කොළඹ නගර සභා බල ප්‍රදේශය කොරෝනා අධි අවදානම් කලාපයක් ලෙස නම් කල බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කර තිබෙනවා. කොරෝනා වෛරසය මේ වන විට තරමක් දුරට පාලනය කර ඇතත් කොළඹ නගර සභා බල ප්‍රදේශය සේම බස්නාහිර පලාතම තව දුරටත් අධි අවදානම් බව