බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 5 දෙනෙකු ඊයේ රාත්රියේ පැන යාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් තැබූ වෙඩි පහරකින් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර තුන් දෙනෙකු යලි අල්ලාගෙන තිබෙනවා. කෙසේ වෙතත් ඉන් එක් රැඳවියෙකු පැනගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්ත්මේන්තුව නිවේදනය කලා.
Tag: bogambara
PCR පරීක්ෂණ කරන්නැයි රැඳිවියන් කල උපවාසය අත් හරී
PCR පරීක්ෂණ සිදුකරන ලෙස ඉල්ලමින් පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳිවියන් පිරිසක් එක්ව වහලයක් මත කල උපවාසය නිම කර තිබෙනවා.මේ වන විට බන්ධනාගාර ආශ්රිතව කොරෝනා ආසාදිතයින් 158ක් හඳුනාගෙන තිබෙන අතර ඒ අතර බන්ධනාගාර නියාමකවරුන් 3න් දෙනෙක්ද සිටිනවා. මේ වන විට බන්ධනාගාර අශ්රිතව PCR පරීක්ෂණ 9500ක් පමණ සිදු කර තිබෙන බවත් අද දින