ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීග් තරඟාවලියේ Colombo Kings කණ්ඩායමේ පුහුණුකරු වන එංග්ලන්තයේ කබීර් අලී මහතාට කොරෝනා ආසාදනය වී තිබෙනවා.මේ හේතුවෙන් ඔහුට මෙම තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවන අතර බොහෝ සෙයි එම තනතුරට ඩේව් වට්මෝර් මහතා කැඳවනු ඇති බවට මත පල වනවා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ භාණ්ඩ රැගෙන යන පුද්ගලයෙකුටද කොරෝනා
Tag: covid 19 update sri lanka
කොළඹ අවදානමේ රතු කට්ටත් පනී – ගෙයින් එලියට බහින්න එපා, වසංගත රෝග පධානී අනතුරු අඟවයි
කොරෝනා ව්‍යාප්තියේ වැඩිම අවදානමක් ඇත්තේ කොළඹ නගර සභ බල ප්‍රදේශය තුල බවත් එලෙසම කොළඹ නගර සභා බල ප්‍රදේශය ආසන්න අනෙකුත් ප්‍රදේශ එම අවදානමේම තිබෙන බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී සුදත් සමරවීර මහතා ප්‍රකාශ කර තිබෙනවා. දිවයිනේ සමස්ථයක් ලෙසින් ගත් කල වැඩිම අවදානමක් ඇත්තේ බස්නාහිර පලාත තුළ බවත් එබැවින් නිරෝධායන
බූස්ස බන්ධනාගාරයත් කොරෝනා මරුවා වටලයි
බූස්ස බන්ධනාගාරයටත් කොරෝනා රෝගය ව්‍යාප්ත වී තිබෙන බව වර්තා වනවා. එම තොරතුරු වලට අනුව බූස්ස බන්ධනාගාරයෙන් කොරෝනා රෝගීන් 3ක් වාර්තා වී තිබෙන අතර බන්ධනාගාරවලින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 158ක් දක්වා වර්ධනය වී තිබෙනවා.
කොරෝනා තවත් ජීවිත දෙකක් බිලි ගනී.. එකතුව 48ක් වෙයි..
මෙරට 48වන කොරෝනා රෝගී මරණය වාර්තා වී තිබෙනවා. මෙලෙස මියගොස් තිබෙන්නේ කොරෝනා රෝගය ආසාදනය වී මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් බව වාර්තා වනවා. මියගොස් ඇති එක් පුද්ගලයෙකු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙක් වන අතර කොරෝනා රෝගය සමග නිදන්ගත පෙනහළු රෝගය උත්සන්න වීම නිසා ඔහු මිය ගොස්
රෝහල් ගත කිරීමට එද්දී මියගිය, 35 වන කොරෝනා රෝගී මරණය මීට ටික වේලාවකට පෙර සිදු වෙයි
ශ්‍රී ලංකාවේ 35වන කොරෝනා රෝගී මරණය මීට ටික වේලාවකට පෙර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.එලෙස මිය ගිය පුද්ගලයාගේ මරණයට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ කොරෝනා රෝගයත් සමඟ හෘද්යාබාධයන් සෑදී තිබීමයි. හෘද්‍යාබාධයක් සෑදීම හේතුවෙන් ඔහු රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණත් රෝහල් ගත කරන විටත් ඔහු මියගොස් තිබුණා.ඔහුට
කොරෝනා ආසාදිතයින් 13,000 පනී
ඊයේ දිනයේ වාර්තා වුණු කොරෝනා රෝගී මරණ 4ත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව 34 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වනවිට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 13,419ක් වන අතර පුද්ගලයින් 7,723ක් සම්පූර්ණ සුවය ලබා නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටව ගොස් තිබෙනවා.එමෙන්ම තවත් 5,662ක් නිරෝධායන මධ්‍යස්ථානවල තවමත් ප්‍රතිකාර ලබනවා.
යුනියන් පෙදෙසේ කීල්ස් වෙළඳසැලේ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා
මෙරට ප්රමුඛ පෙලේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන Keells ආයතනයේ Union Place වෙළඳසැලේ කාර්යමණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.එය හඳුනාගත් වහාම අදාල වෙළඳසැල වසා දමා විෂබීජහරණයට යොමුකර තිබෙනවා. අදාල කාර්යමණ්ඩල සාමාජිකයින් දෙදෙනා මේ වන විට නිරෝධායනය සඳහා මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබෙන අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වසා දමයි – සේවකයෙකුට කොරෝනා
කොළඹ 10 ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි මධ්‍යම තැපැල් හුවමාරුව නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර තිබේ. කොවිඩ්-19 ආසාදිත නිලධාරියෙකු එම ආයතනයෙන් හමුවීමත් සමග සියළුම මෙහෙයුම් සහ මහජන කටයුතු නැවැත්වීමට තීරණය කල බවත් සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි ආයතන පරිශ්‍රය විෂබීජහරණය කොට නැවත විවෘත කරන දිනය පසුව දැනුම් දෙන බවත් තැපැල්පතිවරයා
පොලීසියටත් කර කියාගන්න දෙයක් නැති වෙයි – පොලීසියේ ආසාදිතයින් 222 කට නගී
අද දිනයේ බොරැල්ල පොලීසියෙන් කොරෝනා ආසාදිත නිලධාරීන් 41ක් තහවුරු වීමත් සමඟම කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 222ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. එමෙන්ම බොරැල්ල පොලීසියේ නිලධාරීන් 56කට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.
කොරෝනා ආසාදිතයෙක් සියදිවි නසා ගනී
ඔක්තෝම්බර් මස 31 වන දින සියදිවි හානි කරගෙන පානදුර රෝහලට ඇතුළත් කල 27 හැවිරිදි තරුණයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට වසංගත රෝග විද්‍යා අංශය මීට සුළු මොහොතකට පෙර දැනුම් දුන්නා. මියගිය පුද්ගලයා පානදුර ප්‍රදේශයේම පදිංචි පිරිමි පුද්ගලයෙක් වන අතර ඔහුගේ මරණය වාර්තා කර තිබුණේ සියදිවි නසා ගැනීම හේතුවෙන් සිදු වූ