උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
Category: news
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
උණුසුම් පුවත් – ධම්මික පැණිය කිසි වැඩකට නෑ එය ජනතාව මුලා කරන පැණියක් බව අනිල් ජාසිංහ මහතා කියූ දේ
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
කොරෝනා මරණ 211ක් වෙයි
අද දිනයේ ශ්‍රී ලංකාවෙන් කොරෝනා මරණ 3ක් වාර්තා වී තිබෙනවා.ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 211ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොළඹ 13 පදිංචි කාන්තාවක් සහ තවත් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු මෙසේ මියගොස් තිබෙනවා.
කොරෝනා ආසාදිතයන් 44,000 පනී
තවත් කොරෝනා ආසාදිතයින් 191ක් හඳුනාගෙන තිබෙන අතර මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමු වූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 44,371 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට 36,717ක් සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙන අතර තව දුරටත් විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින්නේ 7,443 දෙනෙකු පමණි.
කොරෝනා මරණ භූමිදානය ප්‍රශ්නයක් නොවෙයි – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය
ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමය කල විශ්ලේෂණයකින් කොරෝනා මරන භූමිදානය කලත් කිසිදු ගැටළුවක් ඇති නොවන බව සොයා ගත් බව එහි සභාපතිනිය ප්‍රකාශ කර තිබෙනවා.එමෙන්ම මේ සම්බන්ධයෙන් අදාල පාර්ශවයන් කඩිනමින් දැනුවත් කිරීමට කටයුතු කරන බව ඇය සඳහන් කලා.ඇය වැඩි දුරටත් පවසා සිටියෙ කොරෝනා වෛරසය ශ්වසන පද්ධතිය හරහා ආසාදනය වන රෝගයක් බවත් එය
මාවනැල්ලේ ගල් වැඩබිමෙන් සොරකම් කල වෙඩි බෙහෙත් සමග 4ක් අත්අඩංගුවේ
ඇමෝනියා නයිට්රේට් කිලෝ 15ක්, සේවා නූල් 35ක්, ඩෙටනේටර් 20ක්, වෝටර් ජෙල් කූරු 6ක් මාවනැල්ලේ ගල් වැඩබිමකින් මීට දින කිහිපයකට පෙර සොරාගෙන තිබූ අතර අද දින ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් 4ක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. සිදුවීම සම්බන්ධයෙන් මාවනැල්ල පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබුණ ද මෙහි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කරන ලෙස
වීරකැටියේ ගම් දෙකක් ලොක්ඩවුන්
වීරකැටියේ, යක්ගස්මුල්ල හා මුල්ලේගොඩ යන ප්‍රදේශ දෙක හුදෙකලා කර තිබෙනවා.යක්ගස්මුල්ල ප්‍රදේශයේ අහඹු ලෙස සිදුකර පී.සී.ආර්. පරීක්ෂණ 60ක් අතරින් 17 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් අද උදෑසන සිට පුද්ගලයින් 1300කට වැඩි පිරිසක් පදිංචිව සිටින වීරකැටියේ මුල්ලේගොඩ සහ යක්ගස්මුල්ල ප්‍රදේශ හුදෙකලා කිරීමට තීරණය කල බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කලා.
එ.ජා.ප. මන්ත්‍රී මදිපාඩුව මේ මාසයෙන් ඉවරයි – රුවන් විජෙයවර්ධන
වත්මන් රජයට එරෙහිව සියළු දේශපාලන බලවේග ඒකාබද්ධ වීම හේතුවෙන් මෙම මාසය අවසානය වන විට එ.ජා.ප. යේ පවතින මන්ත්‍රී පුරප්පාඩුව අවසන් වන බවත් එවිට එ.ජා.ප.යේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හිස්තැන් මේ මාසය අවසන් වීමට පෙර සම්පූර්ණ කරන බවත් රුවන් විජෙයවර්ධන මහතා සඳහන් කර තිබෙනවා.
නිරෝධායන නීති කැඩූ 1900 සිදු වූ දේ
ගත වූ පැය 24ක කාලය තුළදී නිරෝධායන රීතීන් කැඩූ පුද්ගලයින් 23න් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.ඒ සමගම එසේ නිරෝධායන රීතීන් කඩ කල පුද්ගලයින් 1900කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ප්‍රකාශ කලා. ඔක්තෝම්බර් මාසයේ 30 වනදා සිට මේ දක්වා නිරෝධායන රීතීන්
බොරැල්ල තැපැල් කාර්යාලයේ 4කට කොරෝනා
බොරැල්ල තැපැල් කාර්යාලයේ ස්ථානාධිපති සහ සේවකයින් 3න් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තැපැල්පත්වරයා නිවේදනය කර තිබෙනවා.එම නිසා බොරැල්ල තැපැල් ස්ථානය තාවකාලිකව වසා දමා තිබෙන අතර විෂබීජහරණය කොට ලබන සඳුදා දිනයේ විවෘත කිරීමට සැලසුම් කර තිබෙන බව තැපැල්පතිවරයා පවසා සිටියා. මේ වන විට කොරෝනා ආසාදනය වූ තැපැල් නිලධාරීන් සහ ඔවුන්ගේ