පිටබැද්දර, දෑරංගල ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයකින් කොරෝනා ආසාදිත වැඩිහිටියන් 12ක් සහ එක් සේවකයෙකු හඳුනාගෙන තිබෙනා බව මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කර තිබෙනවා. එමෙන්ම ගාල්ල, කළුවැල්ල ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් 05කටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
Category: news
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
සමස්ථ කොරෝනා ආසාදිත මරණ 288ක් දක්වා ඉහළට
කොරෝනා ආසාදනය වී රාගම ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක් මිය යාමත් සමග මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 288ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද උදෑසන හුදෙකලා බවින් නිදහස් කරන ප්‍රදේශ නම් කරයි
කලුතර දිස්ත්‍රික්කයේ, 659 – අටුලුගම නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම, 659 ඊ – අටුලුගම බටහිර ග්‍රාම නිලධාරි වසම, 660 ඒ – එපිටමුල්ල ග්‍රාම නිලධාරි වසම, 659 ඩි – ගල්ගෙමන්ඩිය ග්‍රාම නිලධාරි වසම, 657 ඒ – කොළමැදිරිය ග්‍රාම නිලධාරි වසම, 660 – බමුණුමුල්ල ග්‍රාම නිලධාරි වසම, 659 බී – කොරවෙල ග්‍රාම නිලධාරි
කොරෝනා හැදුනු පොහොට්ටු මන්ත්‍රී තවමත් නිවසේ බව හෙලිවෙයි
කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගැනුණු පොදුජන පෙරමුණේ පා.ම.වසන්ත යාපා බණ්ඩාර මහතා අද (26) පස්වරුව වනවිටත් නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙනගොස් නොමැති බවටද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව මන්ත්‍රීවරයා, සිය පවුලේ සාමාජිකයින්, කාර්යමණ්ඩලය සහ ආශ්‍රිතයෙක් වූ යටිනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්රීවරයෙක්ද සමග ඔහුගේ පේරාදෙණිය කිරිබත්කුඹුර ප්‍රදේශයේ පිහිටි නිවස තුළ ස්වයං නිරෝධායනයට
රූපලාවණ්‍යාගාරයක හිමිකාරියකට සහ එම නගරයේ කොණ්ඩා කපන ස්ථානයක හිමිකරුටත් කොරෝනා
කහතුඩුව නගරයේ රූපලාවණ්‍යාගාරයක හිමිකාරියකට සහ එම නගරයේ කොණ්ඩා කපන ස්ථානයක හිමිකරුටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවත් එබැවින් ආසාදිත දෙදෙනාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් නගරයේ වෙළෙඳුන් ඇතුළු 250 දෙනෙක් අද පී.සී.ආර්, පරීක්ෂණවලට යොමුකර ඇත.
අවන්ති දේවී ළමා නිවාසයේ පාලිකාවට ඇප
රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත දැරියන් කෘරත්වයට පත් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් අනුරාධපුර අවන්ති දේවී ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. නඩුවේ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කරන බවට වාර්තා වුවහොත් ඇයගේ ඇප අවලංගු කර රිමාන්ඩ් කරන ලෙසටද නියෝග කර
පූගොඩ මුඛ ආවරණ නිෂ්පාදන කර්මාන්තශාලාවක සේවකයින්ට කොරෝනා
පූගොඩ මණ්ඩාවල ප්‍රදේශයේ පිහිටි මුඛ ආවරණ නිෂ්පාදන කර්මාන්තශාලාවකින් කොරෝනා ආසාදිත පුද්ගලයින් 32ක් හඳුනාගෙන තිබෙනවා. දොම්පේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සඳහන් කලේ අදාල ආසාදිතයන් මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කරමින් සිටින බවයි.
මම පවිත්‍රාව වරු තුනෙන් සුවකරනවා දම්මික බණ්ඩාර කියයි
කොරෝනා ආසාදිතව සිටින ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ලඟට යාමට අවස්ථාව ලබා දුනහොත් වරු තුනෙන් ඇයගේ රෝගය නිට්ටාවට සුව කර දෙන බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරනවා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කලා කෙසේ නමුත් මීට පෙර ඔහු විසින් සඳහන් කර ලද්දේ කොරෝනා රෝගීන්
බුරන උන්ට බයේ නවත්වන්නේ නෑ නැගෙනහිර පර්යන්තය දෙනවාමයි
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
රෝහිත රාජපක්ෂගේ මාමා ජෙරාම් ජයරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් නව කළමණාකරැ ලෙස පත්කරයි
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,