සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා වෛරසය ආසාදන වී තිබෙනවා කොළඹ ජාතික රෝහලේ දී සිදුකරන ලද පී.සී ආර් පරීක්ෂණයකින් අනතුරුව ඇය කොරෝනා ආසාදිතයෙක් බවට හෙළිව තිබෙනවා ඒ අනුව ඇය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා යොමු කිරීමටද කටයුතු කර තිබුනා
Category: news
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
Gossip lanka c news , Lanka news , Bbc news sinhala , gossip lanka news , Lanka news web sinhala , Gosip lanka news , Neth news , NIUS , Neth news , Lanka news web , Breaking news today , Hiru News , Lanka lead News ,
Lanka news , Sri Lanka Mirror , Ada Derana , බී බී සී පුවත් , අද දෙරණ පුවත් , Hiru news sinhala , Hiru gossip , Rate gossip , Lanka c news , ශනුද්‍රි gossip lanka , ගොසිප් ලංකා හොට් නිවුස් , Lanka e News , Lanka truth , sirasa news first 7.00-pm today 2020″
“Sri Lanka news papers
කොරෝනා දේශීය පැණිය බී මා මිය ගියත් පවුලේ අය දුක්වෙන්නේ නෑ
කොරෝනා සඳහා නිෂ්පාදනය කර ඇති පැණිය පාවිච්චි කර තමන් මිය ගියත් පවුලේ අය දුක් වෙන්නේ නැතැයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සඳහන් කරනවා තමන් කොරෝනා ආසාදිත වීම ගැන පවුලේ අයෙකුට වත් නැති නැති දුකක් අනුර දිසානායක මහතාට ඇතිවීම පුදුමයට කරුණක් බවද ඔහු පවසා සිටියා කොරෝනා ආසාදනය වීමෙන් පසු කොග්ගල ප්‍රතිකාර
ජාතික පාසැලක සිසුන් 6 කට කොරෝනා
බදුල්ල පස්සර ජාතික පාසලේ සිසුන් හය දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා එම දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටුව සඳහන් කරන්නේ ඔවුන්ට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණවලදී මේ බව තහවුරු වූ බව සිසුන් හතර දෙනෙක් සහ ශිෂ්‍යාවන් දෙදෙනෙකු මෙසේ ආසාදිතයන් බවට හදුනාගෙන තිබෙනවා
ආන්ඩුවේ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙයි
ආන්ඩුවේ මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ ස්වාධීනව අසුන් ගනු ඇතැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සාකච්චාවක් ඇති වී තිබෙනවා ඔවුන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තු ලොබියේදී මේ ගැන සාකච්ඡා කර ඇති බවයි සදහන් වෙන්නේ අදාළ මන්ත්‍රීවරයා මේ වන විට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සිටින අතර කාරණා කීපයක් හේතුවෙන් දැඩි කලකිරීමෙන් පසුවන බවද සදහන්
මගේ නිරෝධායන බඩු මල්ල ලැබුනේ නෑ දකුණු පලාත් ආණ්ඩුකාර කියයි
සති දෙකක කාලයක් තමන් නිරෝධායන වී සිටිය ද ඒ සඳහා ලැබිය යුතු බඩු මල්ල ලැබුණේ නැතැයි දකුණු පළාත ආණ්ඩුකාර විලී ගමගේ මහතා සදහන් කරනවා ඔහු මේ බව පවසා සිටියේ ගාල්ලේදී පැවති ගාල්ල දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටු රැස්වීමක් අමතමින් කොරෝනා පළමු ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු වී තමන් සති දෙකක කාලයක් නිරෝධායනයේ
රට පාවා දුන් පාලකයෙක් බලයට ගේන්න වෙහෙසුනු අයෙක් ලෙස මගේ නම ඉතිහාසයේ ලියවන්න එපා මැදගොඩ හිමි කියයි
ශ්‍රී ලංකාව පාවා දුන් නායකයන් බලයට ගෙන ඒමට වෙහෙස වූ අයෙක් ලෙස ඉතිහාසයේ තම නම ලියැවෙනවාට තමන් වහන්සේ අකමැති බව පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසා සිටියා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ප්රශ්නය මෙරට ජනතාවගේ ඉරණම තීරණය කරන ප්‍රශ්නයක් යැයි ද උන්වහන්සේ සද්හන් කලා ඉතිහාසයේ මෙරට ජාතික වීරයන් ලෙස නම් ලියවුනේ
පොල් ගෙඩියෙ බර අනුව කිරා විකුණන ක්‍රමයක් හදයි
පොල් ගෙඩියේ බර අනුව එහි මිල තීරණය කරන ක්‍රමවේදයක් සකස් කිරීමට කටයුතු සූදානම් කරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසා සිටියා පොල් මිල සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුව නිරාකරණ කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු පවසා සිටියේ රජයේ ඉඩම් තිබෙන ස්ථාන වල පොල් වගා කිරීමට කටයුතු කරන බවත්
ධම්මික පැණිය බෝතලයක් රුපියල් දසදහසයි පැණිය ගන්න ජනතාව නිවස අවට පදිංචියට එයි
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති කොරෝනා මර්ධන පැණිය එක් බෝතලයක් රුපියල් දසදහසක මුදලකට අලෙවි කරමින් සිටින බව හිරු රූපවාහිනිය විසින් වාර්තා කලා ධම්මික බණ්ඩාර මහතාගේ පැණිය ලබා ගැනීමට විශාල ජනතාවක් දිනපතා ඔහුගේ නිවෙස ඉදිරියේ රැස් වී සිටින බවත් ඇතැමුන් දින ගණනාවක් එම නිවස අවට කදවුරු බැදගෙන පදිංචිව
නැගෙනහිර පර්යන්ත ගිවිසුමට අගමැති විරුද්දයි අපට විරෝධතා කරන්න කිවුවා ජනාධිපතිට ඕනි දෙන්න
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත ඉන්දීය සමාගමක් සමඟ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න සූදානම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර යන මහතුන්ගේ උපායක් බව වාණිජ කර්මාන්ත හා සේවා ප්රගතිශීලී සේවක සංගමය සඳහන් ප්‍රකාශ කරනවා නමුත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම නැගෙනහිර පර්යන්ත ගිවිසුමට සම්පූර්ණයෙන්ම විරුද්ධව
21 සිට සංචාරකයන්ට රට විවෘතයි ප්‍රසන්න රණතුංග මහතා කියයි
ලබන බ්‍රහස්පතින්දා සිට (21) සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන්ට රට විවෘත කිරීමට සියල්ල සූදානම් බවත් මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් සමාජයටත් සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ගතහැකි සියලු පියවර ගෙන ඇති බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසනවා ඔහු පෙන්වා දෙන්නේ සංචාරකයන්ට රට විවෘත කිරීම සිදුකරනු ලබන්නේ සංචාරක ව්‍යාපාරයේ සෘජුව