කොරෝනා අවදානම මැද විදෙස් සංචාරක පළමු කණ්ඩායම දිවයිනට

කොරෝනා අවදානම ආරම්භ වීමත් සමග මීට වසර 9කට පමණ පෙර මෙරට ගුවන් තොටුපොලවල් විදෙස් ජාතිකයින් සඳහා වසා දැමුණා.ඒවා යොදා ගනු ලැබුවේ විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සඳහායි. කෙසේ වෙතත් සම්පූර්ණයෙන්ම වෙනස් වූ නව කොරෝනා වෛරසයක්ද මේ වන විට යුරෝපා රටවලින් හඳුනාගෙන ඇති අවස්ථාවක, බොහෝ රටවල ගුවන්තොටුපොලවල් යලිත්

Read More

අද කොරෝනා මරණ 4ක් වාර්තා වෙයි

මෙරටින් වාර්තා වන කොරෝනා වෛරස් ආසාදිත මරණ සංඛ්‍යාව 191 දක්වා ඉහළ ගොස් තිබෙනවා.අද දිනයේද කොරෝන ආසාදනය වී මියගිය 4 දෙනාද සමග මෙම සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.ඔවුන් වව්නියාව, බොරැලල , පිටකෝට්ටේ සහ රාගම යන ප්‍රදේශවල පදිංචිව සිටි පුත්ගලයින්.

Read More

1 42 43 44 45 46 64