අද මධ්‍යම රාත්‍රියේ සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවන බවට සඳහන් කරමින් වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන පුවතේ කිසිදු සත්‍යතාවක් නොමැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පැවසුවා ඔහු වැඩිදුරටත් සඳහන් නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට මේ අවස්ථාව වනවිට බලාපොරොත්තුවක් නොමැති බව පවසා සිටියා මේ අතර පසුගිය දින තුන තුළදී බස්නාහිර
Category: news
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
Gossip lanka c news , Lanka news , Bbc news sinhala , gossip lanka news , Lanka news web sinhala , Gosip lanka news , Neth news , NIUS , Neth news , Lanka news web , Breaking news today , Hiru News , Lanka lead News ,
Lanka news , Sri Lanka Mirror , Ada Derana , බී බී සී පුවත් , අද දෙරණ පුවත් , Hiru news sinhala , Hiru gossip , Rate gossip , Lanka c news , ශනුද්‍රි gossip lanka , ගොසිප් ලංකා හොට් නිවුස් , Lanka e News , Lanka truth , sirasa news first 7.00-pm today 2020″
“Sri Lanka news papers
උණුසුම් පුවත් – ත්‍රිකුණාමලේ කොටසක් ලොක්ඩවුන්
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අභයපුර සහ මුර්ගපුරය ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙක වහාම ක්‍රියාත්මක ව පරිදි හුදෙකලා කර තිබෙනවා කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළ සිටියා එම දිස්ත්‍රික්කයට පැමිණීමෙන් ලෙස දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියා
උණුසුම් පුවත් – කොවිඩ් මරණ භූමිදානය ගැන මහචාර්ය වරීය කියන කතාව
මියගිය පුද්ගලයින්ට වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුත්තේ ජීවත්ව සිටින පුද්ගලයින්ගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීමට බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ස්වභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසනවා ඇය, කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ දේහයන් කළමනාකරණය කිරීම පිළිබඳ සොයා බලන ඇගයීම් කමිටුවේ ද සාමාජිකාවක් වන අතර අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්
උණුසුම් පුවත් – ඇමති sb දිසානායක නිරෝධායනයට
තමන් මේ දිනවල හුදෙකලාවට ලක් කර සිටින බව හිටපු ඇමැති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරනවා අමාත්‍ය සීවී රත්නායක මහතා පැමිණි රැස්වීමකට සහභාගි වීම නිසා තමන් මෙම ක්‍රියා මාර්ගය ගත් බවද ඔහු සඳහන් කලා ආගරපතන ප්‍රාදේශීය සභා සභාපතිවරයා කොරෝනා ආසාදිත වූ වීම හේතුවෙන් ඔහුගේ පලමු
දිස්ත්‍රික් ලොක්ඩවුන් කරන ලෙස PHI සංගමය ඉල්ලයි
දිස්ත්‍රික් මායිම්වලින් පිටතට ගමන් කිරීම පාලනය සඳහා එළැඹෙන නත්තල් සමයේ සහ නව අවුරුදු සමයේ දිස්ත්‍රික් අතර සංචරණ සීමා යොදවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව PHI සංගමය සඳහන් කර තිබෙනවා. පවතින වසංගත තත්ත්වය හමුවේ බස්නාහිර පලාතේ මෙන්ම වෙනත් පලාත්වල සේවය කරන විශාල පිරිසක් තම ගම්වලට යාමට සැරසෙන බවත් එසේ වුවහොත් කොරෝනා
ලක්සඳ සෙවණ හුදෙකලාවෙන් මිදෙයි
අද උදෑසන 6.00 සිට මාස දෙකකට වැඩි කාලයක් හුදෙකලා කර තිබුණු කොළඹ, වැල්ලම්පිටියේ ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණය හුදෙකලා කිරීමෙන් නිදහස් කල බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබෙනවා.
අද ඇතැම් ප්‍රදේශවලට මි.මී.100 ඉක්මවූ තද වැසි
නැගෙනහිර පලාත, උතුරු පලාත, ඌව පලාත, උතුරු මැද පලාත යන පලාත්වල සහ නුවර එළිය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. අනෙකුත් ප්‍රදේශවලට සවස 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද, දකුණු පලාත, බස්නාහිර පලාත, සබරගමුව පලාත යන පලාත්වල යම්
මියගිය දින 21 දරුවාට කොරෝනා නැතිද? දෙමාපියන් අධිකරණයේ පිහිට පතයි
කොරෝනා ආසාදනය වී මියගියා යැයි කියන මට්ටක්කුලිය ප්‍රදේශයේ දින 21ක් වයසැති බිළිඳාගේ මරණය සැක සහිත බව පවසමින් එම බිළිඳාගේ දෙමාපියන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ශේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබෙනවා. මෙම සිදුවීමේදී කොරෝනා ආසාදනය වූ බවට කිසිදු ලේඛනයක් තමන් දෙපලට නොදුන් බවත් අදාල බිළිඳාගේ
කොරෝනා මරණ 184ක් පනී
දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.මිය ගිය එම පුද්ගලයාත් සමග කොරෝනා ආසාදනය වීමෙන් මියගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 184ක් වී තිබෙනවා.
මහාචාර්ය චන්ද්‍රා ජයසේන කොරෝනා මිනී භූමදානයට තදින්ම විරුද්ධ වෙයි- හේතුව පහදයි
කොරෝනා ආසාදිත මල සිරුරු භූමිදානය කිරීමෙන් එම සිරුරු වල තිබෙන ඕජස් ජල මූලාශ්‍රවලට එකතුවන බව මහාචාර්ය චන්ද්‍රා ජයසේන ඇතුළු උගතුන් පිරිසක් කරුණු පෙන්වා දෙනවා. ඩෙන්මාර්කය තුළ කොරෝනා හේතුවෙන් මිය ගිය මුගටියන් මීට කලින් භූමිදානය කර තිබුණද මේ වන විට ඒවා ගොඩගෙන යළිත් පිළිස්සීමට දමා තිබෙන්නේ මෙම හේතුව නිසා බවද ඔවුන්