දේශපාලනඥයකුගේ බෑණා කෙනෙකුට කොළඹ ප්‍රදේශයට වැලි ගෙන ඒම සඳහා විශේෂ දුම්රියක් යොදවා ඇතැයි අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා මෙම පුද්ගලයා වැලි කැපීමේ බලපත්‍ර ඉල්ලා අයදුම්පත් 67ක් ඉදිරිපත් කළ අයෙකු යයිද එම වාර්තාවේ සදහන් පොළොන්නරුවේ සිට කොළඹට එම දුමරිය මගින් වැලි ගෙන ඒමට බෑනා කටයුතු කරමින් සිටින බව ද දුම්රිය දෙපාර්තමේන්තුවේ
Category: news
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
ප්‍රධානතම කුකුළු මස් ෆැක්ටරියක කොරෝනා අධිශීතකර ලොරිවලින් රට පුරා චිකන් බෙදලා
මෙරට ප්‍රධාන කළේම කුකුළු මස් නිම්පාදන ආයතනයක කොරෝනා ආසාදිතයන් හදුනාගෙන ඇතැයි වාර්තා වනවා ඒ හේතුවෙන් එම කර්මාන්ත ශාලාව දින තුනක කාලයක් වසා දමා කොරෝනා පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බවයි දැනගන්න ලැබෙන්නේ කෙසේ නමුත් කර්මාන්තශාලාවේ සේවකයන්ට දැනුම් දී ඇත්තේ මේ බව පිටතට නොදන්වන ලෙසටයි ගම්පොළ ප්‍රදේශයේ පිහිටි මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය
මෘතදේහ ආදාහන ගැසට් එක ගැහුවේ කොරෝනා ගැන මොකුත් නොදන්නා කාලෙක
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
SJඹ් මන්ත්‍රී කණ්ඩායමේදී චම්පිකට වටකරගෙන නෙලයි චම්පික පැන දුවයි
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
කොරෝනා මෘතදේහ වලලන්න දගලන්නේ 2024දී අන්තවාදීන්ගේ සහායෙන් ජනාධිපති වෙන්න යන කෙනෙක්
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
sinhala news – දහදෙනෙක් විතර පන්සට ඇවිත් එහි සිටි පිරිස දනගස්වා හිමිනමක් පැහැරගෙන යයි
කොටදෙණියාව – නාවාන පොදු සුසාන භූමියේ පුළුස්සා දමා තිබූ සිරුර හංවැල්ල – තුන්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ හිමිනමගේ බවට අනාවරණ වුනා සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා සිටියා මීට දින කිහිපයකට පමණ ඉහතදී කොඩිකන්ද ආරණය සේනාසනයට කිසියම් පිරිසක් පැමිණ එහි
තවත් 467කට කොරෝනා ආසාදිතයන් 45,000 පනී
ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 467 දෙනෙකු වාර්තා උනා එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 45,053 දක්වා ඉහළ ගියා මේ වන විට සුවය ලබා නිවාස බවලා පිටවගිය ගණන 37,252 වනවා මියගුය ගණන 211 වනවා සෞඛ්‍ය කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කලා
තවත් කොරෝනා මරණ 2ක්
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 215ක් වී තිබෙනවා.රත්නපුර ප්‍රදේශයෙන් තවත් මරණ දෙකක් වාර්තා වීමත් සමගයි මෙම සංඛ්‍යාව වැඩි වී තිබෙන්නේ.මෙසේ මිය ගොස් තිබෙන්නේ 71 හැවිරිදි සහ 86 හැවිරිදි පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් බව වාර්තා වනවා.
සංචාරක කොරෝනා උණුසුම මැද යුක්රේනයෙන් තවත් 97ක් මත්තලට ගෙන්වයි
වසංගතය හේතුවෙන් කඩා වැටී තිබෙන සංචාරක කර්මාන්තය යළි නංවා ගැනීම සඳහා ක්‍රියාත්මක වන නියමු ව්‍යාපෘතියේ 4වන සංචාරක කණ්ඩායම අද ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.එසේ පැමිණි කණ්ඩායමේ 97 දෙනාගෙන් 21 දෙනෙකු පෙරලා සිය මව් රටට ගොස් තිබෙනව බව වාර්තා වේ.මේ වන විට යුක්රේනයෙන් සංචාරකයින් 600කට අධික ප්‍රමාණයක් මෙරටට පැමිණ තිබෙනවා.
ටෙස්ට් තරඟයට මෙරටට පැමිණි එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මොයින් අලීටත් කොරෝනා
ශ්‍රීලංකාවට ටෙස්ට් ක්‍රිකට් සංචාරය සඳහා පැමිණි එන්ගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මොයීන් අලී හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කලා.ඔහුට කොරෝනා බව හඳුනාගෙන තිබෙන්නේ පී.සී.ආර්. පරීක්ෂණයෙන් බවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් ඔහුට කොරොනා ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමට නොහැකි වූ බවත් වාර්තා වනවා.එමෙන්ම තවත් ක්‍රීඩකයෙකු ස්වයං