ලොව බොහෝ රටවල් යලිත් ගුවන්තොටුපොලවල් වසා දමන අවස්ථාවක මෙරට රජය විසින් සංචාරකයින් සඳහා ගුවන්තොටුපොලවල් පෙරේදා දිනයේ විවෘත කරනු ලැබුවා.එසේ එදින පැමිණි යුක්රේන ජාතිකයින් තුන් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
Tag: corona
මාතර ප්‍රදේශ 2ක් ලොක්ඩවුන්
මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල යෝනකපුර බරහිර, යෝනකපුර නැගෙනහිර ප්‍රදේශ හුදෙකලා කරන බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.
කොරොනා ආසාදිතයින් 40,000 ආසන්නයේ
අද දිනයේ කොරෝනා ආසාදිතයින් 182ක් හඳුනාගෙන තිබෙනවා.ඒත් සමග මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 39,231 දක්වා ඉහළ ගොස් තිබෙනවා.මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 185ක් වේ. සතුටුදායකම ආරංචිය වන්නේ මේ වනවිට රෝහල් වල ප්‍රතිකාර ගෙන සම්පූර්ණයෙන්ම සුව වී නිවෙස් කරා ගිය පුද්ගලයින් සංඛ්‍යාව 30,568ක් වීමයි. ඒ අනුව තවත්
කොරෝනා මරණ 184ක් පනී
දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා ආසාදනය වී මියගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.මිය ගිය එම පුද්ගලයාත් සමග කොරෝනා ආසාදනය වීමෙන් මියගිය සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 184ක් වී තිබෙනවා.
කොරෝනා ආසාදිතයින් 37,000 ආසන්නයේ
අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 262ක් අළුතින් හඳුනාගෙන තිබෙන අතර මේ වන විට මෙරටින් හඳුනාගත් සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 36,926ක් ලෙස වාර්තා වනවා.28,267 සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා.
කොරෝනා පාලනයෙන් ගිලිහේ – PHI
කොරෝනා වෛරසය මේ වන විට පාලනය කල නොහැකි තත්ත්වයකට පැමිණ ඇති බවත් මූලාශ්‍රය හඳුනා ගැනීමට නොහැකි ආසාදිතයින් මේ වන විට රටපුරා වාර්තා වෙමින් පවතින බවත් PHI සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා නිවේදනය කර තිබෙනවා. කොරෝනා සම්බන්ධයෙන් කොරෝනා මර්ධන බලකායෙන් හරි තීරණ ගත්තද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කරන ගැසට් නිවේදන ව්‍යාකූල බැවින්
නිර්දේෂයන් නොමැතිව අවිගන් ඔසු ගෙන්වයි
ජපානයේ උණ සෙම්ප්‍රතිශ්‍යාව සඳහා නිපදවා තිබෙන කොරෝනා සඳහා ඔසුවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියක් නොමැති අවිගන් නම් ඔසුව ශ්‍රී ලංකාවට ගෙන්වා තිබෙන බවට ආරංචි පළ වනවා. කොරෝනා සඳහා රටවල් ගණනාවක්ම ඖෂධ සොයමින් සිටින අවස්ථාවක මෙසේ අවිගන් ඔසුව මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ තුළ දැඩි සැකයක් මතුවී තිබෙනවා.එමෙන්ම ඖෂධයක් මෙරටට ආනයනය
වීරවිල බන්ධනාගාරයටත් කොරෝනා
වෙනත් බන්ධනාගාරවල සිට වීරවිල බන්ධනාගාරයට ගෙනගිය කොරෝනා ආසාදනය වූ රැඳවියන්ගේ ආශ්රිත රැඳවියන් 74කට කොරෝනා ආසාදනය වී තිබෙනවා.ඔවුන් වීරවිල බන්ධනාගාරයට රැගෙන ගොස් තිබුණේ නිරෝධානයනය සඳහා යි.
කොරෝනා වැළඳුනු 316ක් යලි නිවෙස් වලට
අද දිනයේ තවත් කොරෝනා ආසාදනය වුණු පුද්ගලයින් 316ක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.ඒ අනුව මෙරට කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 12,903 දක්වා ඉහල ගොස් තිබෙනවා. මෙරටින් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 18,402ක් වර්තා වී තිබෙන අතර 69දෙනෙකු කොරෝනා රෝගය ආසාදනය වී මියගොස් තිබෙනවා.
කොරෝනා සුව වී PCR පරීක්ෂණයකින් තොරව ගෙදර ආ අයෙකුට යළි කොරෝනා
හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් විදෙස්ගතව සිට පසුගිය 13 වනදා මෙරටට පැමිණි පුද්ගලයෙකුට එක්වරක් කොරෙනා ආසාදනය වී නිවස වෙත ගොස් දින කිහිපයකට පසුව යළි කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. පසුගිය 13 වනදා විදෙස්ගතව සිට පැමිණ පසුගිය 25 වනදා සිදුකල PCR පරීක්ෂණයකදී ඔහුට කොරෝනා ආසාදනය වී ඇති