හිනිදුම, තවලම ප්‍රදේශයේ වෙළෙඳුන් 83 දෙනෙකුට පෙරේදා දිනයේ පී.සී.ආර්.පරීක්ෂණ සිදු කර තිබෙන අතර ඉන් 23න් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.එම ආසාදිතයන් 23න් දෙනා අද දිනයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර තිබුණා.
Category: news
උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,
වෛද්‍ය පාදෙණිය මහතාගේ නිවසේ සාදයකට පැමිණි වෛද්‍යවරයෙකුට කොරෝනා හැදිලා
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නිවසේ මීට දින කිහිපයකට පෙර මිතුරන් කිහිප දෙනෙකු සමග ප්‍රිය සම්භාෂණයක් පවත්වා තිබෙන අතර එම ප්‍රිය සම්භාෂණයට කොරෝනා ආසාදනය වූ වෛද්‍යවරයෙක්ද සහභාගී වී තිබෙනවා. එම ප්‍රිය සම්භාෂණයට පවුල් 3 කට අයත් 20 දෙනෙක් පමණ සහභාගී වී තිබෙනවා.ආසාදිත වෛද්‍යවරයා මේ වන
නිරෝධායනයේ වංචනික ක්‍රියා වෙතොත් දැනුම් දෙන ලෙස යුධ හමුදාපති ඉල්ලයි
විදේශයන් හි සිට මෙරටට කැඳවාගෙන එන ශ්‍රී ලාංකිකයින් නිරෝධායන කටයුතු සඳහා හෝටල් වෙත යොමු කිරීමේදී අයථා ලෙස මුදල් ලබා ගැනීමට තුන්වන පාර්ශවයකට ඉඩ නොතබන ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා හෝටල් හිමියන්ට දන්වා තිබෙනවා. නිරෝධායන ක්‍රියාවලිය යුධ හමුදාව විසින් මනා ප්‍රමිතියකින් යුතුව පවත්වාගෙන යන බවත් විදේශයන්හි සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට නිරෝධායන කටයුතු
ඊයේ දිනයේ කොවිඩ් – 19 නීති කැඩූ ආයතන 473 කට නඩු
බස්නාහිර පලාත තුල තිබෙන රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 2823ක් අතරින් ආයතන 473කට කොවිඩ් 19 ගැසට් නිවේදනය අනුව කටයුතු නොකිරීම හේතුවෙන් නඩු පැවරීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබෙනවා.එමෙන්ම මුඛ ආවරණ නොපැළඳ පොදු ස්ථානවල ගැවසෙමින් සිටි පුද්ගලයින් 9,000කට වැඩි පිරිසකට නඩු පවරා තිබෙනවා. අජිත් රෝහණ මහතා
අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ පාලිකාව පොලිස් අත් අඩංගුවට
අනුරාධපුර “අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ” බාලවයස්කාර දරුවන්ට සිදුවූ අඩත්තේට්ටම්, හිංසා සම්බන්ධයෙන් එම ළමා නිවාසයේ පාලිකාව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. එම ළමා නිවාසයේ දරුවන් 52 කගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, එම ළමුන්ගේ ප්‍රකාශ අනුව ළමුන් ලිංගික අඩත්තේට්ම් සහ විෂමාචාරයන් වලට ලක්වී ඇති බවත් අනාවරණය
ජපානය රටවල් 11කට එරට තහනම් කරයි – ශ්‍රීලංකාවත් ඒ අතර
ජපානය විසින් ආසියානු කලාපයේ රටවල් 11කට එරට ට ඇතුළු වීම තහනම් කර තිබෙනවා.තහනම එසේ පැවතියන් ව්‍යාපාරික සංචාරකයින්ට එරටට ඒම සඳහා ජනවාරි 31 දක්වා කල් දී තිබෙනවා.කොරෝනා වසංගතය එරටට ව්‍යාප්ත වීම වැළැක්වීමට එසේ සිදු කර තිබෙනවා. තායිලන්තය, තායිවානය, මැලේසියාව, හොංකොං, සිංගප්පුරුව, දකුණු කොරියාව, චීනය, වියට්නාමය සහ ශ්‍රී ලංකාව යන රටවල් වලට
බැඳසිටි සුනඛයාට කොකා ගැස්සූ නරුමයා කැලේ පනියි
ගල්කිරියාගම, හල්මිල්ලෑව ප්‍රදේශයේ කුඩා දරුවෙකු පා පැදියකින් යමින් සිටියදී බල්ලෙකු සපා කෑමෙන් අනතුරුව එම දරුවාගේ තුවාලය සබන් ගා පිරිසිදු කර බල්ලාගේ හිමිකාරිය දරුවාගේ දෙමාපියන්ට දරුවා රැගෙන ගොස් භාර දී තිබෙනවා. දරුවාගේ දෙමාපියන්ට සිදුවීම පැහැදිලි කර ඇය නැවත නිවසට ගොස් බල්ලා ගැට ගසා තිබෙනවා.රාත්‍රී 11.30 ට පමණ බල්ලාගේ කූඩුව දෙසින් ශබ්දයක්
ජල සම්පාදන අමාත්‍යංශ ලේකම්ටත් කොරෝනා
ජල සම්පාදන අමාත්‍යංශය ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා ඒ හේතුවෙන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු කර ඇති අතර විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාටද කොරෝනා ආසාදනය වීම හේතුවේන් මේ වන විටත් ප්‍රතිකාර කරා ඔවුන් යොමු කර තිබෙනවා
ශ්‍රී ලංකාවේ කොරෝනා සමාජ ව්‍යාප්තියට 1%ක ආසන්නයේ නිර්වචනය මෙන්න
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය මේ දක්වා සමාජ ව්‍යාප්තියක් ලෙස අර්ථ දැක්විය නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරනවා සිදුකරන ලද පී.සී.ආර් පරීක්ෂණ වලින් 5% ක ප්‍රතිශතය ඉක්මවා රෝගීන් වාර්තා වූවොත් එය සමාජ පැතිරීමක් ලෙස හඳුන්වන බවද ඔහු පවසා සිටියා නමුත් දැනට සිදුකරන ලද පී.සී.ආර්
තවත් 692 කට කොරෝනා ආසාදිතයන් 50,000 පනී
ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 692 දෙනෙකු වාර්තා වී තිබෙනවා එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදනය වූ ප්‍රමාණය 50,229 දක්වා ඉහළ ගියා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කරනු ලැබුවා