මෙරට පාසල් හෙට දිනයේ සිට යලි ආරම්භ කිරීමට නියමිතව තිබෙන අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ජේ.ඩී.ධර්මසේන විද්‍යාලය, තුන්දූව මුස්ලිම් විද්‍යාලය, මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල කුමාරතුංග මුනිදාස පාසල, වැලිගම මුස්ලිම් විද්‍යාලය, අර්ෆා ජාතික පාසැල, මින්හාජ් ජාතික පාසැල යන පාසල් හෙට දිනයේ විවෘත නොකෙරේ. එම ප්‍රදේශයන් හුදෙකලා කර හෝ සංචරණ සීමා පනවා තිබීම මීට හේතුව
Category: news
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
අගමැතිගේ දේශපාලන සම්බන්ධීකරණ ලේකම්ට කොරෝනා
වත්මන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් ලෙස වැඩකටයුතු කල කුමාරසිරි හෙට්ටිගේ මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
පාර්ලිමේන්තුවේ කොරෝනා පොකුරක් ඇතිවීමේ දැඩි අවදානමක්
නාවලපිටිය ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේගයේ රැස්විමකට සහභාගි වෙමින් කළුතර දිස්ත්‍රික් පර්ලිමේතු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කියා සිටියේ පාර්ලිමේන්තුවේද කොවිඩ් 19 පොකුරක් ඇති විමේ අවධානමක් පවතින බව පාර්ලිමේන්තුව තුල සෞඛ්‍යය උපදෙස් වලට අනුකුලව කටයුතු කිරිමට අපහසු බවද ඒ මහතා පවසා සිටියා එම රැස්විමට සහභාගි වු ජාතික සමගි ජනබලවේගයේ මහලේකම් සහ
සංචාරකයන් සෞඛ්‍ය නීති රකින්නේ නෑ මෙරට ජනතාවට රකින්න කියන්න අපට බෑ PHIලා වර්ජනයක් කැදවයි
මෙරටට පැමිණෙන විදේශ සංචාරකයන් සෞඛ්‍ය උපදෙස් වලට අනුව සංචාරය කිරීමට අවශ්‍ය නිසි වැඩපිළිවෙළක් ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය සඳහන් කර සිටිනවා එසේ නොකළ හොත් ඉදිරි දෙසතිය රට පුරා කොරෝනා පාලන කටයුතු වලින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉවත් වීමට තීරණය කර ඇති බව සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා
යුක්රේනය වසා දමා නෑ සමාජ ජාල කියන්නේ බොරු සංචාරකයන් දිගටම ගෙන්වනවා – ප්‍රසන්න රණතුංග කියයි
යුක්රේනය පූර්ණ ලෙස ලොක් ඩවුන් කර නොමැති බවත් ඒ නිසා යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වීම නතර කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටිය ඔහු අවධාරණය කරන්නේ යුක්රේනයෙන් හෝ වෙනත් ඕනෑම රටකින් සංචාරකයන් දිවයිනට ගෙන්වීම නතර කිරීමට තීරණය කල යුත්තේ කොවිඩ් කමිටුව හා සෞඛ්‍ය බළධාරීන් විසින් බවයි
පාර්ලි මේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාටත් කොරෝනා
පාර්ලි මේන්තු මංත්‍රී රවුෆ් හකීම් මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ට්විටර් සටහනක් තබමින් රවුෆ් හකීම් මහතා ප්‍රකාෂ කර තිබෙනවා තමන් නිරෝදායන ක්‍රියාවලියට යොමු වන අතර ගත වූ දින 10ක කාලය තුල තමාව ඇසුරු කල අයද සෞඛය මාර්ගෝප දේශ අනුගමනය කරමින් ඔවුන්ට සහය වන ලෙසටද ඉල්ලීමක් කර තිබෙනවා එමෙන්ම
සිදුහත් බෝසතාණන් බුදුවූයේ හබරණ හිරිවඩුන්නේදී දෙපිරිසක් අතර උණුසුම් තත්වයක් හට ගනී
හබරණ හිරිවඩුන්න බෝධිරාජා රාම විහාරස්ථානයට රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා පැමිණි අවස්ථාවෙහිදී එහි නොසන්සුන්තාවයක් ඇතිවී තිබෙන්ස්ව්ස්ස් ඊට හේතු වී තිබෙන්නේ සිදුහත් බෝධිසත්වයන් බුද්ධත්වයට පත්වූයේ එම ස්ථානයේදී බවට මතයක් දරන පිරිසක් එම ස්තානයට පැමිණ සිටීම කෙසේ නමුත් විහාරාධිපති හිමියන් කියා සිටියේ එවැන්නක් තහවුරු කිරීමට මෙතෙක් සාක්ෂි ලැබී නැති බව අසත්‍ය තොරතුරු
කොරෝනාට බිය නොවී රට විවෘත කර පාසැල් අරින්න ඕනි මහින්දානන්ද අලුත්ගමගේ කියයි
කොවිඩ් 19 වෛරස් අවධානම හමුවේ සැගවි නොසිට එයට අබියොගයක් වී රට විවෘත කර පාසල් විවෘත කර එම අවධානමට මුහුණ දිමට සියළු දෙනා කටයුතු කල යුතු බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා මෙම අවධානම හමුවේ ලෝකයේ අනෙකුත් රටවල් මෙන් මෙරට තුලද දෛනික කටයුතු සමාන්‍යය පරිදි සිදු විය යුතු බවද අලුත්ගමගේ
ප්රභූන්ගේ සියළු පොලිස් ආරක්ෂාව ඉවත් කිරීමට තීරණය කරයි
ප්‍රභූ ආරක්ෂාවට යොදා ඇති පොලිස් නිලධාරීන් 44,000 ක් පමන ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙන්නේ ඒ වෙනුවට සිවිල් ආරක්ෂක බලකාය යෙදවීමට කටයුතු කරන ලෙස ඒ අනුව පොලිස්පතිවරයා විසින් අදාළ උපදෙස් නිකුත් කර තිබෙනවා ප්‍රභූ ආරක්ෂාවට යොදා සිටින කණ්ඩායම් නැවතත් කොටස් වශයෙන් පොලිස් සේවය වෙත
කොරෝනා මරණ 230 ආසන්නයේ
තවත් කොරෝනා මරණ 4ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබෙනවා.ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කාන්තාවක්,කාන්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්,ඕපනායක ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්මෙසේ මියගොස් තිබෙනවා.එම මරණ 4ත් සමග සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 229ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.