කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ආයෝජනයේ නාමයෙන් හෝ ඉන්දියාවට නොදිය යුතු බව පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියෝ පවසති.අද අයෝජනය යයි කියාගෙන එන්නේ විකිණීමට කියන තවත් නමකින් බවද උන් වහන්සේ කියා සිටියා එකී ආයෝජනයට යෝජිත ඉන්දීය අදානි සමාගම ඉන්දියාවේ මුම්බායි වරායද වැට්ටවූ සමාගමක් යයිද එහිමියෝ කියා සිටියා අද ඩොලර් කාක්කන් පිරිසක් ජනාධිපති වටලාගෙන
Category: news
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
රත්රන් නිධියේ කැණීම්වලට කැබිනට් අනුුමැතිය පතයි වටිනාකම ගණනය කරන්න බෑ
ත්‍රිකුණාමලය සේරුවාවිල පිහිටි වර්ග කිලෝමීටර් 54ක පමණ වපසරියකින් යුත් බවට මේ වන විට හඳුනාගෙන ඇති රන් ආකරය සම්බන්ධයෙන් කඩිනමින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි. අද (11) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දැනුම්වත් කරන බවද ඇමැතිවරයා කියා සිටියා වසර 1971 දී භූ
රේස් බයි රේස් තහනම් කරන යෝජනාව සම්මතයි
මොරටුව මහ නගර සභා බල ප්‍රදේශයේ පවත්වාගෙන යන ‘රේස් බයි රේස්’ ඔට්ටු ඇල්ලීමේ සූදු පොලවල් නතර කිරීමට මොරටුව මහ නගර සභා විසින් යෝජනාවක් සම්මත කරගෙන තිබෙනවා ඒ අනුව 2021 වසරේ සිට එම ආයතන වලින් බදු අය කිරීම නතර කිරීමටද එම යෝජනාවේ සඳහන් වනවා නගර සභාවට එම යෝජනාව ගැන ඉදිරිපත් කර
පාර්ලිමේන්තුව තුලත් කොරෝනා පොකුරක්
පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් අමාත්‍ය දයාසිරි ජයසේකර සහ අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ යන මහත්රුන්ට කොරෝනා ආසාදන වීමත් සමග පාර්ලිමේන්තුව තුල මූලිකව කොරෝනා පොකුරක් නිර්මාණය වෙමින් පවතින බව අදහන් පාර්ලිමේන්තුව තුල මෙම ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් විස්සකට ආසන්න ප්‍රමාණයක් දැනටමත් නිරෝදායනය වෙමින් සිටිනවා පාර්ලිමේන්තුවේ තුන්සියයකට ආසන්න පිරිසක් කොරෝනා පරීක්ෂාවට භාජනය
ජනාධිපති දෙබිඩ්ඩෙක් චණ්ඩි දේශපාලනය දැන් බෑ හරීන් වෙනුවෙන් අනුර පෙරට
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමනට චරිත දෙකක් ඇතැයි පැවසීමෙන් පෙනී යන්නේ ඔහු දෙබිඩ්ඩෙක් බව යයි ජනතා විමුක්ති පෙරමුණ නායක අනුර දිසානායක මහතා කියනවා ඔහු පෙන්වා දෙන්නේ චරිත දෙකක් ඇති පුද්ගලයන්ට ගම්වල පවසන්නේ දෙබිඩ්ඩා යනුවෙන් බවටයි ජනාධිපතිවරයා මේ තරම් කිපී ඇත්තේ ඔහුගේ සම්පූර්ණ නම කීමෙන් නිසා බවද දිසානායක මහතා කියා සිටියා
කොරෝනා ආසාදිත දයාසිරි ජයසේකර ජනාධිපති කාර්යාලයටත් ගිහින්
දැනට කොරෝනා ආසාදිතයෙකු වී සිටින ඇමති දයාසිරි ජයසේකර මහතා ජනවාරි මස 01 වැනිදා සිට 08 වැනිදා දක්වා වූ කාලයේ දී පුද්ගලයන් පන්සියයකට වැඩි ප්‍රමාණයක් ආශ්‍රය කර ඇති බවට හදුනාගෙන තිබෙනවා ජනවාරි මස 01 වැනිදා ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති පිරිත් පින්කමටද සහබාගි වී තිබෙනවා එමෙන්ම එම කාලයේදී ඔහු
යාපනය සරසවියේ උපකුලපති මුල්ලවයික්කාල් ස්මාරකයට යලිත් මුල්ගල් තබයි
යාපනය විශ්වවිද්‍යාලයේ ඉදිකර තිබූ යුද සැමරුම් ස්මාරකය කඩා ඉවත් කිරීමට විරෝධය පාමින් සරසවි සිසුන් පිරිසක් විසින් ආරම්භ කොට තිබූ මාරාන්තික උපවසාය විශ්වවිද්‍යාල උපකුලපති එස්. ශ්‍රී සත්ගුණරාජා මහතාගේ සාකච්ඡාවකින් අනතුරුව අද උදෑසන අවසන් කිරීමට පියවර ගෙන තිබෙනවා ඒ අනුව අද අලුයම උපකුලපති ශ්‍රී සත්ගුණරාජා මහතා විසින් මාරාන්තික උපවසායේ නිරත සිසුන් පිරිස
ඇමති වාසුදේවට කොරෝනා ඔහු 82 හැවිරිදියි
අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොරොනා වෛරසය ආසාදනය වී තිබෙනවා ඒ හේතුවෙන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබෙනවා දැනට 82 හැවිරිදි ඒ මහතා පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨතම ඇමතිවරයෙක්ද වෙනවා
රවුෆ් හකීම් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයාගේ ආශ්රිත මන්ත්‍රී ලයිස්තුව මෙන්න
පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ පළමු පෙළ ආශ්‍රිතයන් වන මන්ත්‍රීවරුන් හඳුනාගෙන තිබෙනවා එලෙස හදුනාගත් මන්ත්‍රී වරුන් අතර ගයන්ත කරුණාතිලක , තලතා අතුකෝරල , එම්.ඒ. සුමන්තිරන් , නක්ය රාසමාණික්‍යම් , ලක්ෂමන් කිරිඇල්ල , අශෝක අබේසිංහ , එම්. රාධක්‍රිෂ්ණන් ,තිස්ස අත්තනායක , කෙහෙලිය රඹුක්වැල්ල ,ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ කේ.එම්. නන්දසේන යන පාර්ලි
කොරෝනා මරණ 230 පනී
මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 232ක් දක්වා ඉහල ගොස් ඇති බවට වාර්තා වනවා.අද දිනයේ තවත් කොරෝනා මරණ 3ක් වාර්තා වී තිබෙනවා.රත්නපුර ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 14 පදිංචි 80 හැවිරිදි කාන්තාවක්, මීගමුව බන්ධනාගාරයේ රැඳවියෙක් වන 62 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ කොරෝනා ආසාදනය හේතුවෙන් අද මිය ගොස් තිබෙනවා.