නිරෝධායන කඩා ටියුෂන් පන්තියක් කල ගුරුවරියක් අධිකරණය හමුවට

නිරෝධායන උපදෙස් වලට පටහැනිව හැටන් නගරයේ බාහිර පන්තියක් පවත්වාගෙන ගිය ගුරුවරියක් (08) දින හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම ගුරුවරිය අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා එම ගුරුවරියට දැඩි ලෙස අවවාද කර රජයේ ගාස්තු වශයෙන් රු දහසක දඩ මුදලක් ගෙවන ලෙස හැටන් දිසා විනිසුරු සහ

Read More

ආණ්ඩුව මුස්ලිම් මන්ත‍්‍රීන් ගන්න හකීම් බදියුදීන් සමග සාකච්චා කලා

වත්මන් රජය මුස්ලිම් දේශපාලන පක්ෂවල සහයෝගය ලබා නොගන්නා බවට ජනතාව ඉදිරියේ පැවසුවද විසිවෙනි සංශෝධනය සම්මත කිරීමට තුනෙන් දෙකේ බලය වෙනුවෙන් මුස්ලිම් ඡන්ද ලබාගත් බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සඳහන් කලා එම ඡුන්ද ලබාගැනීමට රිෂාද් බදුර්දීන් සහ රවුෆ් හකීම් සමග සාකච්ඡා සිදු කරන ලද්දේ ටිරාන් අලස්ගෙන් නිවසේ දී

Read More

මුල්ලවයික්කාල් ස්මාරකය ඩෝසර් කර දමයි යාපන සරසවියේ උණුසුම් තත්වයක් STF බලඇණි කැදවයි

යාපනය විශ්වවිද්‍යාල භූමිය තුල ඉදිකොට තිබූ මුල්ලිවයික්කාල් යුද සැමරුම් ස්මාර් කය කඩා ඉවත් කිරීමත් සමග සිසුන්, දේශාපලන නියෝජිතයින් හා ප්‍රදේශවාසීන්ගේ දැඩි නොසන්සුන්කාරී හැසිරීම ඊයේ (08) රාත්‍රියේම පාලනය කල බවට කෝපායි පොලීසිය පැවසුවා මුලතිව් මුල්ලිවයික්කාල්හි අවසන් යුද සමයේදී මිය ගිය ජනතාව සිහිකිරීම වෙනුවෙන් යැයි පවසමින් යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින්

Read More

ලේ දන්දීමේ වැඩසටහනක සිටි 3කට කොරෝනා

ගම්පහ මෝරුපොල ප්‍රදේශයේ සිදුකල ලේ දන් දීමේ වැඩසටහනකට එක් වී සිටි තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණු බව ඉදිගොල්ල ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කලා. ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ මේ වන විට අදාල ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමුකර තිබෙන බවයි.

Read More

අද සිට ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අද(09) කාලගුණ වාර්තාව මෙන්න

ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් අද දිනයේ රාත්‍රී කාලයේ සිට වැස්සේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලා. උතුරු පලාත, උතුරු මැද පලාත, නැගෙනහිර පලාත, ඌව පලාත, මධ්‍යම පලාත වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් නැගෙනහිර පලාත, උතුරු

Read More

කොරෝනා මරණ 225 දක්වා ඉහලට

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තවත් මරණ 3ක් අද දිනයේ වාර්තා වී තිබෙනවා.ඒ සමග ශ්‍රි ලංකාවෙන් වාර්තා වන සමස්ථ මරණ සංඛ්‍යාව 225ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. මෙසේ මියගොස් තිබෙන්නේ රත්නපුර පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, හොරණ ප්‍රදේශයේ පදිංචි 87 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පිරිමි අයෙක් බවට

Read More

කෑගල්ල පොලිස් අධිකාරී කාර්යාලයේ 3 කට කොරෝනා

කෑගල්ල පොලිස් අධිකාරී කාර්යාලයේ නිලධාරීන් 3න් දෙනෙකුට සහ කෑගල්ල මූලස්ථාන පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට අද පස්වරුවේ හඳුනාගෙන තිබෙනවා.

Read More

කොරෝනා ආසාදිතයින් 47,000 පනී

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයින් 251ක් හඳුනාගෙන තිබෙනවා.එම පිරිසගේ එකතුවත් සමග මෙරටින් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 47,031ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

Read More

මාතර ළමා ගණිකා ජාවාරමේ මහමොළකාරිණිය පොලිස් දැලේ

මාතර බාලවයස්කාර දැරියන් යොදවා සිදුකල ගණිකා ජාවාරමක් පිළිබඳ පසුගියදා තොරතුරු වාර්තා වුණා.එම ජාවාරමේ ප්‍රධාන සැකකාරිණිය අද දිනයේදී මාතර නගරයේදී පොලිස් අත් අඩංගුවට පත් වුණා. ඇය සහ තවත් සැකකරුවන් 3න් දෙනෙකු අද අත් අඩංගුවට ගෙන තිබෙන අතර මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රධාන සැකකාරිනිය ලබන 11 වනදා දක්වාත් අනෙක් සැකකරුවන්

Read More

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වසා දමයි

විශ්ව විද්‍යාල ප්‍රතිපාතන කොමිසම තාවකාලිකව වසා දමා තිබෙනවා.කොරෝනා ආසාදිත සේවකයෙක් එම පරිශ්‍රයෙන් හමුවීම හේතුවෙන් මෙලෙස වසා දමා තිබෙනවා.එහි සේවය කරන තවත් 50කට ආසන්න පිරිසකගේ පී.සී.ආර්. පරීක්ෂණ මේ වන විට සිදු කර ඇති බව වාර්තා වනවා.

Read More

1 27 28 29 30 31 64