නාගරික ප්‍රදේශවල භූගත ජලයට මල අපද්‍රව්‍ය ඇතුළු විවිධ අපද්‍රව්‍ය එක්වීම හේතුවෙන් එහි ගුණාත්මකභාවය බොහෝ සෙයින් පහත බැස ඇති බව ජල සම්පාදන අමාත්‍යාංශය කියනවා ඒ සඳහා කඩිනමින් විසදුම් සොයා ගැනීමට නොහැකි වුවහොත් මෙරට පානීය ජල පරිභෝජනයට බරපතල ගැටළු එල්ල විය හැකි බවයි විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසුවා ඔහු මේ බව
Category: news
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
Gossip lanka c news , Lanka news , Bbc news sinhala , gossip lanka news , Lanka news web sinhala , Gosip lanka news , Neth news , NIUS , Neth news , Lanka news web , Breaking news today , Hiru News , Lanka lead News ,
Lanka news , Sri Lanka Mirror , Ada Derana , බී බී සී පුවත් , අද දෙරණ පුවත් , Hiru news sinhala , Hiru gossip , Rate gossip , Lanka c news , ශනුද්‍රි gossip lanka , ගොසිප් ලංකා හොට් නිවුස් , Lanka e News , Lanka truth , sirasa news first 7.00-pm today 2020″
“Sri Lanka news papers
කෝටිපතියන් වූ ලොතරැයි ජයග්‍රාහකයින් දෙදෙනාට අගමැති දුන් උපදෙස මෙන්න
ඇතැම් කෝටිපති ලොතරැයි ජයග්‍රාහකයින් දුර්වල මුදල් පරිහරණය හේතුවෙන් හිටපු තත්ත්වයටත් වඩා පහළ මට්ටටමට වැටී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියා ලොතරැයි මගින් කෝටි ගණනක මුදලක් දිනාගත් ජයග්‍රාහකයින් වෙත මුදල් ත්‍යාගය ප්රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලා එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙලෙස
තවත් කොරෝනා මරණ 3ක්
තවත් කොරෝනා මරණ 3ක් වාර්තා වී තිබෙනවා.ඒ සමගින් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 222ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.බේරුවල පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ-14 ප්‍රදේශයේ 89 හැවිරිදි පුත්ගලයෙකු සහ මීතිරිගල ප්‍රදේශයේ 53 හැවිරිදි පුද්ගලයෙකු ඇතුළු ඔබට ආරාධනා.
දළදා මාලිගාවේ දිය අගලේ පෞරාණික පැති බැම්ම ගැලවෙයි
මහනුවර දළදා මාලිගාවේ දිය අගලේ පැති බැම්ම ඊයේ සවස සිට පැවතුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ගැලවී ගොස් තිබෙන බව වාර්තා වනවා. මෙම ස්ථානයේ මේ වන විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය මත වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සංස්කරණ කටයුතුද කරගෙන යමින් තිබී ඇත.ශ්‍රී විෂ්ණු දේවාළය ඉදිරිපස ඇති දේව සන්හිඳ ආසන්නව පිහිටි දිය අගලේ ආරක්ෂිත බැම්මේ
පෙම්වතා ඇතුළු කණ්ඩායමක් සුරූපී ගුවන් සේවිකාව දූෂණය කර මරා දමයි
පිලිපීනයේ 23 හැවිරිදි ක්‍රිස්ටීන් ඇන්ජලිකා ඩසෙරා නම් සුරූපී ගුවන් සේවිකාව දූෂණය කර මරා දැමීමේ පුවතක් වාර්තා වනවා.ඇය මිතුරන් සමග සාදයක් පවත්වා තිබෙන අතර ඉන් පසු මෙම සිදුවීම සිදුවී තිබෙනවා.මෙම සිදුවීම සිදුවී තිබෙන්නේ පසුගිය දෙසැම්බර් මස 31 වන දා ය. ඇය දූෂණය කිරීම සම්බන්ධයෙන් 11ක් අත් අඩංගුවට ගෙන තිබෙන අතර පසුව
කොරෝනා මෘතදේහ පුච්චනවා කමිටු නිර්දේශ අනූව සෞඛ්‍ය ඇමතිනි
කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහයන් ආදානය කළ යුතුයැයි කමිටු නිර්දේශ ඉදිරිපත් වී ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කලා ආගමික හෝ වෙනත් හේතුවකින් තොරව අදාළ නිර්දේශ ක්‍රියාත්මක කරන බවද ඇය පවසා සිටියා ඇමතිවරිය මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්
lpl ෂැංග්‍රිලා හෝටලයේ කෑම බිල කෝටි 04 පැනලාළු ක්‍රිකට් ආයතනයෙන් සියල්ල ගෙවලාලු
හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී කෝටි හතරකට වැඩිය හෝටල් බිල්පතක් ක්‍රිකට් ආයතන විසින් ගෙවා දමා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා සඳහන් කලා ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී ඇමති නාමල් රාජපක්ෂ මහතා වාචික පිළිතුරු බලාපොරොත්තුවෙන් ආහාර සහ අනෙක් වියදම් සඳහා ෂැංග්‍රිලා හෝටලයට රුපියල්
කොරෝනා මලසිරුරු පුච්චනු සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරියේ දැවැන්ත විරෝධතා වයක්
අන්තවාදයට යට වී කොවිඞ් ආසාදිත මළසිරුරු භූමදානයට ඉඩ දෙන්න ඒපා! යන සටන් පාඨය යටතේ අද (07) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ අනාගතය අපි තරුණ ව්‍යාපාරය නිරෝධායන නීතිරීතිවලට අනුකූලව නිහඬ විරෝධතාවක නිරත වුනා මෙම විරෝධතාව අවසානයේ ඉහත ඉල්ලීම රැගත් ලිපිය සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට භාරදීමට ඉහත සංවිධානය කටයුතු
කිහිප වතාවක් පාතාල වැඩ නිසා හිරේ ගිය කෙරුමා යලිත් පොලීසියට කොටු
පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය ඊයේ සිදුකල මෙරට වැටලීමකදී විදෙස් රටක නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිණි අවියක් සමග අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු කැළණිමුල්ල පාලම අසලදී අත් අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අපරාධකරු මින් පෙර 2005 වර්ෂයේදී කැළණිය ප්‍රදේශයේ කෙරුමෙකුව සිටි ලාරා නමැත්තා ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස අත් අඩංගුවට පත්
ක්රිමාලි වැඩේ කෑවා ඇය කියන්නේ බොරු උදයංගගෙන් ක්රිමාලිට ප්‍රහාරයක්
සිරි ලංකාවට පැමිණ සිටින යුක්රේන සංචාරකයන්ගේ සියලුම ගමන් විස්තර සංචාරක මණ්ඩලයත් දැනසිටි බව එම කණ්ඩායමේ මෙහෙයුම භාරව සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසා සිටියා ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම සංචාරකයන්ගේ මිරිස්ස සහ යාල සංචාරයන් පිළිබඳ දින කිහිපයකට පෙර සංචාරක මණ්ඩලයේ සභාපති ක්රිමාලි ප්‍රනාන්දු මහත්මිය දැනවත් කර ඇති බව