covid – 19 ආසාදිත මරණ 8ක් වාර්තා වෙයි – ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ 313 දක්වා ඉහළට ශ්‍රි ලංකාවෙන් මේවන විට තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ අටක් වාර්තා වී තිබෙනවා ඒ අනූව සමස්ත මරණ සංඛය්‍යාව 313ක් වනවා මේ වනව විට අපේ රටින් කොරෝනා ආසාදිතයන් 63293ක් මේවන විට වාර්තා වී ඇති අතර
Category: news
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
Gossip lanka c news , Lanka news , Bbc news sinhala , gossip lanka news , Lanka news web sinhala , Gosip lanka news , Neth news , NIUS , Neth news , Lanka news web , Breaking news today , Hiru News , Lanka lead News ,
Lanka news , Sri Lanka Mirror , Ada Derana , බී බී සී පුවත් , අද දෙරණ පුවත් , Hiru news sinhala , Hiru gossip , Rate gossip , Lanka c news , ශනුද්‍රි gossip lanka , ගොසිප් ලංකා හොට් නිවුස් , Lanka e News , Lanka truth , sirasa news first 7.00-pm today 2020″
“Sri Lanka news papers
coronavirus in sri lanka latest news in sinhala
ධම්මික පැණිය හරියටම මං බිවුවා – කතානායක Mahinda yapa abeywardena කොරෝනා වෛරසය සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවා ඇති ඖෂධය තමන් නියම මාත්‍රාවට භාවිත කලේ යයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරනවා එම පැනය තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද රස බැලූ බවත් පාර්ලිමේන්තුව රියැදුරන් පිරිසක් ද එම පැණිය
මුලතිව් රක්ෂිතයක තුල දළ ඇතෙක්ට කල සාහසික ක්‍රියාව සම්පූරණම දලේ ගලවලා අරගෙන
මුලතිව් කුලාමුරිප්පු රක්ෂිතයේ දළ ඇතෙකු වෙඩි තබා ඝාතනය කර දළ කපාගත් පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනුනා සැකකරුවන් දින කිහිපයකට ඉහතදී මෙම සත්වයාට වෙඩි තබා ඇති අතර ඇතාගේ අඩි 4කට ආසන්න දිගින් යුත් දළ කපාගෙන ඇති බවටයි අනාවරණ වී තිබෙන්නේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා මුල්ලියාවේලි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 සහ
වව්නියාව පොලීසියේ 19කට කොරෝනා
වවුනියාව පොලිස් සංකීර්ණයේ පොලිස් නිලධාරින් 16 දෙනෙකුට වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂණ කාර්යාලය සඳහන් කලා.වවුනියාව මූලස්ථාන පොලීසියට අනුයුක්ත නිලධාරින් තිදෙනෙකුට සහ වවුනියාව ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරියෙකුට මීට පෙර වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයින්ට කල පී.සී.ආර්. පරීක්ෂණවලින් තවත් නිලධාරීන් 16කට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගැනුණා.
තව මාස දෙක තුනකින් කොරෝනා වෛරසය පාලනය කරනවා – මහින්දානන්ද අලුත්ගමගේ
කොරෝනා වෛරසය තව මාස 2-3කින් පාලනය කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරන බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා රට ගොඩ ගැනීමට දැනටමත් වැඩ පිළිවෙලක් සකස් කර ඇති බවද ඔහු සදහන් කලාආණ්ඩුවට විපක්ෂය චෝදනා කරන්නේ වෙන කිසිවක් නිසා නොව හොරුන්ට දඩුවම් දීමට නොහැකි වූ නිසා බවද පැවසුවා පොදුජන පෙරමුණේ ආසණ බල රැස්වීමක්
ඇය ශ්වසන ආධාරක මත ඉන්නෙ ඇය ඉක්මනින් සුව වෙනවා පවිත්‍රා වන්නිආරච්චිගේ සැමියා කියයි
කොරෝනා ආසාදිතව කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබන සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඔක්සිජන් ලබා දීමක් සිදුකලද ඇයට අසාධ්‍ය තත්ත්වයක් නැතැයි ඇයගේ සැමියා වන සබරගමු පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න මහතා පවසනවා ඇය ශ්වසන ආධාරක මත ඉන්නෙ ඒ ත් ඇයට ඒ හැටි අමාරුවක් නෑ ඇය ඉක්මනින් සුවවෙමින් සිටිනවා කියා ඔහු
ජනපතිගේ ගම සමග පිලිසදරේදී ගම්මු ගංජා වවන්න අසර ඉල්ලයි
කංසා වගා කිරීම සඳහා අවසර ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් තණමල්විල ජනතාව ඉල්ලා සිටියා ඊයේ දිනයේ තණමල්විලදී පැවති ගම සමඟ පිළිසඳර වැඩසටහනට සහභාගී වූ පුද්ගලයකු එය එල්ලා සිටියේ ආයුර්වේද දෙපාර්තමේන්තුව දැනටමත් කන්සා භාවිතා කරන බවත් ඒ නිසා රජය මැදිහත් වීම් එය විධිමත්ව වගා කිරීමට කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලුවා
අන්තර්ජාලය හරහා පුද්ගලයින්ගේ මුදල් ගසා කෑ 29 හැවිරිදි තරුණයා පොලිස් අත් අඩංගුවට
අන්තර්ජාලයේ විවිධ භාණ්ඩ අලෙවි කරන මුවාවෙන් ව්‍යාජ දැන්වීම් පළ කර අත්තිකාරම් මුදල් ලබාගෙන එම මුදල් වංචා කල 29 හැවිරිදි තරුණයෙකු වැලිගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.ඔහු අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී සොරකම් කරන ලද හැදුනුම්පත් 6ක් ද සොයාගෙන තිබෙනවා. එමෙන්ම ඔහු විසින් තවත් අයට මුදල් වංචා කර
කොරෝනා නිසාවෙන් නයි නටවන්නන් දැඩිලෙස අසීරුතාවයට
සිය වෘත්තිය ලෙස ගමින් ගමට ගොස් සතුන් ප්‍රදර්ශණය කරමින් මුදල් ඉපයීමේ කාර්යයේ නිරතවූ අහිකුණ්ඨක ජනතාව මේ දිනවල රට පුරා බලපා ඇති කොරෝනා වෛරසය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටීමේ පුවතක් තඹුත්තේගම කුඹුක්ගැටේ අහිකුණ්ඨක ගම්මානයෙන් වාර්තා වනවා අහිකුණ්ටක කුලය යැයි සලකෙන මෙම කුලයට අයත් මිනිසුන්ගේ සිය උපන් භූමිය ලෙස සැලකෙන ඉන්දියාව
පස්සර – ඇකිරිය යලිත් සෙලවෙයි රජයෙන් ප්‍රදේශයේ ජනතාවට නිවේදනයක්
පස්සර මඩොල්සිම පොලිස් වසමේ ඇකිරිය ප්‍රදේශයේ අද අලුයම 2.56ට පමණ රික්ටර් පරිමාණ 2ක භූ චලන තත්ත්වය ඇතිවී තිබෙනවා.තත්ත්පර 30ක පමණ කාලයක් මෙම සුළු භූ චලන තත්ත්වය පැවති බව ප්‍රදේශවාසීන් සඳහන් කලා. මෙම ප්‍රදේශයේ මීට පෙරද සුළු භූ චලන තත්ත්වයක් ඇතිවී තිබෙනවා.මෙම භූ චලනයෙන් කිසිදු හානියක් වාර්තා වී නොමැති බවත් ජනතාව