මාතර ප්‍රදේශ 2ක් ලොක්ඩවුන්

මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල යෝනකපුර බරහිර, යෝනකපුර නැගෙනහිර ප්‍රදේශ හුදෙකලා කරන බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.

Read More

කොරොනා ආසාදිතයින් 40,000 ආසන්නයේ

අද දිනයේ කොරෝනා ආසාදිතයින් 182ක් හඳුනාගෙන තිබෙනවා.ඒත් සමග මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 39,231 දක්වා ඉහළ ගොස් තිබෙනවා.මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 185ක් වේ. සතුටුදායකම ආරංචිය වන්නේ මේ වනවිට රෝහල් වල ප්‍රතිකාර ගෙන සම්පූර්ණයෙන්ම සුව වී නිවෙස් කරා ගිය පුද්ගලයින් සංඛ්‍යාව 30,568ක් වීමයි. ඒ අනුව තවත්

Read More

කොරෝනා මරණ 184ක් පනී

දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.මිය ගිය එම පුද්ගලයාත් සමග කොරෝනා ආසාදනය වීමෙන් මියගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 184ක් වී තිබෙනවා.

Read More

කොරෝනා ආසාදිත කාන්තාවක් ගැසූ විට කෙළ පහරක් නිසා පවුලක් නිරෝධායනයට

බලන්ගොඩ ප්‍රදේශයේ කොරෝනා නිවාරණ මධ්‍යස්ථානයකට ප්‍රතිකාර සඳහා රැගෙන ගිය කොරෝනා ආසාදිත කාන්තාවක් ඔවුන් ප්‍රවාහනය කල බස් රථයෙන් එළියට විට කෙල ගැසීමෙන් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි ලං.ග.ම. බලන්ගොඩ ඩිපෝවේ රියදුරු මහතෙකු සහ ඔහුගේ පවුලේ සියළුම දෙනා ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ. කොළඹ සිට බලන්ගොඩ ප්‍රදේශයට මෙලෙස ආ බස් රථයෙන් අදාල කාන්තාව

Read More

ගාල්ලේ ප්‍රදේශ 2ක් ලොක්ඩවුන්

ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 41ක් හමුවීමත් සමග ගාල්ලේ තුන්දූව නැගෙනහිර සහ තුන්දූව බටහිර යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබෙනවා. එමෙන්ම ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් 23ක් ලබන වාර තෙක්ම වසා දැමීමට තීරණය කල බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් රංජිත් යාපා නිවේදනය කර තිබෙනවා.එම පාසැල්වල අධ්‍යන කටයුතු

Read More

මෙරට 147 වන කොවිඩ් මරණය

මුල්ලේරියාව මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් 82 හැවිරිදි කොළඹ පදිංචි කාන්තාවක් කොරෝනා හේතුවෙන් මිය ගිය බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කලා.ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත සමස්ථ මරණ සංඛ්‍යාව 147ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම කාන්තාවගේ මරණයට හේතුව ලෙස දක්වා තිබෙන්නේ අධික රුධිර පීඩනය සහ කොරෝනා හේතුවෙන් ඇතිවූ නිව්මෝනියාව

Read More

කොරෝනා වැළඳුනු 316ක් යලි නිවෙස් වලට

අද දිනයේ තවත් කොරෝනා ආසාදනය වුණු පුද්ගලයින් 316ක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.ඒ අනුව මෙරට කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 12,903 දක්වා ඉහල ගොස් තිබෙනවා. මෙරටින් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 18,402ක් වර්තා වී තිබෙන අතර 69දෙනෙකු කොරෝනා රෝගය ආසාදනය වී මියගොස් තිබෙනවා.

Read More

කොරෝනා තවත් ජීවිත දෙකක් බිලි ගනී.. එකතුව 48ක් වෙයි..

මෙරට 48වන කොරෝනා රෝගී මරණය වාර්තා වී තිබෙනවා. මෙලෙස මියගොස් තිබෙන්නේ කොරෝනා රෝගය ආසාදනය වී මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් බව වාර්තා වනවා. මියගොස් ඇති එක් පුද්ගලයෙකු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක් වන අතර කොරෝනා රෝගය සමග නිදන්ගත පෙනහළු රෝගය උත්සන්න වීම නිසා ඔහු මිය ගොස්

Read More