අද දිනයේ කොරෝනා මරණ 3ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. 70 හැවිරිදි කඳානේ පදිංචි පුද්ගලයෙක් නිවස තුලම මියගොස් තිබේ.දියවැඩියා රෝගයේ සංකූලතා සහ කොරෝනා ආසාදනය වීම ඔහුගේ මරණයට හේතුවයි.කොළඹ 12 පදිංචිව සිට තිබෙන 48 හැවිරිදි පුද්ගලයෙකුද නිවස තුලදීම මියගොස් තිබෙනවා.ඔහුගේ මරණයට හේතුව වන්නේ දියවැඩියාව උත්සන්න වීම සහ කොරෝනා ආසාදනය වීමයි. කොළඹ
Tag: corona
කොළඹ අවදානමේ රතු කට්ටත් පනී – ගෙයින් එලියට බහින්න එපා, වසංගත රෝග පධානී අනතුරු අඟවයි
කොරෝනා ව්‍යාප්තියේ වැඩිම අවදානමක් ඇත්තේ කොළඹ නගර සභ බල ප්‍රදේශය තුල බවත් එලෙසම කොළඹ නගර සභා බල ප්‍රදේශය ආසන්න අනෙකුත් ප්‍රදේශ එම අවදානමේම තිබෙන බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී සුදත් සමරවීර මහතා ප්‍රකාශ කර තිබෙනවා. දිවයිනේ සමස්ථයක් ලෙසින් ගත් කල වැඩිම අවදානමක් ඇත්තේ බස්නාහිර පලාත තුළ බවත් එබැවින් නිරෝධායන
රෝහල් ගත කිරීමට එද්දී මියගිය, 35 වන කොරෝනා රෝගී මරණය මීට ටික වේලාවකට පෙර සිදු වෙයි
ශ්‍රී ලංකාවේ 35වන කොරෝනා රෝගී මරණය මීට ටික වේලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.එලෙස මිය ගිය පුද්ගලයාගේ මරණයට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ කොරෝනා රෝගයත් සමඟ හෘද්යාබාධයන් සෑදී තිබීමයි. හෘද්‍යාබාධයක් සෑදීම හේතුවෙන් ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණත් රෝහල් ගත කරන විටත් ඔහු මියගොස් තිබුණා.ඔහුට
යුනියන් පෙදෙසේ කීල්ස් වෙළඳසැලේ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා
මෙරට ප්රමුඛ පෙලේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන Keells ආයතනයේ Union Place වෙළඳසැලේ කාර්යමණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.එය හඳුනාගත් වහාම අදාල වෙළඳසැල වසා දමා විෂබීජහරණයට යොමුකර තිබෙනවා. අදාල කාර්යමණ්ඩල සාමාජිකයින් දෙදෙනා මේ වන විට නිරෝධායනය සඳහා මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබෙන අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා
කොරෝනා ආසාදිතයෙක් සියදිවි නසා ගනී
ඔක්තෝම්බර් මස 31 වන දින සියදිවි හානි කරගෙන පානදුර රෝහලට ඇතුළත් කල 27 හැවිරිදි තරුණයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට වසංගත රෝග විද්‍යා අංශය මීට සුළු මොහොතකට පෙර දැනුම් දුන්නා. මියගිය පුද්ගලයා පානදුර ප්‍රදේශයේම පදිංචි පිරිමි පුද්ගලයෙක් වන අතර ඔහුගේ මරණය වාර්තා කර තිබුණේ සියදිවි නසා ගැනීම හේතුවෙන් සිදු වූ