මිණිපිරියේ හිත සතුටු කිරීමට ගඟට පැන්න අවාසනාවට සීයා මරු තුරුලට යයි

පවුගිය 5 වනදා බුලත්සිංහල, ගල්කැටිය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකු මිණිපිරිය නැලවීමට කුකුලේ ගඟට පැන පීනන අවස්ථාවේදී දියේ ගිලී මියගොස් තිබෙනවා.ඔහු දියේ ගිලී අතුරුදන් වී තිබෙන අතර 6වනදා නාවික හමුදාවේ කිමිඳුම්කරුවන් පැමිණ පරීක්ෂා කිරීමේදී අඩි 30 පමණ ගැඹුර ස්ථානයක පතුලේ තිබී ඔහුගේ සිරුර හමුවී තිබෙනවා. සිද්ධියෙන් මියගොස් තිබෙන්නේ ගාමිණී සිල්වා

Read More

ටියුෂන් යලි ඇරඹේ

කොරෝනා වසංගතය හේතුවෙන් පැවැත්වීම නවතා දැමූ පෞද්ගලික උපකාරක පංති මෙම මස 25 වනදා සිට යළි ආරම්භ කල හැකි බව අධ්‍යාපන ඇමති ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කර තිබෙනවා.කොරෝනා රෝග පාලන මාර්ගෝපදේශයන්ට යටත්ව එසේ උපකාරක පංති යළි ආරම්භ කල හැකි බව ඔහු පවසා තිබෙනවා.

Read More

විද්‍යුත් තැපෑල හරහා මුදල් වංචා කළ විදේශකයෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

මොරටුව ප‍්‍රදේශයේ පදිංචි ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ විද්‍යුත් තැපෑල පරිහරණය කළ නයිජීරියානු ජාතිකයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ අදාළ ගෘහ නිර්මාණ ශිල්පියා ප‍්‍රංශයේ වෙසෙන තවත් ශී‍්‍ර ලාංකිකයෙකුට යැවූ විද්‍යුත් තැපෑල පණිවිඩයේ තිබූ ගිණුම් අංකය වෙනස් කර සැකකරුවන්ගේ ගිණුම්

Read More

රජයට රට භාර දී ඇති තාවකාලිකවයි බූදල් සේ විකිණීමට නෙවෙයි අගරදගුරුගෙන් දැඩි ප‍්‍රහාරයක්

මහා ලොකුවට ඔලුව උඩ තියාගෙන සිටියද සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාවට සිදු වූ සෙතක් නැතැයි අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් සඳහන් කලා සංචාරකයන් ගෙන්වා ගැනීමට වඩා රටේ සිටින ජනතාවගේ ඕනෑ එපාකම් පිරිමහ ගැනීම රජයේ වගකීම විය යුතු යැයි ද උන්වහන්සේ කියා සිටියා එසේ නැතුව පිට රට වල මිනිසුන් ගෙනැවිත් හැමතැනම පිරවීම් ඉතාමත්

Read More

සුදර්ශනී හමුවූ වලලන කමිටුව හොර එකක් පුච්චන කමිටුව විතරයි ඇත්ත ඇමතිනී පවිත‍්‍රා

කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කර නේද ආදානය යන්න විමර්ශනය කිරීමට පත් කළ කමිටුවේ නිර්දේශ වී ඇත්තේ ආදාහනය කිරීම බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කලා එහිදී ආගමික දේශපාලන හෝ වෙනත් හේතු නොසලකන බවද ඇය පවසා සිටියා ඇය මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු

Read More

ඇමති දයාසිරිට කොරෝනා හැදෙයි හික්කඩුවේ හෝටලයකට

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා ඔහුට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වලින් මෙයම බව හෙළිවී තිබෙනවා අමාත්‍යවරයා හික්කඩුවේ හෝටලයක නිරෝධායනය වෙමින් ඇති අතර ඔහුගේ ආශ්‍රිතයන් නිරෝධායනට ලක් කර තිබෙනවා

Read More

dhammika bandara – ධම්මික පැණිය හරි මාත‍්‍රාවෙන් බිවු තිදෙනෙකුට කොරෝනාළු

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා නාශක ඖෂධය පානය කල තුන්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබව වාර්තා වනවා මෙසේ වෛරසය ආසාදනය වී ඇත්තේ එම ඖෂධයෙන් නිවැරදි මාත්‍රාවෙන් පානය කර එකම පවුලේ 3න් දෙනෙකුටයි කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සීමාවේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් එකොළොස් දෙනාගෙන් මෙම තිදෙනා වාර්තා

Read More

ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට කෝටි 4කට අධික V8 එකක් තෑගි ලැබේ

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට අධි සුඛෝපභෝගී ළන්ඩ් Cරුඉසෙර් ව්8 වර්ගයේ ජීප් රථයක් ලැබී තිබෙනවා වාර්තා වන ආකාරයකට විදේශයක සිටින ප‍්‍රකෝටිපති දානපතියකු විසින් එය උන් වහන්සේට පිරිනමන ලද එකක් මෙම වර්ගයේ රථයක් දැනට වෙලදපලේ රුපියල් ලක්‍ෂ 400 පමණ පටන් ඉහල මිල ගණන්වලට තිබෙනවා

Read More

ඇතැම් ප්‍රදේශවලට අද මි.මී.100 ඉක්මවූ තද වැසි – අද(08) කාලගුණ වාර්තාව මෙන්න

උතුරු පලාත, උතුරු මැද පලාත, නැගෙනහිර පලාත, ඌව පලාත, මධ්‍යම පලාත යන පලාත්වල තැනින් තැන වැසි ඇතිවන බවත් ඌව පලාතේ සහ නුවර එලිය දිස්ත්‍රික්කයේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට මි.මී.50 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලා. එමෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට සවස 1.00න් පසුව වැසි ඇතිවිය

Read More

මල අපද්‍රව්‍ය සියයට 90ක් භූගත ජලයට එක්වීමේ අවදානමක් තියෙනවා – වාසුදේව නානායක්කාර

නාගරික ප්‍රදේශවල භූගත ජලයට මල අපද්‍රව්‍ය ඇතුළු විවිධ අපද්‍රව්‍ය එක්වීම හේතුවෙන් එහි ගුණාත්මකභාවය බොහෝ සෙයින් පහත බැස ඇති බව ජල සම්පාදන අමාත්‍යාංශය කියනවා ඒ සඳහා කඩිනමින් විසදුම් සොයා ගැනීමට නොහැකි වුවහොත් මෙරට පානීය ජල පරිභෝජනයට බරපතල ගැටළු එල්ල විය හැකි බවයි විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසුවා ඔහු මේ බව

Read More

1 16 17 18 19 20 52