ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හදිසියේම වසා දමයි – හේතුව මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට එහි මානව සම්පත් කළමණාකරු තීරණය කර තිබෙනවා.එම ආයතනයේ සේවය කරන සේවකයෙකුට කොරෝනා රෝගය ආසාදනය වී තිබීම හේතුවෙන් එම තීරණය ගත් බව ඔහු ප්‍රකාශ කර සිටියා.එමෙන්ම සියළු සේවකයින්ට නිවසේ සිට වැඩ කරන ආකාරය පිළිබඳ උපදෙස් ලබා දී ඇති

Read More

හමුදා සෙබලෙකු සිය ගිනි අවියෙන් වෙඩි තබා ගනී

කොස්ගම යුධ හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරමින් සිටියදී 19 හැවිරිදි හමුදා සෙබලෙකු අද උදෑසන සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.මියගිය හමුදා සෙබලා මොරවක පදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන් වනවා.

Read More

දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනූ සිංහයින් පළමුවෙන් පන්දුවට පහර දෙයි

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අද ජොහැන්ස්බර්ග් හිදී ආරම්භ වුණා.එහිදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කලා.පළමු ටෙස්ට් තරඟයේදී ක්‍රීඩකයන් 4ක් ආබාධයට ලක්වීම හේතුවෙන් ලහිරු තිරිමාන්න, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, මිනෝද් භානුක දෙවන තරඟයට එක් කරගෙන තිබෙනවා.

Read More

රජපිහිල්ල ඉපැරණි උද්‍යානයේ ගස් කැපූ බවට කුරුණෑගල නගරාධිපතිට දැඩි චෝදනා

වසර 300කට වඩා පැරණි ගස් ඇති කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටා ඇති රජපිහිල්ල නම් උද්‍යානයේ ගස් 32ක් කපා ඉවත් කර ඇති බවට කුරුණෑගල සිවිල් සංවිධාන මෙන්ම නගර සභා මන්ත්‍රීන් පවා නගරාධිපතිවරයා වෙත චෝදනා එල්ල කර තිබෙනවා.ඔවුන් සියළු දෙනා චෝදනා කරන්නේ නගරාධිපතිගේ උපදෙස් මත සංවර්ධන කටයුත්තක් මුවාවෙන් මෙම විනාශය සිදු කර ඇති

Read More

1 28 29 30 31 32 56