මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල යෝනකපුර බරහිර, යෝනකපුර නැගෙනහිර ප්‍රදේශ හුදෙකලා කරන බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.
Tag: corona dead sri lanka
කොරොනා ආසාදිතයින් 40,000 ආසන්නයේ
අද දිනයේ කොරෝනා ආසාදිතයින් 182ක් හඳුනාගෙන තිබෙනවා.ඒත් සමග මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 39,231 දක්වා ඉහළ ගොස් තිබෙනවා.මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 185ක් වේ. සතුටුදායකම ආරංචිය වන්නේ මේ වනවිට රෝහල් වල ප්‍රතිකාර ගෙන සම්පූර්ණයෙන්ම සුව වී නිවෙස් කරා ගිය පුද්ගලයින් සංඛ්‍යාව 30,568ක් වීමයි. ඒ අනුව තවත්
කොරෝනා මරණ 184ක් පනී
දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.මිය ගිය එම පුද්ගලයාත් සමග කොරෝනා ආසාදනය වීමෙන් මියගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 184ක් වී තිබෙනවා.
මෙරට 147 වන කොවිඩ් මරණය
මුල්ලේරියාව මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් 82 හැවිරිදි කොළඹ පදිංචි කාන්තාවක් කොරෝනා හේතුවෙන් මිය ගිය බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කලා.ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත සමස්ථ මරණ සංඛ්‍යාව 147ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම කාන්තාවගේ මරණයට හේතුව ලෙස දක්වා තිබෙන්නේ අධික රුධිර පීඩනය සහ කොරෝනා හේතුවෙන් ඇතිවූ නිව්මෝනියාව
කොරෝනා වැළඳුනු 316ක් යලි නිවෙස් වලට
අද දිනයේ තවත් කොරෝනා ආසාදනය වුණු පුද්ගලයින් 316ක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.ඒ අනුව මෙරට කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 12,903 දක්වා ඉහල ගොස් තිබෙනවා. මෙරටින් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 18,402ක් වර්තා වී තිබෙන අතර 69දෙනෙකු කොරෝනා රෝගය ආසාදනය වී මියගොස් තිබෙනවා.
කොරෝනා මරණ 3ක් වාර්තා වෙයි – 2ක් ඔවුන්ගේ නිවෙස්වලදී
අද දිනයේ කොරෝනා මරණ 3ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. 70 හැවිරිදි කඳානේ පදිංචි පුද්ගලයෙක් නිවස තුලම මියගොස් තිබේ.දියවැඩියා රෝගයේ සංකූලතා සහ කොරෝනා ආසාදනය වීම ඔහුගේ මරණයට හේතුවයි.කොළඹ 12 පදිංචිව සිට තිබෙන 48 හැවිරිදි පුද්ගලයෙකුද නිවස තුලදීම මියගොස් තිබෙනවා.ඔහුගේ මරණයට හේතුව වන්නේ දියවැඩියාව උත්සන්න වීම සහ කොරෝනා ආසාදනය වීමයි. කොළඹ
කොළඹ අවදානමේ රතු කට්ටත් පනී – ගෙයින් එලියට බහින්න එපා, වසංගත රෝග පධානී අනතුරු අඟවයි
කොරෝනා ව්‍යාප්තියේ වැඩිම අවදානමක් ඇත්තේ කොළඹ නගර සභ බල ප්‍රදේශය තුල බවත් එලෙසම කොළඹ නගර සභා බල ප්‍රදේශය ආසන්න අනෙකුත් ප්‍රදේශ එම අවදානමේම තිබෙන බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී සුදත් සමරවීර මහතා ප්‍රකාශ කර තිබෙනවා. දිවයිනේ සමස්ථයක් ලෙසින් ගත් කල වැඩිම අවදානමක් ඇත්තේ බස්නාහිර පලාත තුළ බවත් එබැවින් නිරෝධායන
බූස්ස බන්ධනාගාරයත් කොරෝනා මරුවා වටලයි
බූස්ස බන්ධනාගාරයටත් කොරෝනා රෝගය ව්‍යාප්ත වී තිබෙන බව වර්තා වනවා. එම තොරතුරු වලට අනුව බූස්ස බන්ධනාගාරයෙන් කොරෝනා රෝගීන් 3ක් වාර්තා වී තිබෙන අතර බන්ධනාගාරවලින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 158ක් දක්වා වර්ධනය වී තිබෙනවා.
රෝහල් ගත කිරීමට එද්දී මියගිය, 35 වන කොරෝනා රෝගී මරණය මීට ටික වේලාවකට පෙර සිදු වෙයි
ශ්‍රී ලංකාවේ 35වන කොරෝනා රෝගී මරණය මීට ටික වේලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.එලෙස මිය ගිය පුද්ගලයාගේ මරණයට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ කොරෝනා රෝගයත් සමඟ හෘද්යාබාධයන් සෑදී තිබීමයි. හෘද්‍යාබාධයක් සෑදීම හේතුවෙන් ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණත් රෝහල් ගත කරන විටත් ඔහු මියගොස් තිබුණා.ඔහුට