කොරෝනා වයිරසය සඳහා වන එන්නත පෙබරවාරි මාස අගදී හෝ මාර්තු මස මුලදී මෙරට ජනතාවට ලබාදීමට හැකිවනු ඇතැයි කොරෝනා එන්නද මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් පත්කර ඇති කමිටුවේ ප්‍රධානී ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා සඳහන් කරනවා ඒ අනුව එම එන්නත සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර ජනතාවට ලබාදීමට හැකිවනු ඇතැයිද ඔහු කියා සිටියා ශ්‍රී
Category: news
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
Gossip lanka c news , Lanka news , Bbc news sinhala , gossip lanka news , Lanka news web sinhala , Gosip lanka news , Neth news , NIUS , Neth news , Lanka news web , Breaking news today , Hiru News , Lanka lead News ,
Lanka news , Sri Lanka Mirror , Ada Derana , බී බී සී පුවත් , අද දෙරණ පුවත් , Hiru news sinhala , Hiru gossip , Rate gossip , Lanka c news , ශනුද්‍රි gossip lanka , ගොසිප් ලංකා හොට් නිවුස් , Lanka e News , Lanka truth , sirasa news first 7.00-pm today 2020″
“Sri Lanka news papers
කොරෝණා මරණ තවත් දෙකක් තවත් 479කට කොරෝනා
තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු මරණයට පත් උනා ඔවුන්ද සමග මෙරට ආසාදිත මරණ ප්‍රමාණය 217 දක්වා ඉහල යනවාමේ අතර ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 479 දෙනෙකු වාර්තා උනා එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 45,512 දක්වා ඉහළ ගියා මෙරට සුවය ලැබූ සමස්ත ගණන 37,817 වනවා මේවන විට රොහල්
ලංකා රජය ජිනීවා වලදී කොටුකරන යෝජනාවක් වවුනියාවේදී හදයි
එලඹෙන ජිනීවා මානව හිමිකම් සැසි වාරයේදී ඉදිරිපත් කෙරෙන යෝජනා සමබන්ධයෙන් සාකච්ඡා කිරීමට උතුරේ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් වවුනියාවේදී විශේෂ සාකච්ඡාවක නිරතවන බව වාර්තා උනා වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික හෝටලයකදී මෙම රැස්වීම පැවති අතර මේ සඳහා දෙමළ ජාතික සන්ධානයේ, දෙමළ ජාතික ජනතා පෙරමුණ, දෙමළ ජනතා පක්ෂය ඇතුලු පක්ෂක කිහිපයක
තවත් කොරෝනා මරණ දෙකක්
තවත් කොරෝනා මරණ 2ක් වාර්තා වී තිබෙනවා.ඒ සමගින් කොරෝනා හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 217ක් මියගොස් තිබෙනවා.මාතලේ ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් සහ කලුතර ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි කාන්තාවක් මෙලෙස අද දිනයේ කොරෝනා ආසාදනය වී මියගොස් තිබෙනවා.
කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 46,000 ආසන්නයේ
මින් පෙර හඳුනා ගත් කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් සහ පුද්ගලයින් 479කට කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.එම ආසාදිතයින් සංඛ්‍යාවත් සමග මෙරටින් වාර්තා වුණු සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 45, 721ක් ලෙස හඳුනාගෙන තිබෙනවා.
ETI ආයතනයේ සහ ස්වර්ණමහල් ජුවලර්ස් ආයතනවල අධ්‍යක්ෂක සහෝදරයින් අත් අඩංගුවට
එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් සහ ස්වර්ණමහල් ජුවලර්ස් ආයතන දෙකෙහි හිටපු අධ්යක්ෂ මණ්ඩලයේ ජීවක එදිරිසිංහ,අසංග එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන තිදෙනා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.මොවුන්ට අද දිනයේ නීතිපති වරයා විසින් අධි චෝදනා ගොණු කර තිබුණා.එමෙන්ම මොවුන්ට අපරාධ පරීක්ෂණයක් කරන ලෙසටද පොලිස්පතිවරයාට නීතිපතිවරයා නියෝග කර තිබුණා.
කෝටි 1.5ක ගජමුතු විකිණීමට ගිය මැණික් මුදලාලි පොලීසියට කොටු
කෝටි එක හමාරකට වැඩි වටිනාකමකින් යුත් ගජමුතු 6ක් විකිණීමට යාමේදී ධනවත් මැණික් ව්‍යාපාරිකයෙකු මාතරදී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත් අඩංගුවට පත් වී තිබෙනවා.පොලීසියට ලද ඔත්තුවක් මත උපායමාර්ගිකව ඔහු අත් අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සහ ගජමුතු තංගල්ල වනජීවී කාර්යාලයට භාර දී තිබෙන අතර ගජමුතු ලබා ගැනීමට ඇතෙකු ඝාතනය කලේද යන්න සොයා
රත්නපුර ශික්ෂණ රෝහලේ වාට්ටු වසයි – නිලධාරීන් නිරෝධායනයට
රත්නපුර ශික්ෂණ රෝහලේ 24වන වාට්ටුව වසා දමා නිලධාරීන් නිරෝධායනය සඳහා යොමු කිරීමටත් 02, 13, 28, 68 යන වාට්ටුවලට රෝගීන් ඇතුලත් කිරීම සීමා කිරීමටත් තීරණය කල බව රෝහලේ වෛද්යැ අධ්‍යක්ෂකවරයා සඳහන් කලා. මේ වන විට සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ වලින් රෝහලෙන් දිනකට ආසාදිතයින් 10ක් පමණ හමුවන බවත් ඔවුන් විශේෂ පතිකාම මධ්‍යස්ථාන වෙත
ETI අධ්‍යක්ෂකවරුන්ට අධි චෝදනා
ස්වර්ණමහල් ජුවලර්ස් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයට නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොණු කර තිබෙනවා.අනවසර මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම හේතුවෙන් ඔවුන්ට අධිචෝදනා ගොණු කර තිබෙනවා. මුදල් විශුද්ධිකරණය සහ බිලියන 13.7ක මුදල් තැන්පත්කරුවන්ගෙන් ලබා ගනිමින් අයථා පරිහරණය යන චෝදනා සම්බන්ධයෙන් ETI ආයතනයට සහ ස්වර්ණමහල් ජුවලර්ස් යන ආයතන දෙකට එරෙහිව අපරාධ පරීක්ෂණයක් පවත්වන ලෙසටත් නීතිපතිවරයා පොලිස්පතිට
සංචාර අමාත්‍ය ප්‍රසන්න රණතුංගගෙන් රතු එළියක්
2020 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී සෞඛ්‍ය අංශ සමග සකස් කල සංචාරක මාර්ගෝපදේශ වලට යටත්ව මෙම මස 23 වනදා සිට යළි සංචාරකයින් ගෙන්වන බවත් එම මාර්ගෝපදේශ වලට පටහැනිව ක්‍රියා කරමින් සංචාරකයින් ගෙන්වන ආයතන වලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසා තිබෙනවා.