ජනතා බලාපොරොත්තු ඉටු කරන්න බැරි නම් ජනතාවට මගෙන්ද වැඩක් නෑ ජනාධිපති

නාගරික සහ ග්‍රාමීය ජනතා අවශ්‍යතා ඉටුවන අයුරින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරළියකට එක්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දේශීය ඉංජිනේරුවරුන්ට ඇරයුම් කරයි. “බීමට සහ වගාවන්ට ජලය නොලැබීමෙන් රට පුරා ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත්ව සිටිති. වැව් සහ වාරිමාර්ග පද්ධතිය අඩාල වී තිබේ. ග්‍රාමීය මාර්ග පද්ධතියේ සංවර්ධනය ද වේගවත් විය යුතුය. ජනතාවගේ මූලික අවශ්‍යතා

Read More

කොරෝනා වැලදී ලාංකිකයන් 18ක් සෞදි අරාබියේදී මිය යයි

රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවී කොවිඩ් 19 වැළඳී මිය යන ශ්‍රමිකයින් වෙනුවෙන්ද කාර්යාංශය රක්ෂණ වන්දි පිරිනමන බව කමල් රත්වත්තේ මහතා සඳහන් කරයි. ඒ අනුව කොවිඩ් 19 වැළඳී මිය යන අය වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 හෝ 6 බැගින් පිරිනමන අතර , ශ්‍රි ලංකා රක්ෂණ

Read More

දේශපාලනිකව ලෝකයේ ලාබාලම ජනාධිපති ගෝටාභයයි

දේශපාලනිකව ලෝකයේ ලාබාලම ජනාධිපති ගෝටාභයයි.. නමුත් කොරෝනා සටනේදී ඔහු සියල්ලට වැඩිමහල්.. ඔහු තරම් පරිනත නායකයන් කිසිවෙකු නෑ..

Read More

කුරුණෑගල පුරාවිද්‍යා ස්ථානයට හානි කිරිම ගැන සෙවීමට අගමැතිගේ උපදෙස් news lanka

13 සියවසේ කුරුණෑගල රාජධානි සමයට අයත් වන පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිලිවලට හානි කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බව අග්‍රාමත්‍ය කාර්යාලය නිවේදනය කර සිටියි. මෙම පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිලි වලට හානි කිරීම පිළිබඳව වහාම සොයා බලා තමාට වාර්ථාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය වරයා සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් සංස්කෘතික අමාත්‍යාංශ

Read More

PHI කොරෝනා මර්දනයෙන් ඉවත් වෙති

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දුකරන සියලු කටයුතු ලුණු ඉවත් වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව අද දහවල් 12.30 සිට ඊට අදාල දියළු රාජකාරිවලින් ඉවත් වන බව සංගමයේ සභාපති එම්.ජී.යු. රෝහණ මහතා සදහන් කරයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට මේ සම්බන්ධයෙන් ලිඛිතව දැනුම් දුන් බවද

Read More

කොරෝනා පරීක්‍ෂාවට ගෙන ගිය බන්ධනාගාර රැදවියා 08 වන මහලින් වැටී මියයයි…

කොරෝනා පරීක්ෂාව සඳහා මීගමු රෝහලට ඇතුළත් කරන ලද බන්ධනාගාර රැදවියෙකු වූ එහි අට වන මහලෙන් වැටී මරණයට පත් වී තිබේ. මීගමු බන්ධනාගාරයේ සිටි මෙම රැුදවියාට කොරෝනා දැයි පරික්ෂා කිරීම සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත. බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සිටියදී ඔහු ඊයේ මධ්‍යම රාත්‍රියේ අතුරුදහන් වීමෙන් පසු සොයා බැලීමේදී හෙළි

Read More

රනිල්ට කොරෝනාදැයි පරීක්‍ෂා කරයි..

තමන් සහ තම බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කොරෝනා පරීක්ෂාවට ලක් වූ බව හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු සඳහන් කළේය පසුගිය අප්‍රේල් මාසයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී තමන් කොරෝනා පරීක්ෂාවට ලක් වූ බවයි. නමුත් මෙතෙක් තමනට කොරෝනා ආසාදනයක් සිදු නොවූ බවත් පැවසූ ඔහු ජයවර්ධනපුර සරසවියේ

Read More