මුඛ ආවරණ නොමැතිව සිටි 14කට කොරෝනා

ඊයේ දිනයේදී බස්නාහිර පලාතේ මුඛ ආවරණ නොමැතිව සිටි පුද්ගලයින් 1060 ක් අතරින් 14ක් කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා. එම 1060 දෙනාගෙන් 510කට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙන අතර ඉතිරි 550දෙනාට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර තිබෙන අතර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කල 550 දෙනා අතරින් 14කට කොරෝනා ආසාදනය වී තිබෙනවා.පී.සී.ආර්. පරීක්ෂණ

Read More

මිරිස්සේ කොකනට් හිල්ස් වැනසීම සම්බන්ධයෙන් විමර්ශණ

විදේශීය මෙන්ම දේශීය ජනතාවගේ ආදරය, අවධානය දිනාගත් මිරිස්ස ප්‍රදේශයේ පවතින කොකනට් හිල්ස් නම් සුන්දර කුඩා කඳු ප්‍රදේශය කොන්ක්‍රීට් කණුවලින් බෙදා වෙන්කිරීමේ පුවතක් මේ වන විට වේගයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් තිබෙනවා. අදාල ප්‍රදේශය භාර කොටවිල පොලීසිය මේ වන විට වෙරලාරක්ෂක දෙපාර්තමේන්තුවට සහ වැලිගම ප්‍රාදේශීය සභාවට මේ වනවිට ලිපි යොමු

Read More

එක් නීතියක් කිවුවාට යුක්රේන සංචාරකයන්ට එහෙම බෑ යාල රියදුරන් නිරෝධායන කලේ නෑ බුබුලට දැම්මා

යුක්රේන සංචාරකයන් සමග ගැටුනු යාල ජීප් රථ රියදුරන් නිරෝධායනය කර නැති බවත් ඔවුන් සිටින්නේ ඒවා යුක්රේන සංචාරක බුබුල තුල බවත් සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරනවා මෙරටට සංචාරකයන් ගෙන්වද්දී ‍ශ‍්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වීමේදී අනුගමනය කරන නීතිමය තත්ත්වය භාවිතා කර නොහැකි බව ද ඔහු සඳහන් කලා උදයංග වීරතුංග මහතාද මේ

Read More

රත්නපුර රෝහලේ වාට්ටු 05ක් වසා දමා තිබෙනවා රෝහල දැඩි අනාරක්‍ෂිතයි

රත්නපුර ශික්ෂණ රෝහලේ වාර්තා පහක් වසා දැමීමට පාලනාධිකාරිය කටයුතු කර තිබෙනවා අංක 6 13 14 15 24 ගැන වාට්ටු මෙසේ වසා දමා ඇත්තේ කොරෝනා ආසාදිත රෝගීන් ඉහළ යාම හේතුවෙනුයි රත්නපුර දිස්ත්රික්කයේ කොරෝනා ව්‍යාප්ත වීම සීඝ්‍ර වීම හේතුවෙන් රෝහලද මේ වන විට අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇතැයි රත්නපුර නියෝජ්‍ය නගරාධිපති ලක්ෂ්මන් මුණසිංහ

Read More

ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව ලැබුනා නම් දුමින්ද සිල්වාටද ජනාධිපති සමාව ලැබෙන්න පුලුවන්

දිවි ඇති තෙක් සිර දඬුවම් ලබා සිටි ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව ලැබිය හැකි නම් ඒ ආකාරයෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාටද ජනාධිපති සමාව යටතේ නිදහස් විය හැකි බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරනවා ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඌවතැන්නේ සුමන හිමියන්ට දඬුවම්

Read More

ධනසිරිට අගමැතිගෙන් තනතුරක් ලැබෙයි

ගරු අග්‍රාමාත්‍යතුමාගේ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙස ඒ.එම්.ඩී.එච්. ධනසිරි අමරතුංග මහතා පත් කර තිබෙනවා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විජේරාමේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී ඒ මහතා සිය පත්වීම් ලිපිය ලබා ගත්තා ඒ.එම්.ඩී.එච්. ධනසිරි අමරතුංග මහතා දෙහිවල ගල්කිස්ස හිටපු නගරාධිපතිවරයා වනවා රොහාන් වැලිවිටඅග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

Read More

එකම දිනයක එකම අංක සහිත ලොතරැයි දෙකක් ලොතරැයි මණ්ඩලය වංචාවකද

මහජන අයිතීන් සුරැකීමේ පදනම විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලද පැමිණිල්ලක් මෙහි dhAkwenawaaඅධ්‍යක්ෂකඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවකොළඹ. ගරු අධ්‍යක්ෂකතුමනි,මහජන සම්පත ලොතරැයි දෙකක එකම දිනුම් අංක සටහන් වීම 2020.12.31 දින දිණුම් අදින ලද ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් මහජන සම්පත ලොතරැයි දෙකක එකම දිනුම් අංක සටහන් වී ඇති බවක් නිරීක්ෂණය වේ. ඒ

Read More

ලංකාවට ගෙන්වන්නේ ඉන්දියාවේ නිෂ්පාදිත කොරෝනා එන්නතයි පෙබරවාරි අග ලංකාවට ගේනවා

කොරෝනා වයිරසය සඳහා වන එන්නත පෙබරවාරි මාස අගදී හෝ මාර්තු මස මුලදී මෙරට ජනතාවට ලබාදීමට හැකිවනු ඇතැයි කොරෝනා එන්නද මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් පත්කර ඇති කමිටුවේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා සඳහන් කරනවා ඒ අනුව එම එන්නත සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර ජනතාවට ලබාදීමට හැකිවනු ඇතැයිද ඔහු කියා සිටියා ශ‍්‍රී

Read More

කොරෝණා මරණ තවත් දෙකක් තවත් 479කට කොරෝනා

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු මරණයට පත් උනා ඔවුන්ද සමග මෙරට ආසාදිත මරණ ප‍්‍රමාණය 217 දක්වා ඉහල යනවාමේ අතර ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 479 දෙනෙකු වාර්තා උනා එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 45,512 දක්වා ඉහළ ගියා මෙරට සුවය ලැබූ සමස්ත ගණන 37,817 වනවා මේවන විට රොහල්

Read More

ලංකා රජය ජිනීවා වලදී කොටුකරන යෝජනාවක් වවුනියාවේදී හදයි

එලඹෙන ජිනීවා මානව හිමිකම් සැසි වාරයේදී ඉදිරිපත් කෙරෙන යෝජනා සමබන්ධයෙන් සාකච්ඡා කිරීමට උතුරේ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් වවුනියාවේදී විශේෂ සාකච්ඡාවක නිරතවන බව වාර්තා උනා වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික හෝටලයකදී මෙම රැස්වීම පැවති අතර මේ සඳහා දෙමළ ජාතික සන්ධානයේ, දෙමළ ජාතික ජනතා පෙරමුණ, දෙමළ ජනතා පක්ෂය ඇතුලු පක්ෂක කිහිපයක

Read More

1 19 20 21 22 23 52