හොර අඹුවක් හෝටල් කාමරයට ගෙන්න්න හැදු ක‍්‍රීඩකයා ගැන තිසර පෙරේරා හෙලි කරයි

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන ශ‍්‍රී ලංකාව අතහැර ඇමරිකාවේ පදිංචියට ගිය ක‍්‍රීකට් ක‍්‍රීඩක ෂෙහාන් ජයසූරිය විසින් මාධ්‍ය වෙත කර තිබූ ප්‍රකාශයට ජාතික කණ්ඩායමේ ක්‍රීඩක තිසර පෙරේරා ප‍්‍රතිචාර දක්වා තිබෙනවා ෂෙහාන් ජයසූරියගේ නොමනා හැසිරීම් ගැන සඳහන් කරමින් ඔහු විසින් තම ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන තමයි මේ මාගේ සහෝදර ක්‍රීඩකයෙක් මා පිලිබදව

Read More

එංගලන්ත – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් සිටින හෝටල් සේවකයින් දෙදෙනෙකුට කොරෝනා

ශ්‍රී ලංකා සහ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් නවාතැන් ගෙන සිටින ගාල්ල ලයිට් හවුස් හෝටලයේ මුළුතැන්ගෙයි සේවකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.නමුත් ඉන් කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින්ට හෝ තරඟයට කිසිදු බලපෑමක් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කර තිබේ. කොරෝනා ආසාදනය වුණු හෝටල් සේවකයින් දෙදෙනා රත්ගම ප්‍රදේශයේ සහ වැලිගම ප්‍රදේශයේ පදිංචි

Read More

lpl ෂැංග‍්‍රිලා හෝටලයේ කෑම බිල කෝටි 04 පැනලාළු ක‍්‍රිකට් ආයතනයෙන් සියල්ල ගෙවලාලු

හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී කෝටි හතරකට වැඩිය හෝටල් බිල්පතක් ක්‍රිකට් ආයතන විසින් ගෙවා දමා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා සඳහන් කලා ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී ඇමති නාමල් රාජපක්ෂ මහතා වාචික පිළිතුරු බලාපොරොත්තුවෙන් ආහාර සහ අනෙක් වියදම් සඳහා ෂැංග්‍රිලා හෝටලයට රුපියල්

Read More

කුසල් මෙන්ඩිස්ට තැන අහිමි වෙයි ??

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචාරයේ අවසන් දිනය නිමා වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා.එහිදී ඔහු සඳහන් කලේ දකුණු අප්‍රිකාණු ටෙස්ට් සංචාරයේ කුසල් මෙන්ඩිස්ට ලකුණු අතරට නොපැමිණි නිසා එංගලන්ත කණ්ඩායම සමග පවතින තරඟයට කුසල් මෙන්ඩිස් බොහෝ දුරට කණ්ඩායමෙන් ඉවත් වීමට හැකි බවයි

Read More

ටෙස්ට් තරඟයට මෙරටට පැමිණි එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මොයින් අලීටත් කොරෝනා

ශ්‍රීලංකාවට ටෙස්ට් ක්‍රිකට් සංචාරය සඳහා පැමිණි එන්ගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මොයීන් අලී හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කලා.ඔහුට කොරෝනා බව හඳුනාගෙන තිබෙන්නේ පී.සී.ආර්. පරීක්ෂණයෙන් බවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් ඔහුට කොරොනා ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමට නොහැකි වූ බවත් වාර්තා වනවා.එමෙන්ම තවත් ක්‍රීඩකයෙකු ස්වයං

Read More

තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වගේ Instagram ගිණුමේ හැකර්වරුන් යකා නටයි

තම ෆේස්බුක් පිටුවට සටහනක් එක් කරමින් ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හැක් කර තිබෙන බව ප්‍රකාශ කර තිබෙනවා.මේ වන විට තම සමාජ ජාල කණ්ඩායම එය යථා තත්ත්වය පත් කරගැනීමට කටයුතු කරගෙන යමින් සිටින බවත් ඒ හරහා තම රසිකයෙක් යම් අපහසුතාවයකට පත් වූවා නම්

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හදිසියේම වසා දමයි – හේතුව මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට එහි මානව සම්පත් කළමණාකරු තීරණය කර තිබෙනවා.එම ආයතනයේ සේවය කරන සේවකයෙකුට කොරෝනා රෝගය ආසාදනය වී තිබීම හේතුවෙන් එම තීරණය ගත් බව ඔහු ප්‍රකාශ කර සිටියා.එමෙන්ම සියළු සේවකයින්ට නිවසේ සිට වැඩ කරන ආකාරය පිළිබඳ උපදෙස් ලබා දී ඇති

Read More

දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනූ සිංහයින් පළමුවෙන් පන්දුවට පහර දෙයි

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අද ජොහැන්ස්බර්ග් හිදී ආරම්භ වුණා.එහිදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කලා.පළමු ටෙස්ට් තරඟයේදී ක්‍රීඩකයන් 4ක් ආබාධයට ලක්වීම හේතුවෙන් ලහිරු තිරිමාන්න, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, මිනෝද් භානුක දෙවන තරඟයට එක් කරගෙන තිබෙනවා.

Read More