වතු කම්කරුවන්ගේ වැටුප 1000ක් දක්වා වැඩි කිරීමට ගැසට් නිකුත් වෙයි

මාර්තු 05 වනදා සිට වලංගු වන පරිදි වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කිරීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.වතු කම්කරුවන් කාලයක් තිස්සේ කල අරගලයේ ප්‍රතිඵල අද මල්ඵල ගැන්වී තිබෙනවා.

Read More

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත් අඩංගුවට ගැනීමට වරෙන්තු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත් අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය විසින් අද වරෙන්තු නිකුත් කර තිබෙනවා. තරුණයෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී පැහැරගෙන ගියා යැයි චෝදනා ලැබ සිටි ඇය අද දිනයේ එම නඩුව කැඳවූ අවස්ථාවේදී ඒ සඳහා අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් මෙලෙස ඇය අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබෙනවා.

Read More

මහපාරේ පුටුවක් උඩ මියගිය තරුණයා ගැන ඇසින් දුටු සාක්ෂි ලැබෙයි

මහර මල්වත්ත පාරේ නිවසක් ඉදිරිපිට පුටුවක් උඩ තරුණයෙකු මියගිය ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය වල සංසරණය වන අතර එම සිදුවීම සම්බන්ධයෙන් ඇසින් දුටුවන් සාක්ෂි ලබා දී තිබෙනවා. ඔහු පපු ප්‍රදේශය අතගාමින් අසීරුවෙන් පැමිණ තිබෙන අතර පුටුව උඩ වාඩි වී මොහොතකට පසු මියගොස් තිබෙනවා.කඩවත පොලීසිය සඳහන් කලේ ඔහුගේ පී.සී.ආර්. පරීක්ෂණය ඊයේ

Read More

පුරාවිද්‍යාව පුහුණුවට මධ්‍යස්ථාන දෙකක්

මෙරට පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන කිහිපයක්ම පුරා විද්‍යා පුහුණු මධ්‍යස්ථාන ලෙස නම් කිරීමට කටයුතු කරගෙන යන බවත් මේ වන විටත් රජගල සහ රිදී විහාරය පුරාවිද්‍යාත්මක පුහුණු මධ්‍යස්ථාන ලෙස නම් කර ඇති බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග මහතා සඳහන් කලා.

Read More

ඥාති සොහොයුරා වෙනුවෙන් විභාගය ලිවීමට තිස්සමහාරාමයේ සිට අනුරාධපුරට ගිය පුද්ගලයාට වැඩ වරදී

ඥාති සොහොයුරෙකුගේ සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්ණ පත්‍රයට පිළිතුරු ලිවීම සඳහා තිස්සමහාරාම, වීරකැටිය ප්‍රදේශයේ සිට අනුරාධපුර කළුවිල ප්‍රදේශය වෙත ගොස් කළුවිල විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පිළිතුරු ලිවීම සඳහා පැමිණි අවස්ථාවේ පොලිස් අත් අඩංගුවට පත් වී තිබෙනවා. ඉපලෝගම පොලිස් ස්ථානයකට ලද තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් විසින් කල පරීක්ෂාවකදී මෙම 23 හැවිරිදි වීරකැටිය

Read More

මහ පාරේදී මල්ලිගේ දෑස් ඉදිරියේ අයියා සදහටම දෑස් පියා ගනී

බුත්තල පැල්වත්ත ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ලිස්සාගොස් ගසක හැපීමෙන් එහි ගමන් කල 23 හැවිරිදි තරුණයෙකු මිය ගොස් තිබෙනවා.එහි ගමන් කල තවත් පුද්ගලයෙකු සහ උසස් පෙළ අධ්‍යාපනය ලබන සිසුවෙකුද තුවාල ලබා තිබෙනවා. පසිඳු විජේසේකර නම් නම් තරුණයෙකු මෙසේ මියගොස් තිබෙන අතර ඔහුගේ උසස් පෙළ හදාරන සිසුවා ඔහුගේ

Read More

රටම අවදානමකට ඇද දමමින් තවත් වෛරසය වැළඳුණු පුද්ගලයෙක් මුල්ලේරියාවෙන් පැනයයි

මුල්ලේරියාව රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටි කන්තලේ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු ඊයේ රාත්‍රී 9ට පමණ රෝහලෙන් පලා ගොස් තිබෙන බවට මුල්ලේරියාව රෝහලට පැමිණිල්ලක් ලැබී තිබෙන බවට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.අදාල පුද්ගලයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වනවා.

Read More

කොරෝනා එන්නත දෙන්න අල්ලස් ගත් රාඅජ්‍ය සේවකයාට වැඩ වරදී

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක, කාර්යාල කාර්ය සහයකයෙකු කොරෝනා එන්නත් ලබාදීම සඳහා රුපියල් දහසක අල්ලස් මුදලක් ලබා ගැනීම හේතුවෙන් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු අත මුදල්ද තිබී ඇති බවටද සඳහන් වනවා.

Read More

ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරියට වන අසාධාරණය ගැන දේවානි ජයතිලක මහත්මිය හඬ නගයි

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 32 දෙනෙකු එක්ව මෙරට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස තේරී පත් වුණු බිම්ශානි ජාසිංහාරච්චි මහත්මියගේ උසස්වීමට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඒ සම්බන්ධයේන් ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් එය “හරිම අසාධාරණයක් “ලෙස සඳහන් කර තිබෙනවා. ඇය තව දුරටත් සඳහන්

Read More

ත්‍රිකුණාමලය වරායෙන් මුහුදු ගිය එකම පවුලේ 7 දෙනෙකු සොයා මෙහෙයුම්

පසුගිය 26 වන දින ත්‍රිකුණාමලය වරායෙන් සාගර කුමාර – 4 නම්වූ බහුදින ධීවර යාත්‍රාවෙන් ධීවර කටයුතු සඳහා ගිය මාරවිල සහ බරුදැල්පොල ප්‍රදේශවල පදිංචි එකම පවුලේ 7 දෙනෙකු අතුරුදන් වී ඇති බවට වාර්තා වනවා.

Read More

1 2 3 64