බණ්ඩාරගම ග්‍රාම නිලධාරිනියකට කොරෝනා

අටලුගම ප්‍රදේශයේ සිදුකල ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකදී බණ්ඩාරගම, කොලමැදිරිය ග්‍රාමසේවා වසමේ ග්‍රාම නිලධාරිනියට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.එමෙන්ම ඇය සමග එකම රථයක ගමන් කල බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු පිරිසක් නිරෝධායනයටද යොමු කර ඇතැයි සඳහන් වනවා.

Read More

යාචකයාගේ බෑගයේ තිබුණු දෙයින් රෝහල් කාර්යමණ්ඩලය පුදුම වෙයි

කිළිනොච්චිය නගරයේ කාලයක් තිස්සේ සිඟමන් යදිමින් ජීවත් වූ වයස අවුරුදු 60 ක පමණ පුද්ගලයකු හදිසියේම රෝගී වීමෙන් පසුව ඔහුව නගරයේ ත‍්‍රිරෝද රථ හිමියන් විසින් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව තිබෙනවා පසුව යාචකයාගේ කිළුටු ගමන් මල්ලක් තුළ තිබී රුපියල් එක්ලක්ෂ තිස් දහසක මුදලක් රෝහල් කාර්ය මණ්ඩලය විසින්

Read More

වෘත්තීය පුහුණු දෙගුණ කරන්නට ඇමතිනියගෙන් නියෝග

පසුගියදා ඔරුගොඩවත්ත කොරියානු තාක්ෂණික අභ්‍යාස ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල අමාත්‍යවරිය මෙරට තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ඔවුන් හට වෘත්තීය පුහුණුව ලැබීමට වැඩි අවස්ථා උදා කිරීමටත්, පුහුණු අවස්ථා දෙගුණ කිරීමටත් අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස

Read More

රුපියල් 71,000ක පොල් හොරකම් කල පිරිස පොලීසියට මාට්ටු

කුරුණෑගල, කුඩාගලමුව ප්‍රදේශයේදී නිවාස දෙකකින් පොල් සොරකම් කල පිරිසක් පොලිස් අත් අඩංගුවට පත් වී තිබෙනවා.රුපියල් 71,000ක් වටිනා මෙම පොල් තොගය සොරකම් කිරීමට යොදා ගත් කුඩා ප්‍රමාණයේ ලොරි රථයක්ද පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන් වනවා.අත් අඩංගුවට ගත් 6 දෙනා අතරේ වයස අවු: 13ක් වන පිරිමි දරුවෙක්ද සිටින බව සඳහන්

Read More

තවත් ප්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්

ගිරිඋල්ල පොලිස් වසමේ වෑත්තෑව සහ මුම්මාන යන ප්‍රදෙශ දෙකත්, පූජාපිටිය, කොස්කොටේ තෝරාගත් ප්‍රදේශ කිහිපයකුත් හුදකලා කල බව ජෙනරාල් යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර සිටිය

Read More

චන්ද්‍රිකා උත්සවයකට බලෙන් කඩා පනී මෛත‍්‍රීට පළු යන්න බනී

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය අල්ලාගෙන සිටින්නේ නීති විරෝධීව බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කලා තමන් තව දුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති සහ යාවජීව අනුශාසකවරයකු බවද ඇය සඳහන් කලා හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 122 වන ජන්ම දිනය වෙනුවෙන් කොලඹ ගාළුමුවදොර

Read More

මිනුවන්ගොඩ නගර සභා සීමාවේ සත්ව ඝාතනය තහනම් කරයි ගවමස් විකිණීම තහනම්

මිනුවන්ගොඩ නගර සභා බල ප්‍රදේශයේ මස් පිණිස ගවයන් ඇතුළු සියලුම සතුන් මැරීම සහ ගව මස් විකිණීම තහනම් කර තිබෙනවා මිනුවන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා සඳහන් කරන්නේ ජනවාරි මස පළමු වැනිදා සිට මෙම තහනම ක්‍රියාත්මක වන බවයි 2021 වර්ෂය සඳහා වූ හරක් මස් ටෙන්ඩරය ද නගර සභා විසින් අත්හිටුවා තිබෙනවා නගර සභා

Read More

ඇමති දයාසිරි කොරෝනාවෙන් සුව කරන්න රිටිගල වෙදමහතා බාරගත්තා ගංජා සහ උකුසු බිත්තර පැණිය සූදානම්ළු

දයාසිරි ජයසේකර මහතාට වැලදී ඇති කොරෝනා ආසාදනය දින 03ක් ඇතුලත සුව කිරීමට තමන් සූදානම් බව රිටිගල දේවේන්ද‍්‍ර වෙද මහතා පවසනවා ඇමතිවරයා කැමැත්ත පල කරන්නේ නම් තමන් ඔහු සිටිනා තැනට විත් රෝගය සුව කිරීමට සූදානම් යයිද ඒ මහතා කියා සිටියා කොරෝනා ආසාදිත වූ ඇමති දයාසිරි ජයසේකර මහතා මේ වන විට හික්කඩුවේ

Read More

ආණ්ඩුව වැරදි පාරේ යනවා පෙරළා දානවා බැසිල්ගේ ප‍්‍රකාශය දැඩිව හෙලා දකිනවා

ආණ්ඩු වැරදි පාරේ යනවා නම් එම ආණ්ඩුව පෙරළා දැමීමට පසුබට වන්නේ නැතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ නවීන් සොයිසා මහතා සඳහන් කළේ තම සංගයමයට ආණ්ඩු පෙරළීමේ ශක්තිය තිබෙනව බවයි වෛද්‍යවරුන් 20,000ක සාමාජිකත්වය තම සංගමය සතු බවද ඒ මහතා සදහන් කලා තම සංවිධානයට බැසිල් රාජපක්ෂ

Read More

නිරෝධායන කඩා ටියුෂන් පන්තියක් කල ගුරුවරියක් අධිකරණය හමුවට

නිරෝධායන උපදෙස් වලට පටහැනිව හැටන් නගරයේ බාහිර පන්තියක් පවත්වාගෙන ගිය ගුරුවරියක් (08) දින හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම ගුරුවරිය අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා එම ගුරුවරියට දැඩි ලෙස අවවාද කර රජයේ ගාස්තු වශයෙන් රු දහසක දඩ මුදලක් ගෙවන ලෙස හැටන් දිසා විනිසුරු සහ

Read More

1 15 16 17 18 19 53