බේරුවල, පයාගල සහ අලුත්ගම යන ප්‍රදේශ ආවරණය වන පරිදි පසුගිය දින පහක කාලය තුලදී සිදුකල PCR පරීක්ෂණ වලින් බේරුවල, කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට කොරෝනා අසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම එම දින පහ තුළ එම ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයින් 24ක් හඳුනාගෙන තිබෙන අතර මේ වන විට එම ප්‍රදේශවලින් හඳුනාගෙන තිබෙන
Tag: corona update sri lanka
කොරෝනා වැළඳුනු 316ක් යලි නිවෙස් වලට
අද දිනයේ තවත් කොරෝනා ආසාදනය වුණු පුද්ගලයින් 316ක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.ඒ අනුව මෙරට කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 12,903 දක්වා ඉහල ගොස් තිබෙනවා. මෙරටින් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 18,402ක් වර්තා වී තිබෙන අතර 69දෙනෙකු කොරෝනා රෝගය ආසාදනය වී මියගොස් තිබෙනවා.
කොරෝනා සුව වී PCR පරීක්ෂණයකින් තොරව ගෙදර ආ අයෙකුට යළි කොරෝනා
හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් විදෙස්ගතව සිට පසුගිය 13 වනදා මෙරටට පැමිණි පුද්ගලයෙකුට එක්වරක් කොරෙනා ආසාදනය වී නිවස වෙත ගොස් දින කිහිපයකට පසුව යළි කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. පසුගිය 13 වනදා විදෙස්ගතව සිට පැමිණ පසුගිය 25 වනදා සිදුකල PCR පරීක්ෂණයකදී ඔහුට කොරෝනා ආසාදනය වී ඇති
කොරෝනා මරණ 3ක් වාර්තා වෙයි – 2ක් ඔවුන්ගේ නිවෙස්වලදී
අද දිනයේ කොරෝනා මරණ 3ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. 70 හැවිරිදි කඳානේ පදිංචි පුද්ගලයෙක් නිවස තුලම මියගොස් තිබේ.දියවැඩියා රෝගයේ සංකූලතා සහ කොරෝනා ආසාදනය වීම ඔහුගේ මරණයට හේතුවයි.කොළඹ 12 පදිංචිව සිට තිබෙන 48 හැවිරිදි පුද්ගලයෙකුද නිවස තුලදීම මියගොස් තිබෙනවා.ඔහුගේ මරණයට හේතුව වන්නේ දියවැඩියාව උත්සන්න වීම සහ කොරෝනා ආසාදනය වීමයි. කොළඹ
පේරාදෙණිය පොලිස් ස්ථානයේ නිලධාරියෙකුට කොරෝනා වැළඳෙයි
පේරාදෙණිය පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ සේවය කරන පොලිස් නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කලේ ඔහුට කොරෝනාදැයි තහවුරු කරගැනීම සඳහා නැවතත් ප්cර් පරීක්ෂණයකට යොමු කල බවයි. කෙසේ වෙතත් එම පොලිස් නිලධාරියා පසුගිය දින කිහිපය තුළම රාජකාරී කටයුතුවල
කොළඹ අවදානමේ රතු කට්ටත් පනී – ගෙයින් එලියට බහින්න එපා, වසංගත රෝග පධානී අනතුරු අඟවයි
කොරෝනා ව්‍යාප්තියේ වැඩිම අවදානමක් ඇත්තේ කොළඹ නගර සභ බල ප්‍රදේශය තුල බවත් එලෙසම කොළඹ නගර සභා බල ප්‍රදේශය ආසන්න අනෙකුත් ප්‍රදේශ එම අවදානමේම තිබෙන බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී සුදත් සමරවීර මහතා ප්‍රකාශ කර තිබෙනවා. දිවයිනේ සමස්ථයක් ලෙසින් ගත් කල වැඩිම අවදානමක් ඇත්තේ බස්නාහිර පලාත තුළ බවත් එබැවින් නිරෝධායන
බූස්ස බන්ධනාගාරයත් කොරෝනා මරුවා වටලයි
බූස්ස බන්ධනාගාරයටත් කොරෝනා රෝගය ව්‍යාප්ත වී තිබෙන බව වර්තා වනවා. එම තොරතුරු වලට අනුව බූස්ස බන්ධනාගාරයෙන් කොරෝනා රෝගීන් 3ක් වාර්තා වී තිබෙන අතර බන්ධනාගාරවලින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 158ක් දක්වා වර්ධනය වී තිබෙනවා.