එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පක්ෂය ලැබූ දරුණු පරාජය හේතුවෙන් පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගෙන් එල්ල වන දැඩි බලපෑම මත මෙම තීරණය ගෙන ඇති බව දැනගන්නට තිබේ. ඉකුත් දා පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමග පැවති හමුවේ දී වික්‍රමසිංහ
Category: news
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
Gossip lanka c news , Lanka news , Bbc news sinhala , gossip lanka news , Lanka news web sinhala , Gosip lanka news , Neth news , NIUS , Neth news , Lanka news web , Breaking news today , Hiru News , Lanka lead News ,
Lanka news , Sri Lanka Mirror , Ada Derana , බී බී සී පුවත් , අද දෙරණ පුවත් , Hiru news sinhala , Hiru gossip , Rate gossip , Lanka c news , ශනුද්‍රි gossip lanka , ගොසිප් ලංකා හොට් නිවුස් , Lanka e News , Lanka truth , sirasa news first 7.00-pm today 2020″
“Sri Lanka news papers
මමයි මන්ත්‍රී කියා ලේකම් හිමි මැතිවරණ කොමිසමට දන්වයි පක්ෂයෙන් ඥාණසාර හිමි තෝරයි
අපේ ජන බල පක්ෂය සඳහා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීමට තීරණය කර තිබේ. අපේ ජන බල පක්ෂය මධ්‍යම කාරක සභාවේ සියලු සාමාජිකයන් විසින් ඥානසාර හිමියන් මන්ත්‍රී ධුරයට නම් කිරීමට අනුමැතිය ලබා දුන් බව එහි මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන්
නැවත වරක් මෙරට අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දෙයි එජාපයට නොසිතූ අන්ත පරාජයක් අළුත්ම විස්තරය මෙන්න
මේ වන විට මුළු දිවයිනේම අවසන් ඡන්ද ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. ඒ අනුව ඉතිහාසයේ අළුත් වාර්තාවක් සටහන් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 6,853,693 ක් ලබා ගනිමින් සමස්ථයක් වශයෙන් 59.09%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් පාර්ලිමේන්තු ආසන 128ක් හිමි කරගෙන අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා ඊට අමතරව සමඟි ජන බලවේගය ඡන්ද
විවාහය අතරතුර මංඟල ඇදුමින් ඡංදය දැමීමට පැමිණි අපූරු යුවල මෙන්න
විවාහ උත්සවය අතර තුර සිය ඡන්දය බාවිතා කිරීමට මංඟල ඇදුමින් යුවලක් පැමිනි පුවතක් පන්නල ප්‍රදේෂයෙන් වාර්තා උනා රට වෙනුවෙන් සිය යුතුකම ඉටුකිරීමට ලැබෙන අවස්ථාවක් ලෙස සලකා මෙලෙස පැමිණි බවයි ඔවුන් දෙපල පවසා සිටියේ මේ ආකාරයෙන් පන්නල කොටුවැල්ල සුදර්ශනාරාම විහාරස්ථානයට සිය ඡන්දය භාවිත කිරීමට පැමින තිඹුනේ විශාරද දිනේශ් උදයසිරි සහ සමල්කා
මැතිවරණයේ ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
මහමැතිවරණයේදී සියයට 71 කට ආසන්න ඡන්ද දායකයින් පිරිසක් තම ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශේෂ ස්තුතියක් පළ කර තිබෙනවා. ජනාධිපතිවරයා පවසන්නේ කොරෝනා අවදානම ලෝකයෙන් තවමත් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක් පැවැත්වූ දකුණු ආසියාවේ පළමු රට ශී‍්‍ර ලංකාව බවයි. ඒ වෙනුවෙන් ජනතාව අපගේ සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන් මත තැබූ විශ්වාසය
මහින්ද නිකවැරටියේදී ඡන්ද නීති කැඩුවාද ඇසින් දුටු සාක්ෂි මෙන්න
ඊයේ පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීම අතරතුරදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිකවැරටිය ප්‍රදේශයේ දී ඡන්ද නීති කඩමින් හැසිරුණු බවට එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් නායක ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත. එම සම්පූර්ණ නිවේදනය මෙහි දැක්වෙයි. මාධ්‍ය නිවේදනය 2020 අගෝස්තු මස 05වන දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්
ඡන්ද ගණන් කිරීම් ඇරඹෙයි අවසන් ප්‍රතිඵලයත් අදම
ඊයේ පැවැති පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අද පැවැත්වෙයි. දිස්ත්‍රික් මට්ටමෙන් පිහිටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලදී මෙසේ ගණන් කිරීම් කටයුතු ආරම්භ වූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. අද පස්වරු 2.30 ට පෙර පලමු නිල ඡුන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද කොමිසම පවසයි. අද මධ්‍යම රාත්‍රියට
නිකවැරටියේ බරපතල ඡන්ද දුෂණයක් කියා අගමැති මහින්දට විරුද්දව පොලිසියට පැමිණිලි දෙකක්
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව නිකවරටිය සහ කොබෙයිගනේ පොලිස් ස්ථානයන්ට පැමිණිලි දෙකක් කර තිබේ. ජාතික ජන බලවේගය කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයන් දෙදෙනෙකු විසින් මෙම පැමිණිලි දෙක සිදු කර ඇත. නිකවැරටිය සහ කොබෙයිගනේ ප්‍රදේශයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මැතිවරණ නීති උල්ලංඝණය කරමින් සංවිධානාත්මක ලෙස විශාල පිරිස් ඡන්ද මධ්‍යස්ථාන අසලට රැස්
සියළු පාසැල් තවත් සතියක් වසා දැමේ
පාසල් වසා දැමීම තව සතියකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය පවත්වන දිනය ලබන සදුදා ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. රට තුළ කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදුන් නිර්දේශ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇත.
අපේක්ෂකයන් 107ක් කොරෝනා නීති කඩලා
මෙවර මැතිවරණය සඳහා තරඟ වදින අපේක්ෂකයන් 107 දෙනකු සෞඛ්‍ය මාර්ගඋපදේශ නොසලකා හරිමින් ප්රචාරක කටයුතුවල යෙදී සිටින්නේ යයි හෙළි වී තිබේ. පැෆරල් සංවිධානය අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරන්නේ මෙයින් බහුතරය රජයට සම්බන්ධ අපේක්ෂකයන් බවයි. ජනහමු, උත්සව, බඩුබෙදා දීම් ආදී වැඩපිළිවෙළ කිහිපයක්ම මැතිවරණ ප්‍රචාරය සඳහා යොදා ගෙන ඇති බවත් ඒවායේ දී