අද දිනයේ බොරැල්ල පොලීසියෙන් කොරෝනා ආසාදිත නිලධාරීන් 41ක් තහවුරු වීමත් සමඟම කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 222ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. එමෙන්ම බොරැල්ල පොලීසියේ නිලධාරීන් 56කට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
Tag: coronavirus
කොරෝනා වැලදී ලාංකිකයන් 18ක් සෞදි අරාබියේදී මිය යයි
රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවී කොවිඩ් 19 වැළඳී මිය යන ශ්‍රමිකයින් වෙනුවෙන්ද කාර්යාංශය රක්ෂණ වන්දි පිරිනමන බව කමල් රත්වත්තේ මහතා සඳහන් කරයි. ඒ අනුව කොවිඩ් 19 වැළඳී මිය යන අය වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 හෝ 6 බැගින් පිරිනමන අතර , ශ්‍රි ලංකා රක්ෂණ
දානයට ආ රාජාංගණයේ 12හැවිරිදි දැරියකට හා ඩුබායි සිට ආ මාස 7 ළදරුවෙකුට කොරෝනා news lanka
දානයට ආ රාජාංගණයේ 12හැවිරිදි දැරියකට හා ඩුබායි සිට ආ මාස 7 ළදරුවෙකුට කොරෝනා
කොරෝනා පරීක්ෂාවට ගෙන ගිය බන්ධනාගාර රැදවියා 08 වන මහලින් වැටී මියයයි…
කොරෝනා පරීක්ෂාව සඳහා මීගමු රෝහලට ඇතුළත් කරන ලද බන්ධනාගාර රැදවියෙකු වූ එහි අට වන මහලෙන් වැටී මරණයට පත් වී තිබේ. මීගමු බන්ධනාගාරයේ සිටි මෙම රැුදවියාට කොරෝනා දැයි පරික්ෂා කිරීම සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත. බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සිටියදී ඔහු ඊයේ මධ්‍යම රාත්‍රියේ අතුරුදහන් වීමෙන් පසු සොයා බැලීමේදී හෙළි
රාගම බ්‍රවුන්ස් මෙල්ස්ටා රෝහල වසා දමයි.. නිලධාරියෙකු කොරෝ්නා පරීක්ෂාවට…
රාගම පිහිටි බ්‍රවුන්ස් මෙල්ස්ටා පෞද්ගලික රෝහල මේ වන විට වසා දමා තිබේ. එහි කළමනාකාරීත්වයේ නිලධාරියකුට කොරෝ්නා වෛරස ආසාදනය වී යැයි සැකපිට මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඔහු මේ වන කොරෝනා පරීක්ෂාවට හොයු කර ඇතැයිද රෝහල සඳහන් කරයි. රෝහලේ බාහිර ප්‍රතිකාර අංශය මෙන්ම වෛද්‍යවරුන් චැනල් කිරීමද නවතා දමා තිබේ. රෝහලේ ප්‍රධාන දුරකතන
ගිරිබාවේ 47ක් නිරෝධායනයට..
ගිරිබාව ප්‍රදේශයේ පවුල් 17 කට අයත් පුද්ගලයන් 47 දෙනෙකු ස්වයං නිරෝධායනයකට ලක් කිරීමට කටයුතු කර තිබේ. රාජාංගනය ප්‍රදේශයේ පැවති අවමඟුල් උත්සවයකට සහභාගී පිරිසක් හා එසේ සහභාගී වූ අය ඇසුරු කළ පිරිසක් මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කළ ගිරිබාව පොලිසිය සඳහන් කරයි. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රාජකාරි කළ උපදේශකවරයෙකු කොරෝනා ආසාදනය වී ඇති