නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිනිය යුතුයි ජාතිය දේශීයත්වය කියමින් රටක් දියුනු කරන්න බෑ ලංසා කියයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිනිය යුතු බව තමන් පෞද්ගලිකව පැවසූ බව රාජ්ය අමාත්ය නිමල් ලංසා මහතා පවසනවා ජාතිය ගැන දේශීයත්වය ගැන බොරුවට කතා කරමින් රටක් දියුනු කල නොහැකි බවද ඒ මහතා පවසා සිටියා එම නිසා ඒ ආකාරයෙන් ආන්ඩු කරන ක්‍රම වේදයක් කියා දෙන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියා නිමල්

Read More

විවාහ උත්සවයක මනාලයා ඇතුළු 8 කට කොරෝනා

පසුගිය 3 වන දින සිදුකළ ඵ්Cර්‍ පරීක්ෂණවලින් මොරවක, පිටබැද්දර ප්‍රදේශයේ විවාහ මංගල උත්සවයකට සහභාගී වූ මනාලයා ඇතුළු පුද්ගලයින් 8 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. පිටබැද්දර ප්‍රදේශයේ උත්සව ශාලාවක සේවකයින් 4කට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම උත්සව ශාලාවේ පැවැත්වූ විවාහ උත්සවයට සහභාගී වූ පුද්ගලයින්ට එසේ පී.සී.ආර්. පරීක්ෂණ

Read More

පාසලක ළමුන් 15 කට සහ ගුරුවරියකට කොරෝනා

නාවලපිටිය ප්‍රදේශයේ නාවලපිටිය පස්බාගේ කෝරළේ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යයාලයට අයත් පාසලක ළමයින් 15 කට සහ ගුරුවරියකට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වේ. අදාළ පාසලේ 11 වන ශ්‍රේණියේ සහ 7 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන වයස අවුරුදු 14 – 16 අතර සිසු සිසුවියන් 15 දෙනෙකු මෙලෙස ආසාදිත බවට තහවුරු

Read More

පවිත්‍රා වන්නිආරච්චිගේ තත්ත්වය කෙමෙන් කෙමෙන් සුව අතට

IDH රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ තත්ත්වය මේ වන විට කෙමෙන් කෙමෙන් සුව අතට හැරෙමින් පවතින බවට රෝහල් ආරංචි මාර්ග සඳහන් කලා.

Read More

වීජමු ලොකුබණ්ඩාර IDH දැඩිසත්කාරයේ

කොරෝනා ආසාදනය වූ හිටපු කථානායකවරයෙක් වන වි.ජෙ.මු.ලොකුබණ්ඩාර මහතා රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.ඊයේ රාත්‍රියේ සිට මෙසේ ඔහු එම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

Read More

තවත් කොරෝනා මරණ 5 ක්

මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 356ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ අද දිනයේ වාර්තා වූ තවත් කොරෝනා මරණ 5ක් සමගයි. වක්වැල්ලේ පදිංචි 66 හැවිරිදි කාන්තාවක්, වැලිමඩ පදිංචි 66 හැවිරිදි කාන්තාවක්, කොළඹ 15 පදිංචි 61 හැවිරිදි කාන්තාවක්, දුම්මලසූරියේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක්, පමුණුගම පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ

Read More

පොලිස් ස්ථාන 3ක ඇස් වසමින් කැලණි ගගේ දැවැන්ත ජාවාරමක්

හල්දූව ප්‍රදේශයේ ටික දුරක් යනවිට කැලණි ගං ඉවුර විනාශ කරන පුද්ගලයින් කණ්ඩායමක් දැකගත හැකි වන අතර එම කණ්ඩායම මැණික් ගැරීම සහ රත්‍රං සෙවීම සඳහා මෙසේ කැලණි ගං ඉවුර විනාශ කරන බව අනාවරණය වී තිබෙනවා. සාමාජිකයින් 10ක් පමණ සිටින කණ්ඩායම් කිහිපයක් පැය 24 පුරාවට මෙම විනාශය සිදු කරන බවට තොරතුරු ලැබී

Read More

Coronavirus in sri lanka latest news in sinhala covid-19

තවත් 1133කට පුර්ණ සුවය ලබා පිටව යයි කොවිඩ් -19 ආසාදිත තවත් රෝගීන් 343 දෙනෙක් අද දිනයේ හදුනා ගත්තා ඒ අනුව මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 68,193ක් දක්වා ඉහළ ගියා කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 1,133 දෙනෙකු අද (06) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින්

Read More

තවත් සංචාරකයින් පිරිසක් මත්තලට එයි

රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ ව්‍යාපෘතිය යටතේ කසකස්තානයේ සිට පැමිණි මගින් 169 දෙනෙකුගෙන් යුත් පළමු සංචාරක කණ්ඩායම අද මත්තල ගුවන් තොටුපොලින් දිවයිනට පැමිණියා කසකස්තාන ගුවන් සේවයක් පළමුවරට මෙරට දක්වා ගුවන් ගමන් ආරම්භ කිරීම ද අද සිදුකෙරුණු අතර ඒ කසකස්ථානයේ අල්මාටි සිට මත්තල ගුවන්තොට දක්වායි ඉදිරියේදී මගී

Read More

ECT නොදුන් හේතුව මහින්ද ඉන්දියාවට කියයි

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් මෙන්ම මේ රජය බලයට පත් කිරීමට අනුග්‍රහය දැක්වූ බලවේගවලින් 99%ක්ම වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීමට එරෙහි වූ නිසා එම තීරණය අවලංගු කිරීමට සිදු වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාට දැනුම් දී තිබෙනවා වරාය නැගෙනහිර ජැටිය පැවරීම අවලංගු කිරීම ගැන ඉන්දීය රජයේ

Read More