ඇහැලියගොඩ හයිඩ්‍රාමනී වසා දමයි – 6 කට කොරෝනා _News lanka

ඇහැලියගොඩ පවත්වාගෙන යනු ලබන හයිඩ්‍රාමනී කර්මාන්තශාලාව වසා දැමීමට තීරණය කර තිබෙනවා.එහි සේවය කරන සේවකයින් 6 දෙනෙකුට සිදුකල ප්cර් පරීක්ෂණවලින් ඔවුන් කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගැනීමෙන් අනතුරුව එම තීරණය ගත් බවත් අනෙකුත් සේවකයින්ට කර්මාන්තශාලාව විෂබීජහරණය කර නැවත ආරම්භ කරන දිනයක් දන්වන තුරු නිවෙස් තුළ නිරෝධායනය වන ලෙස කර්මාන්තශාලාවේ කලමණාකාරීත්වය දැනුම් දී තිබෙනවා.

Read More

පොහොට්ටුව වෙබ් අඩෙවි කිහිපයකට රත් වෙන්නම දෙයි _ News Lanka

විවිධ පුද්ගලයන්ගේ චරිත ඝාතනය කරමින්, බොරු ප්‍රචාරයන් ගෙන යන රජයේ ලියාපදිංචි කර නොමැති වෙබ් අඩෙවි කිහිපයක් ඇති බවත් ඒවාට ගන්න ක්‍රියාමාර්ගයන් ගැන මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කර තිබෙනවා. බොහෝ දුරට එම වෙබ් අඩෙවි තහනම් කරන බවත් රජය එම ක්‍රියාමාර්ග ගන්නේ රජයේ ආරක්ෂාවට

Read More

ඇඹිලිපිටියේ පාසල් සිසුවියක් පාසලේ උදය රැස්වීමේදී ඇද වැටෙයි

ඇඹිලිපිටිය නගරයේ ප්‍රධානතම පාසලක 09 වසර ඉගෙනුම ලබන සිසුවියක් අද උදෑසන පාසලේ රැස්වීමේදී ශ්වසන අපහසුතාවයක් නිසා ඇද වැටී තිබෙන අතර ඇය අසලට කිසිඳු සිසුවෙකු හෝ ගුරුවරයෙකු නොගොස් ඇති බව වාර්තා වෙනවා. ඉන් පසු ගිලන් රථයක් පැමිණ ඇයව රෝහල් ගත කර තිබෙන අතර ඇඹිලිපිටිය රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ එම සිසුවියට

Read More

අකුරණ පැත්තක් හුදෙකලා කෙරේ

අකුරණ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට අයත්වන බුළුකොහොතැන්නල සහ තෙළඹුගහවත්ත යන ග්‍රාම නිලධාරී වසම් දෙකේ කොරෝනා ආසාදිතයින් 38ක් මේ වනවිට හඳුනාගෙන ඇති නිසා එම ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය දැමීමට තීරණය කර තිබෙනවා.

Read More

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියළු පාසැල් සතියක් වසා දැමේ

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියළුම පාසැල් අද සිට දින 7ක් වසා දැමීමට උතුරු පලාත් අධ්‍යාපන අමාත්‍යාංශය හදිසියේම තීරණය කර තිබෙනවා.කොරෝනා ආසාදිතයෙකු එම දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවකම ඇවිද තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

Read More

ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි – අද(2020-11-20) කාලගුණ වාර්තාව මෙන්න

අද සවස 2:00න් පසුව සබරගමුව පලාත, මධ්‍යම පලාත, ඌව පලාත, වයඹ පලාත, බස්නාහිර පලාත යන පලාත්වලටත් මාතර දිස්ත්‍රික්කය, ගාල්ල දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්කවලටත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි.මී.75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලා. නැගෙනහිර පලාතේ සහ උතුරු

Read More

කොරෝනා වැළඳුනු 316ක් යලි නිවෙස් වලට

අද දිනයේ තවත් කොරෝනා ආසාදනය වුණු පුද්ගලයින් 316ක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.ඒ අනුව මෙරට කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 12,903 දක්වා ඉහල ගොස් තිබෙනවා. මෙරටින් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 18,402ක් වර්තා වී තිබෙන අතර 69දෙනෙකු කොරෝනා රෝගය ආසාදනය වී මියගොස් තිබෙනවා.

Read More

කොරෝනා වලට වඩා දරුණු වෛරසයක් බොලිවියාවෙන් – ඇමෙරිකාව ලෝකයටම අනතුරු අඟවයි

මිනිසුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි චැපර් නම් වූ භයානක වෛරසයක් බොලිවියාවෙන් හඳුනාගෙන තිබෙන බව ඇමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කර තිබෙනවා. ඉබෝලා වෛරසයට බෙහෙවින් සමානකම් දක්වන චැපර් ලෙස හඳුන්වන මෙම නව වෛරසය බොලිවියාවේ සෞඛ්‍ය සේවකයින් දෙදෙනෙකුට වැළඳී තිබියදී හඳුනාගෙන තිබෙනවා. මින් පෙරද 2004 වර්ෂයේදීත් බොලීවියාවේ මෙම වෛරසය

Read More

රටටම සතුටුදායක පණිවිඩයක් – තව මාස 4කින් කොරෝනා ඉවරයි

පොදුජන පෙරමුණින් පාර්ලිමේන්තුවට තේරී පත්වුණු චාමර සම්පත් දසනායක මහතා තවත් මාස 4කින් කොරෝනා ශ්‍රීලංකාවෙන් අවසන් වන බව අද දින පාර්ලිමේන්තු සැසි වාරයේදී සඳහන් කර තිබෙනවා. එසේ කොරෝනා අවසන් වීමත් සමග විපක්ෂයේ කොරෝනා සටන් පාඨයත් එතැනින්ම සුන් වී යන බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවටම යලිත් ඇඳිරි නීතිය නොදමන්නේ කොරෝනා තවත් අවුරුදු

Read More

1 53 54 55 56 57 65