විදෙස්ගත වීමේදී සිප වැළඳ ගත් ගම්පොල 6කට කොරෝනා ආසාදනය වෙයි

ගම්පොල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 6 දෙනෙකුට විදෙස්ගත වීමට පෙර සිප වැළඳ ගැනීම හේතුවෙන් කොරෝනා ආසාදනය වී ඇති බව සඳහන් වනවා. ගම්පොල ප්‍රදේශයෙන් ඊයේ දිනයේදී එම ආසාදිතයන් 6 දෙනා සමග ආසාදිතයන් 11දෙනෙකු වාර්තා වී තිබෙන අතර එම ආසාදිතයන් 11දෙනා ගම්පොල නගර සීමාව තුළ වාසය කරන අය වන බවද සඳහන් වේ.

Read More

අද ඇතැම් ප්‍රදේශවලට මි.මී.50 ඉක්මවූ තද වැසි – අද (02) කාලගුණ වාර්තාව මෙන්න

උතුරු පලාත, උතුරු මැද පලාත, නැගෙනහිර පලාත, ඌව පලාත යන පලාත්වලත් මාතලේ දිස්ත්‍රික්කය, හම්බන්තොට දිස්ත්‍රික්කය, නුවර එළිය යන දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්ටමේන්තුව නිවේදනය කලා. ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලට සවස 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් සබරගමුව පලාතේ සහ මාතර දිස්ත්‍රික්කය,

Read More

1 38 39 40 41 42 64