උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
Category: news
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
වැලිකන්ද විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට කොරෝනා
ත්‍රිකුණාමලයේ සිට විශේෂ රාජකාරි සඳහා පොලොන්නරුවේ වැලිකන්ද විශේෂ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට පැමිණි වෛද්‍යවරුන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා. එම නිසා එම වෛද්‍යවරුන් සමග සේවය කල සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ සේවකයි 10 දෙනෙකුද නිරෝධායනය සඳහා යොමු කර තිබෙන බව සඳහන් වනවා.
විවාහ උත්සව වල සිටි 26කට කොරෝනා
අළුත්ගම ප්‍රදේශයේ විවාහ උත්සවයකදී අහඹු ලෙස සිදු කල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකින් මනාලියට සහ තවත් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.එමෙන්ම මග්ගොන ප්‍රදේශයේ විවාහ උත්සවයක සිටි 42කට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදුකර තිබෙන අතර ඉන් 23න් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
මාස එක හමාරකට පසු හුදෙකලාවෙන් ඉවත් කරන ප්‍රදේශ මෙන්න
කොම්පඤ්ඤ වීදියේ පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම, කොම්පඤ්ඤ වීදියේ පොලිස් වසමේ හුනුපිටිය ග්‍රාම නිලධාරී වසම, වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස, බොරැල්ල පොලිස් වසමේ හල්ගහවත්ත සහ කාලිපුල්ල වත්ත, වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය යන ග්‍රාම නිලධාරී වසම්වලට ද, වේල්ලවීදිය පොලිස් වසම, කෙසෙල්වත්ත පොලිස් වසම, මරදාන පොලිස් වසම
උණුසුම් පුවත් – ධම්මික පැණියට අපි අනුමැතිය නොලැබුන හේතුව හෙළිවෙයි
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
උණුසුම් පුවත් – සෙම නරක් උනාමත් කොරෝනා වෙනවා මියගිය කොරෝනා ආසාදිතයන් 120ක් මුස්ලිම්
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
වහාම රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ – එම ප්‍රදේශ මෙන්න
වහාම ක්‍රියාත්මක වන පරිදි රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රක්වාන නගරය, රක්වාන උතුර, රක්වාන දකුණ, මස්ඉඹුල, කොට්ටල යන ප්‍රදේශත් ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මින්නන, විලේගොඩ, යකුදාගොඩ, අස්ගගුල උතුර, බෝපත්ත යන ප්‍රදේශත් හුදෙකලා කරන බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කලා.
sri lanka vs south africa 2020 – ලකුණු අතර සිටි ශ්‍රි ලංකා පිතිකරුවෙක් දකුණු අපි‍්‍රකානු සංචාරයෙන් ඉවතට
sri lanka vs south africa 2020 – උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
අවිස්සාවේල්ලෙන් කොරෝනා ආසාදිතයින් 150ක් හමු වෙයි
ඊයේ දිනයේ හඳුනාගත් කොරෝනා රෝගීන්ගෙන් 150ක් අවිස්සවේල්ල ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා.ඒ ඊයේ දිනයේ රෝගීන් වැඩිම ප්‍රමාණයක් හඳුනාගත් ප්රදේශයයි.ඊයේ දිනයේදී හඳුනාගත් සමස්ථ ආසාදිතය්න් සංඛ්‍යාව 598කි. ඉන් 05 දෙනෙකු විදෙස් රටවල් වල සිට මෙරටට පැමිණි අය වේ. මෙරටින් මේ වන විට හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 40,380කි.32,051ක් මේ වන විට සම්පූර්ණ සුවය
උණුසුම් පුවත් – පැනගිය ආසාධිතයා පෙම්වතීයගේ නිවසේ සිටියදී සොයාගනී
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,