කොරෝනා වෛරසය සුව කිරීම සඳහා හරිම ඖෂධය සොයාගත්තේ තමන් බව පවසමින් ප්‍රසිද්ධියට පත් වුණු ආයුර්වේද වෛද්‍ය ධම්මික බණ්ඩාර මහතා හඳුන්වා දුන් ඔසුව පානය කර අහිතකර ප්‍රතිඵල අත්වුවහොත් ඒ පිළිබඳව කිසිදු වගකීමක් නොගන්නා බව ආයුවේද වෛද්‍ය සංගමය ප්‍රකාශ කර තිබෙනවා. ධම්මික බණ්ඩාර මහතා ආයුර්වේද වෛද්‍ය සංගමයේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් නොවන බවත් ඔහුගේ