තවත් 692 කට කොරෝනා ආසාදිතයන් 50,000 පනී

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 692 දෙනෙකු වාර්තා වී තිබෙනවා එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදනය වූ ප්‍රමාණය 50,229 දක්වා ඉහළ ගියා සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කරනු ලැබුවා

Read More

පාදෙණියගේ නිවසේ පාටියකින් කොරෝනා ආසාදිතයන් හමුවේපා ලයිට් නිවා ගේට්ටු වසා නිරෝධායනයෙන් කට්ටි පනී

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ කැලණිය දිප්පිටිගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසේ පැවැත් වූ ප්‍රිය සම්භාෂණයකට සහභාගි වූ වෛද්‍යවරයකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දිනයේ තහවුරු වුනා අනුරුද්ධ පාදෙණිය මහතාට හිතවත් පවුල් තුනක සාමාජිකයන් හා හිතවතුන් විසි දෙනකු පමණ මෙම සම්භාෂණයට එක්වඇති අතර පසුගිය අටවැනිදා

Read More

දකුණේ විශාලම මත්කුඩු තොගය අල්ලයි වටිනාකම කෝටි 25 පනී

දකුණු පළාතේ කොස්ගොඩ ටකරන් වාඩිය ප්‍රදේශයේ ලඳු කැලෑවක සඟවා තිබියදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 23 ග්‍රෑම් 155 ක් බුද්ධි තොරතුරක් මත කොළඹ විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉකුත් 12 වනදා රාත්‍රියේ සැකකරුවකු සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා පොලිතීන් බෑග් වල බහා තිබූ මෙම හෙරොයින් මත්කුඩු තොගය දකුණු

Read More

දින 29ක් මෝචරියේ තිබූ මෘතදේහයක කොරෝනා අනුරාධපුර රෝහලෙන් හෙලිවේ

දින 29 ක පමණ කාලයක් අධිශීතකරණයක තැන්පත් කර තිබූ කොරෝනා මෘතදේහයක කොරෝනා වෛරසය තිබූ බව පරීක්‍ෂණවලින් හෙලිවී තිබෙනවා මෙම මෘත දේහය අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තබා ඇති අතර 73 හැවිරිදි පුද්ගලයෙකුගේ මෘතදේහයක් මෙසේ පරීක්ෂාවකට ලක් කර තිබෙනවා කොරෝනා වැළඳීම නිසා එම පුද්ගලයා අනුරාධපුර රෝහලට ඇතුළත්

Read More

රාවණ පැණිය බිවුවාද දැන් සනීපද නිරෝධායනයේ සිටින ඇමති දයාසිරි කියයි

තමන් කොරෝනා රෝගය සඳහා රාවණා පැණිය භාවිතා කලා යැයි පලවන ප‍්‍රකාශ අසත්‍ය බව රාජ්‍ය අමාත්ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරනවා එවන් පැණියන් තමන් හෝ තම පවුලේ කිසිවෙක් පානය කලේ නැති බවත් ඔහු පවසා සිටියා වෛරසය ආසාදනය වූ පසු තමන් වෛද්‍යවරුන් සහ හෙදියන් ගේ උපදෙස් මත ඉතාම සෞඛ්‍ය සම්පන්නව නිරෝධායනයට ලක්වෙමින්

Read More

වෛද්‍ය තරංගා කුමාරි මහත්මිය්ගේ කොරෝනා නසන හෙල ඔසුවට පූර්ණ අනුමැතිය ලැබේ ඩෙංගු නසන ඔසුවද හැදුවේ ඇයයි

ගාල්ල අලුත්වල වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය විසින් කොරෝනා රෝගීන් වෙනුවෙන් හෙළ ඔසුවක් නිෂ්පාදනය කර තිබෙනවා එහි පළමු ඖෂධ කට්ටලය අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මන්ත්‍රීවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට නොමිළේ ලබා දීමටද ඇය ත්නීරනය කර තිබුනා වෛද්‍යවරිය සඳහන් කරන්නේ මෙම ඖෂධය කොරෝනා රෝගියෙකු දින තුනක් පානය කළහොත් වෛරසය ශරීරයෙන් ඉවත්වී සුවය

Read More

කොරෝනා ආසාදිතයන් 50,000 පනී

අද දිනය තුළ දී මේ දක්වා කොවිඩ් සමස්ත ආසාදිතයින් ගණන 687 ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මේ දක්වා මෙරටදී හමු වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන‍ 50,000 ඉක්මවා ඇත.‍එම ගණන 50,266කි.

Read More

තවත් කොරෝනා මරණ 3ක්

අද දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 3න් දෙනෙකු මියගොස් තිබෙනවා. කොළඹ 10 පදිංචි 89 හැවිරිදි කාන්තාවක්, බත්තරමුල්ලේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 15 පදිංචි 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙසේ මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ මරණ 247ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

Read More

බ්‍රිතාන්‍ය නව කොරෝනා වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවටත් පැතිරෙයි

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇතුළු කණ්ඩායමක් විදේශයන්වල සිට පැමිණි පිරිසකගේ සිදුකල පර්යේෂණයකදී නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා නිවේදනය කර තිබෙනවා.

Read More

ශ‍්‍රී ලංකාව භයානක කඩඉමකට බි‍්‍රතාන්‍ය ප‍්‍රභේදය ආසාදිතයෙකු ලංකාවෙන් වාර්තා වේ

කොරෝනා වෛරසයේ බි‍්‍රතාන්‍යයේ පැතිරී යමින් ඇති ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු ශ්‍රී ලංකාවෙන්ද හමු වී තිබෙනවා වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව තහවුරු කර තිබෙනවා ඔහු පවසන්නේ මෙම පුද්ගලයා බ්‍රිතාන්‍යයේ සිට ගුවන් මගින් මෙරටට පැමිණි අයෙකු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී සිදු කරන ලද පරීක්ෂණ වලින්

Read More

1 20 21 22 23 24 64