දඹුල්ල තානායමේ රහසිගතව මිය ගිය මැණික් ව්‍යාපාරිකයාට කොරෝනා

දඹුල්ල නගරයේ තානායමක් තුළ රහසිගතව මියගොස් සිටි 40 හැවිරිදි රත්නපුරයේ මැණික් ව්‍යාපාරිකයාට කොරෝනා ආසාදනය වී ඇති බවට ඔහුගේ මළ සිරුරෙන් කල පී.සී.ආර්. පරීක්ෂණයේදී තහවුරු වී තිබෙනවා. ඔහුට කොරෝනා ආසාදනය වීම නිසා දඹුල්ලේ පොලීසියේ, මහ නගර සභාවේ, රෝහලේ සේවකයින් සහ එම පුද්ගලයා මියගොස් සිටි තානායමේ සියලු දෙනාත් නිරෝධායනයට යොමු කර තිබෙනවා.

Read More

උණුසුම් පුවත් – පලාත් සභා ඡන්දය කල් යයි

පවතින වසංගත තත්ත්වය හේතුවෙන් පලාත් සභා ඡන්දය නොපැවැත්වෙන බවත් සාම්ප්‍රදායික ඡන්ද ක්‍රම 3න් ඔබ්බට ගොස් ඡන්දය පැවැත්වීමට අපේක්ෂා කරන බවත් කුඹුරුපිටිය ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර තිබෙනවා.

Read More

යුධ හමුදාවට නව බලකායක්

වී, පොල් ඇතුළු අත්‍යාවශ්‍ය භෝග වගා කිරීම සඳහා වෙනම බලකායක් නිර්මාණය කර තිබෙනවා.එය අද දිනයේ පැලවත්ත, අකුරේගොඩ පිහිටි යුධ හමුදා මූලස්ථානයේදී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතින් ස්ථාපිත කර තිබෙනවා.එමෙන්ම ලුණු නිෂ්පාදනය සඳහාද මේ වන විට යුධ හමුදාව කටයුතු කරන බවත් යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියා.

Read More

විශාඛා විදුහලේ විදුහල්පතිනිය පත්වීම් ලිපිය දමාගසා ගුරුවරයෙකු පන්නා දමයි

කොළඹ විශාඛා විද්‍යාලයේ උසස් පෙළ සිංහල භාෂාව හා සාහිත්‍යය ඉගැන්වීම සඳහා පත් කර එවන ලද ගුරුවරයෙකු එම විදුහලට නුසුදුසු බව පවසමින් විදුහල්පතිනිය විසින් පත්වීම බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා පත්වීම ලනාගැනීමට පැමිනි ගුරුවරයා සඳහන් කරන්නේ තම පත්වීමේ ලිපිය බුලත් හුරුල්ලක් සමග මෙම මස 4 වෙනිදා විදුහල්පතිනියට බාරදුන් පසු ලිපිය තමන්

Read More

දළඳා මාලිගාව කුඩුකර දමනවා කියලා 119ට ඇමතුමක් මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට ගනී

දළඳා මාලිගාව කුඩුකර දමනවා කියලා 119ට ඇමතුමක් මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට ගනී මහනුවර ශ්‍රී දළදා මාලිගාව කුඩු කර දමන බව කියමින් පොලිස් හදිසි ඇමතුම් අංකයට දුරකථන ඇමතුමක් දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා පොලීසිය සඳහන් කරන්නේ මෙම පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකු බව සදහන් එම පුද්ගලයා වසර හතරක පමණ

Read More

sudarsha peniya – ලංකාවේ ගැරහූ කොරෝනා ඖෂධය තායිලන්තයේ රෝගීන්ට දීම අනුමත කරයි රෝගීන් සුව වෙයි

මීට මාස කිහිපයකට පෙර කොරෝනා වසංගතය මැඩලීමට සුදර්ශන පැණිය යොදා ගැනීම ගැන සමාජයේ කතිකාවක් ඇති වුනා ඊට මුල් වුයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ රාජගිරිය දේශීය වෛද්‍ය ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක් හීන් බින් කොහොඹ ඇසුරෙන් නිපදවූ සුදර්ශන පැණිය පිලිබඳ සිදු කල අනාවරණයේදීයි මේ සම්බන්ධයෙන් පර්යේෂණ කණ්ඩායම ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි

Read More

කුසල් මෙන්ඩිස්ට තැන අහිමි වෙයි ??

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචාරයේ අවසන් දිනය නිමා වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා.එහිදී ඔහු සඳහන් කලේ දකුණු අප්‍රිකාණු ටෙස්ට් සංචාරයේ කුසල් මෙන්ඩිස්ට ලකුණු අතරට නොපැමිණි නිසා එංගලන්ත කණ්ඩායම සමග පවතින තරඟයට කුසල් මෙන්ඩිස් බොහෝ දුරට කණ්ඩායමෙන් ඉවත් වීමට හැකි බවයි

Read More

මහර ප්‍රාදේශීය සභාපතිනියට සහ දරුවන් දෙදෙනාට කොරෝනා

තම නිවසේ සේවය කරන කාන්තාවගෙන් මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිනියට සහ දරු දෙදෙනාට කොරෝනා ආසාදනය වී තිබෙනවා.සේවිකාව ඇයගේ ගම් ප්‍රදේශය වන අනුරාධපුර නගරයට පිටත් වීමට යාමේදී කොළඹින් පිටවන අවස්ථාවේ සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී එම සේවිකාවට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. පසුව ඇය මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිනියගේ නිවසේ සේවය කල

Read More

ජා-ඇල ඩිපෝව සහ මධ්‍යම තැපැල් හුවමාරුව තාවකාලිකව වැසේ

ලංකා ගමනා ගමන මණ්ඩලයේ ජා-ඇල ඩිපෝවේ සේවය කරන සේවකයින් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ජා-ඇල ඩිපෝව තාවකාලිකව වසා දැමූ බව ලං.ග.ම. සභාපතිවරයා සඳහන් කර සිටියා. එමෙන්ම මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයෙකුට කොරෝනා ආසාදනය වීම නිසා තාවකාලිකව මධ්‍යම තැපැල් හුවමාරුව වසා දමා තවත් සේවකයින් 6ක් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. එම

Read More

තවත් කොරෝනා මරණ 2ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ 2ක් වාර්තා වී තිබෙනවා.ඒ සමග මෙරට සමස්ථ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 219ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. මියගොස් ඇත්තේ 78 හැවිරිදි කාන්තාවක් සහ 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් බව වාර්තා වනවා.

Read More

1 30 31 32 33 34 64