රාගම බ‍්‍රවුන්ස් මෙල්ස්ටා රෝහල වසා දමයි.. නිලධාරියෙකු කොරෝ්නා පරීක්‍ෂාවට…

රාගම පිහිටි බ‍්‍රවුන්ස් මෙල්ස්ටා පෞද්ගලික රෝහල මේ වන විට වසා දමා තිබේ. එහි කළමනාකාරීත්වයේ නිලධාරියකුට කොරෝ්නා වෛරස ආසාදනය වී යැයි සැකපිට මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඔහු මේ වන කොරෝනා පරීක්ෂාවට හොයු කර ඇතැයිද රෝහල සඳහන් කරයි. රෝහලේ බාහිර ප‍්‍රතිකාර අංශය මෙන්ම වෛද්‍යවරුන් චැනල් කිරීමද නවතා දමා තිබේ. රෝහලේ ප‍්‍රධාන දුරකතන

Read More

ගිරිබාවේ 47ක් නිරෝධායනයට..

ගිරිබාව ප්‍රදේශයේ පවුල් 17 කට අයත් පුද්ගලයන් 47 දෙනෙකු ස්වයං නිරෝධායනයකට ලක් කිරීමට කටයුතු කර තිබේ. රාජාංගනය ප්‍රදේශයේ පැවති අවමඟුල් උත්සවයකට සහභාගී පිරිසක් හා එසේ සහභාගී වූ අය ඇසුරු කළ පිරිසක් මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කළ ගිරිබාව පොලිසිය සඳහන් කරයි. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රාජකාරි කළ උපදේශකවරයෙකු කොරෝනා ආසාදනය වී ඇති

Read More

1 63 64 65