කොරෝනා නිසා නොපසුබැස, මෙරට තොරතුරු තාක්ෂණ අපනයනයේ 8%ක වර්ධනයක්

ජර්මනියේ ශ්‍රී ලංකා විදේශ තානාපති කාර්යාලය මගින් සංවිධානය කරන ලද මෙරට තොරතුරු තාක්ෂණය සහ බාහිර සේවා සඳහා පවතින ව්‍යාපාරික අවස්ථා පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණයකට එක් වෙමින් ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත සහ වාණිජ නියෝජිතායතනයේ ප්‍රධානී ඇන්ඩ්‍රියාස් හර්ගන්හොතර් මහතා ශ්‍රී ලංකාවට කොවිඩ්-19 වසංගතය බලපා තිබුණත් තොරතුරු තාක්ෂණ අපනයනයෙන් 8%ක වර්ධනයක් ලබා ඇති බව

Read More

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වසා දමයි – සේවකයෙකුට කොරෝනා

කොළඹ 10 ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි මධ්‍යම තැපැල් හුවමාරුව නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ. කොවිඩ්-19 ආසාදිත නිලධාරියෙකු එම ආයතනයෙන් හමුවීමත් සමග සියළුම මෙහෙයුම් සහ මහජන කටයුතු නැවැත්වීමට තීරණය කල බවත් සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි ආයතන පරිශ්‍රය විෂබීජහරණය කොට නැවත විවෘත කරන දිනය පසුව දැනුම් දෙන බවත් තැපැල්පතිවරයා

Read More

ඇඳිරි නීතිය අස්සේ හොරාට පාටි දැමූ 8කට වැඩ වරදී

ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයේ නිවසක මත්පැන් පානය කරමින් සිටියදී 8දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවෙදී මෙසේ එක් රැස්ව මත්පැන් පානය කිරීම හේතුවෙන් ඔවුන් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි

Read More

පොලීසියටත් කර කියාගන්න දෙයක් නැති වෙයි – පොලීසියේ ආසාදිතයින් 222 කට නගී

අද දිනයේ බොරැල්ල පොලීසියෙන් කොරෝනා ආසාදිත නිලධාරීන් 41ක් තහවුරු වීමත් සමඟම කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 222ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. එමෙන්ම බොරැල්ල පොලීසියේ නිලධාරීන් 56කට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

Read More

කොරෝනා ආසාදිතයෙක් සියදිවි නසා ගනී

ඔක්තෝම්බර් මස 31 වන දින සියදිවි හානි කරගෙන පානදුර රෝහලට ඇතුළත් කල 27 හැවිරිදි තරුණයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට වසංගත රෝග විද්‍යා අංශය මීට සුළු මොහොතකට පෙර දැනුම් දුන්නා. මියගිය පුද්ගලයා පානදුර ප්‍රදේශයේම පදිංචි පිරිමි පුද්ගලයෙක් වන අතර ඔහුගේ මරණය වාර්තා කර තිබුණේ සියදිවි නසා ගැනීම හේතුවෙන් සිදු වූ

Read More

රට යළිත් සතියක් පුරාවට වසා දමයිද?

රට සතියක් පුරාවට වසා දැමීමට ඊයේ ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී යෝජනා වූ බවත් මහජනතාවගේ එදිනෙදා කටයුතු මෙන්ම ආර්ථිකයද අකර්මන්‍ය වන බැවින් එසේ නොකරන ලෙස ජනාධිපතිතුමන් තමන්ට දැනුම් දුන් බවත් යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම හැකි සෑම විටම මහජනතාවට කරදරයක් හිරිහැරයක් නොවන ලෙසින් කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා

Read More

හිටපු ජනපති ලෝක අමාරුවේ විපක්ෂයන් පාස්කු ප්‍රහරයේ වගකිව යුත්තා හිටපු ජනපති බවට පත්කරයි

පාස්කු බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන වග කිවයුක්තා හිටපු ජනාදිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බවත් ඔහුව වහම අත් අඩංගුවට ගතයුතු බවත් දේශපාඥයෙක් තම සමාජ මාධ‍ය්‍ය ගිණුමේ සටහනක් තබමින් ප්‍රසිද්දියේ පවසා තිබුනා කොළඹපැවති මාධ‍ය්‍ය හමුවක් අමතමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මධ්දුම බණ්ඩාර මහතා පවසා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් හිටපු ජනපතිවරයාට නීතිය ක්‍රියාත්මක කලයුතු

Read More

වහන ගන්න හීන මවන් ඉන්න අයට ලංකා වහන ආනායන කරුවනගේ සංගමයේ සභහපතිගෙන් විශේෂ නිවේදනයක්

වහන ගන්න හීන මවන් ඉන්න අයට ලංකා වහන ආනායන කරුවනගේ සංගමයේ සභහපතිගෙන් විශේෂ නිවේදනයක් දැනට වහාන ආනයනය නවතා මාස 2ක පමණ කාලයක් වන බවත් එය වසර 2ක පමණ කාලයක් බලපැවැත්වෙන ඇති බවත් ලංකා වහන ආනායන කරුවනගේ සංගමයේ සභහපති සම්පත් මෙරිච්චිගේ මහතා පවසනවා එමනිසා වෙළඳ පොලේ ඇති වහන සීග්‍රයෙන් අවසන් වන

Read More

අභිරහස් ලෙස මියගිය අංගොඩ ලොක්කා මියගිය ඇත්තම හේතුව එළියට එයි පෙම්වතීය වසදුන් කතාව බොරුවක් වෙයි

ද හිංදු පුවත්පත ඉන්දීය කොයිම්බතූර් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලදාරියෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් වාර්තා කර තිබෙන්නේ ශ්‍රී ලංකාවෙන් පැනගොස් ප්‍රදීප් සිං යන ව්‍යාජ නාමයෙන් ඉංදියාවේ ජීවත් වූ සංවිදානාත්මක අපරාද කාල්ලි නායකයෙකු වන අංගොඩ ලොක්කා නොහොත් ලසන්ත චන්දන පෙරේරා කොයිම්බතූර්හීදී මියගොස් ඇත්තේ හෘදයා බාදයකින් බව. පශ්චාත් මරණ පරීක්ශන වාර්තාව පදනම් කර ගනිමින්

Read More

ගිනිගැනීමට ලක් වූ ඩයමන්ඩ් නැවෙහි කපිතාන්වරයා කෙළවෙයි

ගිනිගැනීමට ලක් වූ ඩයමන්ඩ් නැවෙහි කපිතාන්වරයා හට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම මස 28 වන දින පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ එම සිදුවීමට අදාලව කරුණු දැක්වූ අවස්ථාවේ අතිරේක මහේස්ත්‍රත්වරයා එම නැවේ කපිතාන්වරයා සැකකරුවෙක් ලෙස නම්කොට අධිකරණය

Read More

1 58 59 60 61 62 64