මහ වැස්සෙන් කිලිනොච්චියේ වැවක් කැඩී යයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකය යටතේ ඇති 571 වන බලසේනාව යටතේ පාලනය වන 12 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා අධික වර්ෂාව හේතුවෙන් හානියට පත් කිලිනොච්චිය කන්දකුලම් වැව් බැම්ම මහත් පරිශ්‍රමයක් දරා නැවත පිළිසකර කර තිබුනා සිද්ධිය සැල වූ විගස ක්‍රියාත්මක වූ භටපිරිස් වැව්

Read More

මගේ ජීවිතේ තාමත් අනතුරේ වෛද්‍ය මද්දුම බණ්ඩාර කියයි

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් තමන් පැය හයක් ප්‍රාණ ඇපයට ගත් බව පේරාදෙණිය රෝහලේ වෛද්‍ය එස්.ටී.ආර්. මද්දුම බණ්ඩාර මහතා පවසා සිටියා දැනටත් තම ජීවිතය අනතුරේ බවත් තමන්ට යම් හානියක් වුවහොත් එහි වගකීම ධම්මික බණ්ඩාර මහතා භාර ගත යුතු බවද ඔහු සදහන් කලා ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට ගිය අවස්ථාවේ ඔහු තමන්ට

Read More

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියටත් කොරෝනා

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා වෛරසය ආසාදන වී තිබෙනවා කොළඹ ජාතික රෝහලේ දී සිදුකරන ලද පී.සී ආර් පරීක්ෂණයකින් අනතුරුව ඇය කොරෝනා ආසාදිතයෙක් බවට හෙළිව තිබෙනවා ඒ අනුව ඇය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා යොමු කිරීමටද කටයුතු කර තිබුනා

Read More

කොරෝනා දේශීය පැණිය බී මා මිය ගියත් පවුලේ අය දුක්වෙන්නේ නෑ

කොරෝනා සඳහා නිෂ්පාදනය කර ඇති පැණිය පාවිච්චි කර තමන් මිය ගියත් පවුලේ අය දුක් වෙන්නේ නැතැයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කරනවා තමන් කොරෝනා ආසාදිත වීම ගැන පවුලේ අයෙකුට වත් නැති නැති දුකක් අනුර දිසානායක මහතාට ඇතිවීම පුදුමයට කරුණක් බවද ඔහු පවසා සිටියා කොරෝනා ආසාදනය වීමෙන් පසු කොග්ගල ප්‍රතිකාර

Read More

ජාතික පාසැලක සිසුන් 6 කට කොරෝනා

බදුල්ල පස්සර ජාතික පාසලේ සිසුන් හය දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා එම දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුව සඳහන් කරන්නේ ඔවුන්ට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණවලදී මේ බව තහවුරු වූ බව සිසුන් හතර දෙනෙක් සහ ශිෂ්‍යාවන් දෙදෙනෙකු මෙසේ ආසාදිතයන් බවට හදුනාගෙන තිබෙනවා

Read More

ආන්ඩුවේ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි

ආන්ඩුවේ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීනව අසුන් ගනු ඇතැයි විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් අතර සාකච්චාවක් ඇති වී තිබෙනවා ඔවුන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තු ලොබියේදී මේ ගැන සාකච්ඡා කර ඇති බවයි සදහන් වෙන්නේ අදාළ මන්ත්‍රීවරයා මේ වන විට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සිටින අතර කාරණා කීපයක් හේතුවෙන් දැඩි කලකිරීමෙන් පසුවන බවද සදහන්

Read More

මගේ නිරෝධායන බඩු මල්ල ලැබුනේ නෑ දකුණු පලාත් ආණ්ඩුකාර කියයි

සති දෙකක කාලයක් තමන් නිරෝධායන වී සිටිය ද ඒ සඳහා ලැබිය යුතු බඩු මල්ල ලැබුණේ නැතැයි දකුණු පළාත ආණ්ඩුකාර විලී ගමගේ මහතා සදහන් කරනවා ඔහු මේ බව පවසා සිටියේ ගාල්ලේදී පැවති ගාල්ල දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටු රැස්වීමක් අමතමින් කොරෝනා පළමු ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු වී තමන් සති දෙකක කාලයක් නිරෝධායනයේ

Read More

රට පාවා දුන් පාලකයෙක් බලයට ගේන්න වෙහෙසුනු අයෙක් ලෙස මගේ නම ඉතිහාසයේ ලියවන්න එපා මැදගොඩ හිමි කියයි

ශ්‍රී ලංකාව පාවා දුන් නායකයන් බලයට ගෙන ඒමට වෙහෙස වූ අයෙක් ලෙස ඉතිහාසයේ තම නම ලියැවෙනවාට තමන් වහන්සේ අකමැති බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසා සිටියා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ප්‍රශ්නය මෙරට ජනතාවගේ ඉරණම තීරණය කරන ප්‍රශ්නයක් යැයි ද උන්වහන්සේ සද්හන් කලා ඉතිහාසයේ මෙරට ජාතික වීරයන් ලෙස නම් ලියවුනේ

Read More

පොල් ගෙඩියෙ බර අනුව කිරා විකුණන ක‍්‍රමයක් හදයි

පොල් ගෙඩියේ බර අනුව එහි මිල තීරණය කරන ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු සූදානම් කරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසා සිටියා පොල් මිල සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුව නිරාකරණ කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු පවසා සිටියේ රජයේ ඉඩම් තිබෙන ස්ථාන වල පොල් වගා කිරීමට කටයුතු කරන බවත්

Read More

ධම්මික පැණිය බෝතලයක් රුපියල් දසදහසයි පැණිය ගන්න ජනතාව නිවස අවට පදිංචියට එයි

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති කොරෝනා මර්ධන පැණිය එක් බෝතලයක් රුපියල් දසදහසක මුදලකට අලෙවි කරමින් සිටින බව හිරු රූපවාහිනිය විසින් වාර්තා කලා ධම්මික බණ්ඩාර මහතාගේ පැණිය ලබා ගැනීමට විශාල ජනතාවක් දිනපතා ඔහුගේ නිවෙස ඉදිරියේ රැස් වී සිටින බවත් ඇතැමුන් දින ගණනාවක් එම නිවස අවට කදවුරු බැදගෙන පදිංචිව

Read More

1 10 11 12 13 14 63