අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් බ්ලැක්වෝටර් වත්ත ඉහළ කොටසින් කොරෝනා ආසාදිතයින් 15ක් සහ දඬුකැලේවත්ත පහළ කොටසින් කොරෝනා ආසාදිතයින් 7ක් හමුවීමත් සමග වැලිඔය – දඩුකැලේ පහළ කොටසට සහ කෙනිල්වර්ත් වත්ත – බ්ලැක්වෝටර් ඉහළ කොටසට නැවත දැනුම්දෙන තුරු සංචරණ සීමා පනවා තිබෙනවා. වැඩිවැඩියෙන් එම ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයින් හමුවීම නිසා මෙම තීරණය