තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වගේ Instagram ගිණුමේ හැකර්වරුන් යකා නටයි

තම ෆේස්බුක් පිටුවට සටහනක් එක් කරමින් ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වා තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හැක් කර තිබෙන බව ප්‍රකාශ කර තිබෙනවා.මේ වන විට තම සමාජ ජාල කණ්ඩායම එය යථා තත්ත්වය පත් කරගැනීමට කටයුතු කරගෙන යමින් සිටින බවත් ඒ හරහා තම රසිකයෙක් යම් අපහසුතාවයකට පත් වූවා නම්

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හදිසියේම වසා දමයි – හේතුව මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෙට දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට එහි මානව සම්පත් කළමණාකරු තීරණය කර තිබෙනවා.එම ආයතනයේ සේවය කරන සේවකයෙකුට කොරෝනා රෝගය ආසාදනය වී තිබීම හේතුවෙන් එම තීරණය ගත් බව ඔහු ප්‍රකාශ කර සිටියා.එමෙන්ම සියළු සේවකයින්ට නිවසේ සිට වැඩ කරන ආකාරය පිළිබඳ උපදෙස් ලබා දී ඇති

Read More

දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනූ සිංහයින් පළමුවෙන් පන්දුවට පහර දෙයි

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය අද ජොහැන්ස්බර්ග් හිදී ආරම්භ වුණා.එහිදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කලා.පළමු ටෙස්ට් තරඟයේදී ක්‍රීඩකයන් 4ක් ආබාධයට ලක්වීම හේතුවෙන් ලහිරු තිරිමාන්න, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, මිනෝද් භානුක දෙවන තරඟයට එක් කරගෙන තිබෙනවා.

Read More

දශකයේ එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම් දෙකට අපේ සිංහයන් දෙදෙනෙක්

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් දශකයේ අන්තර්ජාතික විස්සයි විස්ස, එක්දින සහ ටෙස්ට් කණ්ඩායම් නම් කර තිබෙනවා.එම කණ්ඩායම් වලට ශ්‍රීලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකුද ඇතුලත් කර තිබෙනවා. දශකයේ අන්තර්ජාතික විස්සයි විස්ස කණ්ඩායම සඳහා ලසිත් මාලිංගත් දශකයේ අන්තර්ජාතික ටෙස්ට් කණ්ඩායම සඳහා කුමාර් සංගක්කාරත් නම් කර තිබෙනවා.විශේෂත්වයක් වන්නේ මේ වන විට ක්‍රීඩා පිටියට සමු දී සිටින

Read More

sri lanka vs south africa 2020 – ලකුණු අතර සිටි ශ්‍රි ලංකා පිතිකරුවෙක් දකුණු අපි‍්‍රකානු සංචාරයෙන් ඉවතට

sri lanka vs south africa 2020 – උණුසුම් පුවත් , දේශපාලන , sports , news lanka , newslanka.lk , newslanka.net , newslanka.com , hot news , gossip , breaking news , politics ,

Read More

උණුසුම් පුවත් – ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරග පාවා දීමක් වාර්තාවී නෑ

ලබන වසරේ පැවැත්වෙන ලංකා ප‍්‍රීමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග පැවැත්වෙන ක‍්‍රමවේදයේ වෙනසක් සිදු කිරීමට අපේක්ෂා කරන බව තරගාවලියේ අධ්‍යක්ෂ රවීන් වික‍්‍රමරත්න මහතා කියා සිටියා මෙවර ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියට එක් වූ ඇන්ජලේ මැතිව්ස් ඇතුලූ‍ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයින් රැුසක් අවසන් වටයේ තරග පැවැත්වෙන ක‍්‍රමවේදය වෙනස් කළ යුතු බවට ඉකුත්දා යෝජනාවක්ද

Read More

කොරෝනා LPL ආක්‍රමණය කරයි

ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ Colombo Kings කණ්ඩායමේ පුහුණුකරු වන එංග්ලන්තයේ කබීර් අලී මහතාට කොරෝනා ආසාදනය වී තිබෙනවා.මේ හේතුවෙන් ඔහුට මෙම තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවන අතර බොහෝ සෙයි එම තනතුරට ඩේව් වට්මෝර් මහතා කැඳවනු ඇති බවට මත පල වනවා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ භාණ්ඩ රැගෙන යන පුද්ගලයෙකුටද කොරෝනා

Read More

ලංකා ප්‍රීමියර් ලීගයට දින නියම වෙයි

ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලිය ආරම්භ කිරීම සඳහා ජනාධිපතිවරයා, සෞඛ්‍ය බලධාරීන් සහ ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් එක්ව ඊයේ පැවති සාකච්ඡාවෙන් පසු එය ලබන 27 වන දා හෝ 28 වන දා ආරම්භ කිරීමට අනුමැතිය හිමිවී තිබෙනවා. එමෙන්ම තරඟය හම්බන්තොට සූරීයවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පමණක් පැවැත්වෙන අතර ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සඳහා එහි ආරක්ෂිත ජෛව බුබුලක් නිර්මාණය

Read More