වයස අවුරුදු 22ක් වන, 23ක් වන, 26ක් වන, 32ක් වන, 52ක් වන වයස් වල පසුවන කොරෝනා ආසාදිතයින් 5ක් ඊයේ පොලොන්නරුවේ ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැන ගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කලා.
Category: news
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
අද ඇතැම් ප්‍රදේශවලට මි.මී.100 ඉක්මවූ තද වැසි – අද (31) කාලගුණ වාර්තාව මෙන්න
උතුරු පලාත, උතුරු මැද පලාත, ඌව පලාත, මධ්‍යම පලාත, නැගෙනහිර පලාත යන පලාත්වලට විටින් විට වැසි ඇති වන බවටත් මාතලේ දිස්ත්‍රික්කයේ, පොලොන්නරුව දිස්ත්‍රික්කයේ, නුවර එළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී.50 ඉක්මවූ තරමක තද වැසි ඇති වන බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලා. එමෙන්ම ශ්‍රී ලංකාවේ සෙසු ප්‍රදේශවලට සවස 1.00න් පසුව වැසි
ශීතාගාරවල දමා තිබූ කොරෝනා මල සිරුරු කිහිපයක් ආදාහනයට
කොරෝනා ඒතුවෙන් මියගිය මුස්ලිම් පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය කිරීමට විරුද්ධව සෑම ප්‍රදේශයකම පවතින විරෝධතා හේතුවෙන් පසුගිය දින කිහිපය පුරා කොරෝනා හේතුවෙන් මියගිය මුස්ලිම් මල සිරුරු 19ක් පමණ ශීතාගාර තුල තැබීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබුණා. කොළඹ අධිකරණ වෛද්‍ය විෂවේද ආයතනය අසල ඇති ශීතාගාරයේ එම සිරුරු තැන්පත් කර තිබුණු අතර දිනෙන් දින
කොරෝනා ප්‍රභේද සොයා ශ්‍රීලංකාවත් පරීක්ෂණ අරඹයි
කොරෝනා වෛරසයේ ප්‍රභේද පිළිබඳව සොයා බලමින් තම විශ්ව විද්‍යාලය මගින් පර්යේෂණ මේ වන විට සිදු කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව පිළිබඳ විශේෂඥ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කර තිබේ. එමෙන්ම බ්‍රිතාන්‍යයෙන් හමුවූ නව කොරෝනා වෛරසයේ විකෘති වූ වෛරස ප්රභේදයන් පී.සී.ආර්. පරීක්ෂණ මගින් හඳුනාගැනීමට නොහැකි බව පවසමින් මෙම
රත්නපුර රෝහල් වෛද්‍යවරයෙකු ඇතුළු සේවකයින් කිහිපදෙනෙකුට කොරෝනා
රත්නපුර රෝහලේ සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් කොරෝනා ආසාදිත වෛද්‍යවරයෙකු, උපස්ථායකයින් දෙදෙනෙකු සහ හෙද මණ්ඩලයේ දෙදෙනෙකු හඳුනාගෙන තිබෙන බව වාර්තා වනවා.එමෙන්ම රත්නපුර ශික්ෂණ රෝහලේ රෝගීන් 9කට කොරෝනා ආසාදනය වී ඇතු බවට හඳුනාගෙන තිබෙනවා. පවතින තත්ත්වය නිසා අද දිනයේත් කිහිප දෙනෙකුට ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවන් සිදු කල බව රෝහල් බලධාරියෙකු පවසා සිටියා.
මෙරටට සංචාරයේ ආ යුක්රේන ජාතිකයින් 3කට කොරෝනා
ලොව බොහෝ රටවල් යලිත් ගුවන්තොටුපොලවල් වසා දමන අවස්ථාවක මෙරට රජය විසින් සංචාරකයින් සඳහා ගුවන්තොටුපොලවල් පෙරේදා දිනයේ විවෘත කරනු ලැබුවා.එසේ එදින පැමිණි යුක්රේන ජාතිකයින් තුන් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
ප්‍රදේශ කිහිපයකට මි.මී.75 ඉක්මවූ තද වැසි – අද (30) කාලගුණ වාර්තාව මෙන්න
අද දිනයේ නැගෙනහිර පලාත, උතුරු පලාත, උතුරු මැද පලාත, ඌව පලාත, මධ්‍යම පලාත යන පලාත්වලට විටින් විට වැසි ඇති වන අතර ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට සවස 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් එම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී.75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා
ඩෙංගු පරීක්ෂාවට පානදුර රෝහලට ගිය දැරියට හෙදියක් බල්ලන් පූසන් සපා කෑ විට විදින බෙහෙත් විදියි
ඊයේ දිනයේ ඩෙංගු පරීක්ෂාවක් සඳහා මව සහ අත්තම්මා සමග පානදුර මූලික රෝහලට ගිය 5 හැවිරිදි දියණියකට හෙදියක් විසින් බල්ලන් සහ පූසන් සපා කෑ විට විදිනු ලබන බෙහෙතක් විදීමේ පුවතක් වාර්තා වනවා. ඊයේ දිනයේ බාහිර රෝගී අංශයේ එන්නත් කිරීමක් සිදුකර තිබෙන අතර එම ස්ථානයේ සේවයට සිටි හෙදිය එම දරුවාත් බෙහෙත් එන්නත්
මෙරට සිටි වයස්ගතම කාන්තාව මෙලොව හැර යයි
වයස අවුරුදු 117ක් වන මෙරට වයස්ගතම කාන්තාව ලෙස නම් දරා සිටි කළුතර දොඩම්ගොඩ ග්‍රාමයේ පදිංචිව සිටි වේලු පාප්පානි නම් මාතාව අද පස්වරුවේ ජීවන ගමනට සමු දී තිබෙනවා. 1903 වර්ෂයේ මැයි මස තුන්වන දා ඇය උපත ලබා තිබෙනවා.2019 වර්ෂයේ ඔක්තෝම්බර් පළමුවනදා ලෝක වැඩිහිටි දිනය දා ඇය මෙරට වයස්ගතම කාන්තාව ලෙස නම්
කොරෝනා මරණ 195ක් වෙයි
හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොරෝනා හේතුවෙන් මියගොස් තිබෙනවා.ඒ සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 195ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.මෙම පුද්ගලයාගේ මරණයට හේතුව ලෙස සඳහන් කර තිබෙන්නේ සංකූල වූ වකුගඩු ආසාදනය සහ කොරෝනා හේතුවෙන් ඉහල ගිය නිව්මෝනියාවයි.