බේරුවල මන්ත්‍රීවරයෙකුට කොරෝනා

බේරුවල, පයාගල සහ අලුත්ගම යන ප්‍රදේශ ආවරණය වන පරිදි පසුගිය දින පහක කාලය තුලදී සිදුකල PCR පරීක්ෂණ වලින් බේරුවල, කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට කොරෝනා අසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම එම දින පහ තුළ එම ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයින් 24ක් හඳුනාගෙන තිබෙන අතර මේ වන විට එම ප්‍රදේශවලින් හඳුනාගෙන තිබෙන

Read More

අක්කරෛපත්තු හුදෙකලා කෙරේ

අක්කරෛපත්තු ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 31ක් වාර්තා වීම හේතුවෙන් එම ප්‍රදේශය නැවත දැනුම් දෙනතුරු සම්පූර්ණයෙන්ම හුදෙකලා කර තිබෙනවා.

Read More

කොරෝනා වැළඳුනු 316ක් යලි නිවෙස් වලට

අද දිනයේ තවත් කොරෝනා ආසාදනය වුණු පුද්ගලයින් 316ක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.ඒ අනුව මෙරට කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 12,903 දක්වා ඉහල ගොස් තිබෙනවා. මෙරටින් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 18,402ක් වර්තා වී තිබෙන අතර 69දෙනෙකු කොරෝනා රෝගය ආසාදනය වී මියගොස් තිබෙනවා.

Read More

කොරෝනා සුව වී PCR පරීක්ෂණයකින් තොරව ගෙදර ආ අයෙකුට යළි කොරෝනා

හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් විදෙස්ගතව සිට පසුගිය 13 වනදා මෙරටට පැමිණි පුද්ගලයෙකුට එක්වරක් කොරෙනා ආසාදනය වී නිවස වෙත ගොස් දින කිහිපයකට පසුව යළි කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. පසුගිය 13 වනදා විදෙස්ගතව සිට පැමිණ පසුගිය 25 වනදා සිදුකල PCR පරීක්ෂණයකදී ඔහුට කොරෝනා ආසාදනය වී ඇති

Read More

කොරෝනා මරණ 3ක් වාර්තා වෙයි – 2ක් ඔවුන්ගේ නිවෙස්වලදී

අද දිනයේ කොරෝනා මරණ 3ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. 70 හැවිරිදි කඳානේ පදිංචි පුද්ගලයෙක් නිවස තුලම මියගොස් තිබේ.දියවැඩියා රෝගයේ සංකූලතා සහ කොරෝනා ආසාදනය වීම ඔහුගේ මරණයට හේතුවයි.කොළඹ 12 පදිංචිව සිට තිබෙන 48 හැවිරිදි පුද්ගලයෙකුද නිවස තුලදීම මියගොස් තිබෙනවා.ඔහුගේ මරණයට හේතුව වන්නේ දියවැඩියාව උත්සන්න වීම සහ කොරෝනා ආසාදනය වීමයි. කොළඹ

Read More

කොළඹ අවදානමේ රතු කට්ටත් පනී – ගෙයින් එලියට බහින්න එපා, වසංගත රෝග පධානී අනතුරු අඟවයි

කොරෝනා ව්‍යාප්තියේ වැඩිම අවදානමක් ඇත්තේ කොළඹ නගර සභ බල ප්‍රදේශය තුල බවත් එලෙසම කොළඹ නගර සභා බල ප්‍රදේශය ආසන්න අනෙකුත් ප්‍රදේශ එම අවදානමේම තිබෙන බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී සුදත් සමරවීර මහතා ප්‍රකාශ කර තිබෙනවා. දිවයිනේ සමස්ථයක් ලෙසින් ගත් කල වැඩිම අවදානමක් ඇත්තේ බස්නාහිර පලාත තුළ බවත් එබැවින් නිරෝධායන

Read More

බූස්ස බන්ධනාගාරයත් කොරෝනා මරුවා වටලයි

බූස්ස බන්ධනාගාරයටත් කොරෝනා රෝගය ව්‍යාප්ත වී තිබෙන බව වර්තා වනවා. එම තොරතුරු වලට අනුව බූස්ස බන්ධනාගාරයෙන් කොරෝනා රෝගීන් 3ක් වාර්තා වී තිබෙන අතර බන්ධනාගාරවලින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 158ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

Read More

කොරෝනා තවත් ජීවිත දෙකක් බිලි ගනී.. එකතුව 48ක් වෙයි..

මෙරට 48වන කොරෝනා රෝගී මරණය වාර්තා වී තිබෙනවා. මෙලෙස මියගොස් තිබෙන්නේ කොරෝනා රෝගය ආසාදනය වී මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් බව වාර්තා වනවා. මියගොස් ඇති එක් පුද්ගලයෙකු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක් වන අතර කොරෝනා රෝගය සමග නිදන්ගත පෙනහළු රෝගය උත්සන්න වීම නිසා ඔහු මිය ගොස්

Read More

රෝහල් ගත කිරීමට එද්දී මියගිය, 35 වන කොරෝනා රෝගී මරණය මීට ටික වේලාවකට පෙර සිදු වෙයි

ශ්‍රී ලංකාවේ 35වන කොරෝනා රෝගී මරණය මීට ටික වේලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.එලෙස මිය ගිය පුද්ගලයාගේ මරණයට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ කොරෝනා රෝගයත් සමඟ හෘද්‍යාබාධයන් සෑදී තිබීමයි. හෘද්‍යාබාධයක් සෑදීම හේතුවෙන් ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණත් රෝහල් ගත කරන විටත් ඔහු මියගොස් තිබුණා.ඔහුට

Read More

කොරෝනා ආසාදිතයින් 13,000 පනී

ඊයේ දිනයේ වාර්තා වුණු කොරෝනා රෝගී මරණ 4ත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වනවිට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 13,419ක් වන අතර පුද්ගලයින් 7,723ක් සම්පූර්ණ සුවය ලබා නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබෙනවා.එමෙන්ම තවත් 5,662ක් නිරෝධායන මධ්‍යස්ථානවල තවමත් ප්‍රතිකාර ලබනවා.

Read More