අද දිනයේ කොරෝනා ආසාදිතයින් 182ක් හඳුනාගෙන තිබෙනවා.ඒත් සමග මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 39,231 දක්වා ඉහළ ගොස් තිබෙනවා.මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 185ක් වේ. සතුටුදායකම ආරංචිය වන්නේ මේ වනවිට රෝහල් වල ප්‍රතිකාර ගෙන සම්පූර්ණයෙන්ම සුව වී නිවෙස් කරා ගිය පුද්ගලයින් සංඛ්‍යාව 30,568ක් වීමයි. ඒ අනුව තවත්
Tag: corona injection
කොරෝනා වෙනුවෙන් අත්හදා බැලූ දේශීය ඔසුව ආසාදිතයින් 50කට
කොරෝනා වෛරසය මැඩලීමට කෑගල්ල ප්‍රදේශයේ දේශීය වෛද්‍ය ධම්මික මහතා විසින් සොයාගත් ඖෂධය කොරෝනා ආසාදිත පුද්ගලයින් 50 දෙනෙකුට ලබා දීමට කටයුතු කරගෙන යන අතර එය සාර්ථක වුවහොත් මෙරට ආසාදිතයින් සැමටම හැකි ඉක්මණින් එය සාදා ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මාධ්‍ය වෙත පවසා තිබුණා.. ඊයේ පැවති සාකච්ඡාවකින් පසුව ජනාධිපතිවරයා