මහියංගනයේ මාළු වැස්ස

මහියංගනය ප්‍රදේශයට අද දිනයේ මාළු වැස්සක් ඇද හැලී තිබෙන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.මෙම දිනවල පවතින වර්ෂාපතනයත් සමග ඇතැම් ප්‍රදේශවල ඇතිවන ටොනාඩෝ නිසා මෙවැනි වර්ෂාවන් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියා.

Read More

ත්‍රිකුණාමලයේ සියලු පාසල් වසා දැමේ

කොරෝනා පැතිරයාම වැළැක්වීම සඳහා ත්‍රිකුණාමලය කොට්ඨාශයේ සියලුම පාසැල් නැවත දැනුම් දෙන තුරු වසා දමන බව නැගෙනහිර පලාත් ආණ්ඩුකාරවරිය නිවේදනය කර තිබෙනවා.

Read More

හෙට උදෑසන 5.00ට හුදෙකලාකිරීම ඉවත් කරන ප්‍රදේශ මෙන්න

හෙට උදෑසන 5.00ට ප්‍රදේශ කිහිපයක නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා. එම ප්‍රදේශ මෙසේය, කොළඹ දිස්ත්‍රික්කයේ, වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ග්‍රාමනිලධාරී වසම සහ වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලා පාර යන ප්‍රදේශවල නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරන බවත්, මෝදර පොලිස් වසම, කොටහේන පොලිස් වසම, ග්‍රෑන්පාස්

Read More

කොරෝනා ආසාදිතයින් 37,000 ආසන්නයේ

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 262ක් අළුතින් හඳුනාගෙන තිබෙන අතර මේ වන විට මෙරටින් හඳුනාගත් සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 36,926ක් ලෙස වාර්තා වනවා.28,267 සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

Read More

කොරෝනා ආසාදිත කාන්තාවක් ගැසූ විට කෙළ පහරක් නිසා පවුලක් නිරෝධායනයට

බලන්ගොඩ ප්‍රදේශයේ කොරෝනා නිවාරණ මධ්‍යස්ථානයකට ප්‍රතිකාර සඳහා රැගෙන ගිය කොරෝනා ආසාදිත කාන්තාවක් ඔවුන් ප්‍රවාහනය කල බස් රථයෙන් එළියට විට කෙල ගැසීමෙන් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි ලං.ග.ම. බලන්ගොඩ ඩිපෝවේ රියදුරු මහතෙකු සහ ඔහුගේ පවුලේ සියළුම දෙනා ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ. කොළඹ සිට බලන්ගොඩ ප්‍රදේශයට මෙලෙස ආ බස් රථයෙන් අදාල කාන්තාව

Read More

ගතවූ දින 20ට 1611ක් අත් අඩංගුවේ

ගතවූ දින 20 තුළ නිරෝධායන නීති කැඩූ පුද්ගලයින් 1611ක් අත් අඩංගුවට ගෙන තිබෙන බවත් ගතවූ පැය 24 තුළ 20 දෙනෙක් අත් අඩංගුවට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබෙනවා. ඔවුන් අත් අඩංගුවට ගෙන තිබෙන්නේ මුව ආවරණ නොපැලඳීමත් දුරස්ථභාවය තබා නොගැනිමත් යන හේතූන් මත බව

Read More

ගාල්ලේ ප්‍රදේශ 2ක් ලොක්ඩවුන්

ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 41ක් හමුවීමත් සමග ගාල්ලේ තුන්දූව නැගෙනහිර සහ තුන්දූව බටහිර යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබෙනවා. එමෙන්ම ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් 23ක් ලබන වාර තෙක්ම වසා දැමීමට තීරණය කල බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා නිවේදනය කර තිබෙනවා.එම පාසැල්වල අධ්‍යන කටයුතු

Read More

අල්ලස් ගත් RMV 600ක් මාරු කරයි

අල්ලස් දූෂණ පැමිණිලි හේතුවෙන් මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 600කට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවට වාර්තා වනවා. රජය විසින් ගත් මෙම තීරණය 2021 ජනවාරි මස 01 වනදාට පෙර ක්‍රියාත්මක වන බවත් මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර තිබෙනවා.

Read More

සැකකරුවෙකුගෙන් ගුටි කා පොලිස් පරීක්ෂක රෝහලේ

කළුතර උතුර පොලීසිය විසින් ලිංගික අතවරයක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබූ පුද්ගලයෙකු විසින් එම පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙකුට පහරදීමේ සිදුවීමක් ඊයේ සවස සිදු වී තිබෙනවා. මෙලෙස අත් අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා පොලීසියට ගෙනැවිත් පොලිස් කූඩුවට දැමීමට හදන විටදී එම සැකකරු එයට විරුද්ධ වී එම පොලිස් පරීක්ෂකවරයාට පහරදී තිබෙන අතර පොලිස්

Read More

කොරෝනා පාලනයෙන් ගිලිහේ – PHI

කොරෝනා වෛරසය මේ වන විට පාලනය කල නොහැකි තත්ත්වයකට පැමිණ ඇති බවත් මූලාශ්‍රය හඳුනා ගැනීමට නොහැකි ආසාදිතයින් මේ වන විට රටපුරා වාර්තා වෙමින් පවතින බවත් PHI සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා නිවේදනය කර තිබෙනවා. කොරෝනා සම්බන්ධයෙන් කොරෝනා මර්ධන බලකායෙන් හරි තීරණ ගත්තද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කරන ගැසට් නිවේදන ව්‍යාකූල බැවින්

Read More

1 49 50 51 52 53 64