තවත් කොරෝනා මරණ 4ක්

මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 287ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ අද දිනයේ වාර්තා වූ කොරෝනා මරණ 4 ත් සමගයි. බේරුවල පදිංචි 49 හැවිරිදි කාන්තාවක්, වරකාගොඩ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, දැරණියගල පදිංචි 43 හැවිරිදි කාන්තාවක්, කොළඹ 8 පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,මෙලෙස මිය ගිය අය අතර වන බව

Read More

ගත වූ දිනයේ නිරෝධායන නීති කැඩූ 12ක් පොලිස් දැලේ

මුහුණු ආවරණය නොපැලඳීම සහ දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධව ගතවූ පැය 24 තුල පුද්ගලයින් 12 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.මේ වන විට එසේ අත් අඩංගුවට ගත් 2600කට අධික පිරිසකට නඩු පවරා තිබේ.තවදුරටත් වැටලීම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලා.

Read More

පා.ම. වසන්ත යාපා බණ්ඩාරට කොරෝනා

සිදුකළ පී.සි.ආර් පරීක්ෂණයකින් රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පා. ම. වසන්ත යාපා බණ්ඩාර මහතාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.මෙම මස 16 වනදා ඔහු පරීක්ෂණයකට භාජනය කර තිබෙන අතර ඔහුව නිවසේම ස්ව‍යං නිරෝධායනයට යොමු කර තිබේ. ඒ අනුව මන්ත්‍රීවරයාගේ සමීප ආශ්‍රීතයින් ලෙස හඳුනාගත් පුද්ගලයින් 30 දෙනෙකු අද

Read More

බස්නාහිර පලාතේ සාමාන්‍ය පෙළ සිසුන්ට පාසල් ආරම්භ වෙයි

මෙවර අපොස සා. පෙළ විභාගය මාර්තු මස පළමු වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් සඳහා බස්නාහිර පළාතේ පාසල් වල ඉගැන්වීම කටයුතු අද සිට ආරම්භ වනවා.ඊයේ දිනයේ සිට එම පාසල් සියල්ල විෂබීජහරණයට ලක් කෙරුනා.හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල් තව දුරටත් වසා දැමෙනු ඇති.

Read More

1 8 9 10 11 12 63