බූස්ස බන්ධනාගාරයත් කොරෝනා මරුවා වටලයි

බූස්ස බන්ධනාගාරයටත් කොරෝනා රෝගය ව්‍යාප්ත වී තිබෙන බව වර්තා වනවා. එම තොරතුරු වලට අනුව බූස්ස බන්ධනාගාරයෙන් කොරෝනා රෝගීන් 3ක් වාර්තා වී තිබෙන අතර බන්ධනාගාරවලින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 158ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

Read More

මීගොඩ ආයුර්වේද රෝහලේ වෛද්‍යවරයෙකුට සහ ඔහුගේ පුත්‍රයාට කොරෝනා – රෝහල වසා දමයි

මීගොඩ ආයුර්වේද රෝහලේ සේවය කරන 58 වියැති වෛද්‍යවරයෙකුට ඊයේ සිදුකල PCR පරීක්ෂණයකදී කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.එමෙන්ම පාදුක්ක ප්‍රදේශයේ පදිංචි ඔහුගේ 19 හැවිරිදි පුත්‍රයාටද කොරෝනා ආසාදනය වී තිබෙනවා. මෙම වෛද්‍යවරයා පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයෙක් සමඟ සබඳතාවයක් පැවැත්වීම හේතුවෙන් නිරෝධායනයට ලක්කර තිබූ අතර මීගොඩ ආයුර්වේද රෝහල මේ වන විට

Read More