තමන් මේ දිනවල හුදෙකලාවට ලක් කර සිටින බව හිටපු ඇමැති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරනවා අමාත්‍ය සීවී රත්නායක මහතා පැමිණි රැස්වීමකට සහභාගි වීම නිසා තමන් මෙම ක්‍රියා මාර්ගය ගත් බවද ඔහු සඳහන් කලා ආගරපතන ප්‍රාදේශීය සභා සභාපතිවරයා කොරෝනා ආසාදිත වූ වීම හේතුවෙන් ඔහුගේ පලමු
Category: news
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
දිස්ත්‍රික් ලොක්ඩවුන් කරන ලෙස PHI සංගමය ඉල්ලයි
දිස්ත්‍රික් මායිම්වලින් පිටතට ගමන් කිරීම පාලනය සඳහා එළැඹෙන නත්තල් සමයේ සහ නව අවුරුදු සමයේ දිස්ත්‍රික් අතර සංචරණ සීමා යොදවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව PHI සංගමය සඳහන් කර තිබෙනවා. පවතින වසංගත තත්ත්වය හමුවේ බස්නාහිර පලාතේ මෙන්ම වෙනත් පලාත්වල සේවය කරන විශාල පිරිසක් තම ගම්වලට යාමට සැරසෙන බවත් එසේ වුවහොත් කොරෝනා
ලක්සඳ සෙවණ හුදෙකලාවෙන් මිදෙයි
අද උදෑසන 6.00 සිට මාස දෙකකට වැඩි කාලයක් හුදෙකලා කර තිබුණු කොළඹ, වැල්ලම්පිටියේ ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණය හුදෙකලා කිරීමෙන් නිදහස් කල බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබෙනවා.
අද ඇතැම් ප්‍රදේශවලට මි.මී.100 ඉක්මවූ තද වැසි
නැගෙනහිර පලාත, උතුරු පලාත, ඌව පලාත, උතුරු මැද පලාත යන පලාත්වල සහ නුවර එළිය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. අනෙකුත් ප්‍රදේශවලට සවස 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද, දකුණු පලාත, බස්නාහිර පලාත, සබරගමුව පලාත යන පලාත්වල යම්
මියගිය දින 21 දරුවාට කොරෝනා නැතිද? දෙමාපියන් අධිකරණයේ පිහිට පතයි
කොරෝනා ආසාදනය වී මියගියා යැයි කියන මට්ටක්කුලිය ප්‍රදේශයේ දින 21ක් වයසැති බිළිඳාගේ මරණය සැක සහිත බව පවසමින් එම බිළිඳාගේ දෙමාපියන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ශේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. මෙම සිදුවීමේදී කොරෝනා ආසාදනය වූ බවට කිසිදු ලේඛනයක් තමන් දෙපලට නොදුන් බවත් අදාල බිළිඳාගේ
කොරෝනා මරණ 184ක් පනී
දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.මිය ගිය එම පුද්ගලයාත් සමග කොරෝනා ආසාදනය වීමෙන් මියගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 184ක් වී තිබෙනවා.
මහාචාර්ය චන්ද්‍රා ජයසේන කොරෝනා මිනී භූමදානයට තදින්ම විරුද්ධ වෙයි- හේතුව පහදයි
කොරෝනා ආසාදිත මල සිරුරු භූමිදානය කිරීමෙන් එම සිරුරු වල තිබෙන ඕජස් ජල මූලාශ්‍රවලට එකතුවන බව මහාචාර්ය චන්ද්‍රා ජයසේන ඇතුළු උගතුන් පිරිසක් කරුණු පෙන්වා දෙනවා. ඩෙන්මාර්කය තුළ කොරෝනා හේතුවෙන් මිය ගිය මුගටියන් මීට කලින් භූමිදානය කර තිබුණද මේ වන විට ඒවා ගොඩගෙන යළිත් පිළිස්සීමට දමා තිබෙන්නේ මෙම හේතුව නිසා බවද ඔවුන්
ජනවාරියේ ශ්‍රීපාද වන්දනාවේ නො එන ලෙස දැනුම් දෙයි
කොරෝනා වෛරසය හැටන් වතු ආශ්රිත ප්‍රදේශවල වේගයෙන් පැතිර යාම හේතුවෙන් මෙවර ශ්‍රී පාදය වන්දනා කර ගැනීමට ජනවාරි මාසයේ නොපැමිණෙන ලෙස නුවර එළිය දිස්ත්‍රික් ලේකම්වරයා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව හරහා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. සෞඛ්‍ය අංශවලින් අවසර ලබාගෙන පැමිණියද මෙම ප්‍රදේශයේ පවතින කොරෝනා අවදානම පහව නොයන බවද ඔහු සඳහන් කර තිබෙනවා.ශ්‍රීපාද
උණුසුම් පුවත් – ජිනීවා කොමිසමට ශ්‍රී ලංකාවට විරුද්ද බරපතල යෝජනා ඉදිරිපත්කරන්න සැරසෙයි
එන වර්ෂයේ දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාවට විරුද්ධව ගෙන එන්නේ වගකීමෙන් මිදිය නොහැකි දරදඬු යෝජනාවක් බව දෙමළ ජාතික සන්ධානය පවසනවා එම සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව පිළිබඳ ගත යුතු ස්ථාවරය ගැන තම පක්ෂයේ යෝජනා හා අදහස් මාලාවක් විදේශීය රටවලට ඉදිරිපත් කරනව
කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම් අනූෂ පැල්පිට
2021 වර්ෂයේ ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස දක්ෂ සහ ජ්‍යෂ්ඨ රාජ්‍ය පරිපාලන නිලධාරියෙකු වන අනූෂ පැල්පිට මහතා පත් කර තිබෙන බව වාර්තා වනවා.