ජනාධිපති රට පාලනය කරන්නේ හිතවත් පිරිසක් සමගින් අගමැතිට කිසිම බලයක් නෑ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රට පාලනය කරමින් සිටින්නේ තමන්ට හිතවත්පිරිසක් සමගින් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරනව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු බලයක් නැති තත්වයක් උදා වී ඇති බව වත්මන් ආණ්ඩුව අද සිදු කරමින් සිටින්නේ වචන හරඹයක් පමණක්

Read More

ධම්මික පැණිය බිවු මන්ත‍්‍රීවරයෙකුට හා පවුලේ සියළු දෙනාටම කොරෝනා

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය මර්දන සදහා නිශ්පාදනය කල ඖෂධය පානය කළ බව කියන කෑගල්ලේ ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සියලු දෙනාටම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා මන්ත්‍රීවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයකයන් 06 දෙනෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇති බවයි බුලුගහදෙනිය මහජන සෞඛ්‍ය

Read More

පාර්ක් ඇන්ඩ් ඩ්‍රයිව් ජනපතිගේ සහභාගීත්වයෙන් විවෘත වෙයි

කොළඹ නගරය ආශ්‍රිත රථවාහන තදබදය අවම කිරීමේ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වුණු පාර්ක් ඇන්ඩ් ඩ්‍රයිව් ව්‍යාපෘතියේ පළමු අදියර කොට්ටාව – මාකුඹුර බහුවිධ ප්‍රවහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද ජනපති අතින් විවෘත කෙරුණා. සුවපහසු පොදු ප්‍රවාහන සේවාවක් වන මෙම බස් සේවාවේ ආසන ගණනට පමණක් මගීන් රැගෙන යන බව සඳහන් වනවා.එමෙන්ම උදෑසන 6ත් –

Read More

රත්නපුර ශික්ෂණ රෝහල් වෛද්‍යවරුන් දෙදෙනෙකුට කොවිඩ්

රත්නපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරුන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.එක් වෛද්‍යවරයෙකු ළඳරු වාට්ටුවේ සේවය කරන වෛද්‍යවරයෙක් වන අතර අනෙක් වෛද්‍යවරයා නිරෝධායනයේ සිටින වෛද්‍යවරයෙක් බව සඳහන් වේ.

Read More

එංගලන්ත – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් සිටින හෝටල් සේවකයින් දෙදෙනෙකුට කොරෝනා

ශ්‍රී ලංකා සහ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් නවාතැන් ගෙන සිටින ගාල්ල ලයිට් හවුස් හෝටලයේ මුළුතැන්ගෙයි සේවකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.නමුත් ඉන් කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින්ට හෝ තරඟයට කිසිදු බලපෑමක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කර තිබේ. කොරෝනා ආසාදනය වුණු හෝටල් සේවකයින් දෙදෙනා රත්ගම ප්‍රදේශයේ සහ වැලිගම ප්‍රදේශයේ පදිංචි

Read More

ජාත්‍යන්තර මැණික් කුළුණක් රත්නපුරට

මැණික් ව්‍යාපාරය ජාත්‍යන්තර මට්ටමකට ගෙන ඒම සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ඉදි කිරීමට සැලසුම් කර තිබූ ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයක් වන මැණික් කුළුණ සඳහා මුල්ගල් තැබීම අද දිනයේදී සිදු කෙරුණා. එයට ජාත්‍යන්තර කෞතුකාගාරයක්, මැණික් සායනාගාරයක්, මැණික් වෙළෙඳ කුටි, හෙලිකොප්ටර් අංගනයක්, හෝටල් සංකීර්ණයක්, ජාත්‍යන්තර බැංකු ස්ථාපිත කිරීමට නියමිතයි.මෙම කුළුණ මහල් 19කින්

Read More

කොරෝනා මරණ 255 ක් වෙයි

මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 255ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.ඒ අද දිනයේ තවත් කොරෝනා ආසාදිත මරණ 4ක් වාර්තා වීමත් සමගයි. කොළඹ 10 පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පුද්ගලයෙක්, කිරිබත්ගොඩ පදිංචි 90 හැවිරිදි කාන්තාවක්, නාවලපිටියේ පදිංචි 78 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබෙනවා.

Read More

නාවලපිටිය නගරයේ වෙළඳසැල් දින දෙකකට වැසේ

නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුලින් කොරෝනා ආසාදිතයින් 16ක් හමුවීම සහ ඔවුන් නගරයේ වෙළඳසැල් වල ගමන් කර තිබීම හේතුවෙන් හෙට සහ අනිද්දා දිනවල නගරයේ සියලුම වෙළඳසැල් වසා දමන බව වෙළඳසැල් සංගමයේ සභාපති සඳහන් කර තිබෙනවා.එමෙන්ම 18 වන දින මුලු නගරයේම වෙළඳසැල් සහ නගරයද විෂබීජහරණය කිරීම සිදු කරන බවද වාර්තා වනවා.

Read More

හැටන් පාසලක ළමෙකුට කොරෝනා – දින දෙකක් පාසල් ගිහින්

හැටන් දික් ඔය නගර සභා සීමාවේ තිබෙන පාසලක සිසුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් ඔහු පසුගිය 07 සහ 08 යන දෙදිනම පාසලට අධ්‍යාපනය ලැබීමට ගොස් ඇති බවත් සඳහන් වනවා. ඔහුගේ පියා කොළඹ ප්‍රදේශය කරන්නෙක් වන අතර ඔහු නිවාඩුවට පැමිණ සිටියදී කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පී.සී.ආර්.පරීක්ෂණ සිදු කිරීමේදී

Read More

කොරෝනා ආසාදිතයින් 51,500 පනී

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 363ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 51,594 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.එම සංඛ්‍යාවෙන් මේ වන විට 44,259ක් සම්පූර්ණ සුවය ලබ ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව ගොස් තිබෙන අතර තවත් 7,080ක් පමණක් විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ගනිමින් සිටිනවා.

Read More

1 17 18 19 20 21 64